Friday, February 14, 2014

You Web Browser for Sinhala English Dictionary

ඔයාගේ webBrowser  එකට Sinhala,English Dictionary එකක් දාගන්න.

web browser වලට addon එකක් විදියට install කරගන්න පුලුවන් English Sinhala dictionary එක අරගෙන ආවා හැබැයි මේක තියෙන්නෙ Google Chrome පාවිච්චි කරන අයට සහ Firefox පාවිච්චි කරන අයට විතරයි කොහොමත් වැඩිදෙනෙක් පාවිච්චි කරන්න ඔය දැකෙන් එකක්නෙ.මේ ආකාරයේ addons දෙකක් තුනක් විතර තියනවා ඒත් මම දැන් දෙන්න යන්නෙ LKTips addon එක මොකද මට හිතෙන විදියට LKTips එක ටිකක් හොදයි මමත් දාගෙන ඉන්නෙ ඒක තමා.එහෙනම් පහල තියන link එකෙන් ගිහින් lionlk අඩවියෙන් ඕනකරන web browser එකට අදාල addon එක download කරගන්න ඊටපස්සෙ අදාල web browser එකට drag කිරීමෙන් install කරගන්න පුලුවන්.

හරි මං හිතනවා ඔයාලට මෙක හුගක්ම වැදගත් වෙන්න ඇති කියලා .මොකද මෙක වැදගත් වෙන්නේ අපිට හෝයා ගන්න බැරි English වචන වර තේරුම හෝයා ගන්න ලේසි.ඔයාලට මෙක ඔයාලගේ පරිගණකයේ ස්ථාපනය කර ගන්න හැටි ඔක Download කර ගන්න තැන කියනවා.

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment

 
biz.