Friday, November 7, 2014

ඔයාලගේ ඇස් දෙක Browser එකෙන් ආරක්ෂා කරගන්න.

එක දිගට මොනිටර් එක දිහා ඔබ බලන් ඉන්නකොට ඇසිපිය වාර ගණන අප නොදැනුවත්වම අඩු වෙනවා. ඒවගේම ඇස වියලි බාවයට පත්වෙනවා.


Monitor එකෙන් ලැබෙන ආලෝකය අපේ ඇස් වලට අහිතකර වෙන්නත් පුලුවන්.
මේ Extension එක   ඔයාගේ ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එකට
මෙතනින්  දා ගන්න.

ඔයාට ඕනේ ගානට Brightness එක හදා ගන්න පුලුවන් ඒකට මේ Extension එක ගූගල් ක්‍රෝම් එකට ඇඩ් කර

ON (Alt + F5 Turn On) කරලා CTRL + Arrow key up and down වලින් Adjust කරන්න.

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment

 
biz.