Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

Saturday, February 22, 2014

Windows 8.1 Final 64-bit and 32-bit Download

                        Windows 8.1 ෆයිනල් එක බාගන්න.

2013.10.17 Windows 8 වලම අප්ඩේට් එකක් විදියට Windows 8.1 අලුත් වෙනස් කම් රැසක් එක්ක නිකුත් උනා. දැනට මේ අප්ඩේට් එක අපිට ගන්න දෙන්නෙ Windows Store හරහා. නමුත් ගොඩක් අයට අප්ඩේට් නොටිෆිකේශන් එක තම තමන්ගෙ Windows Store වල පෙන්නන්නෙ නෑ. ඒක නිසා ඔයාලට පුලුවන් පහලින් වින්ඩෝස් 8.1 ඩවුන්ලෝඩ් කරගෙන දාගන්න. ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. DVD එකක ගහගන්න. CD එකෙන් බූට් කරලා ෆෝමැට් කරලා අලුතෙන්ම Windows 8.1 දාගන්න

Download Windows 8.1 Enterprise (32Bit) [2.7GB]



Download Now (32Bit)



Download Now(64Bit)

එහෙනම් තමන්ට ගැලපෙන Windows 8 වර්ශන් එක තෝරගෙන දාලා බලලා අනිත් අයටත් හොඳ නරක දැන ගන්න කමෙන්ට් එකක් දාන්න. මේ පෝස්ට් එක ඔබලට ප්‍රයෝජනවත් උනා නම් කමෙන්ට් එකක් දාලා මගේ බ්ලොග් එකේ Member කෙනෙක් වෙලා මටත් හෙල්ප් එකක් දෙන්න. එහෙනම් ආයෙත් මේ වගේ ප්‍රයෝජනවත් දෙයක් සමග හමුවෙමු. ඔබට ජය!!!

Saturday, February 8, 2014

1GB Pen or SD Card Change to 2GB In Free

1GB Pen එකක් හරි SD Card එකක් 2GB වලට නෝමිලේ මාරුකරමු..

මේක මට හම්බවුනේ මම නිකන් GOOGLE එකේ ගහලා බැලුවා සිංහලේන් කෝහෝමද කියලා 1GB Pen එකක් 2GB කරන්නේ කියලා එත කෝට තමයි මට මෙක හම් බු උනේ ඉතින් මම එ පෝස්ට් එකම පෝඩි පෝඩි එඩිටින් ටිකක් දලා කමයි මෙක මේ ලියන්නේ.හරි හරි  දැන් අපි වැඩෙට බහිමුකෝ

දැන් ඉතින් මොකද්ද මේ කියන තුරු  ඉවසිල්ලක් නැතුව ඇති.?

1GB Fix 2GB කියල පොඩි සොෆ්ට්වයා එකක් තමයි. හමුවුනේ ඉතින් මේක Download කරන් බැලුවාම මේකෙන් පොඩි චාන්ස් එකක් ගන්න පුලුවන් 1GB SD Card එකක් හෝ 1 GB Pen එකක් මේකෙන් 2 GB බවට හරව ගන්න පුලුවන්

මම නම් ටෙස්ට් කලේ SD card එකක්  බඩු එල කිරි වගේ වැඩ තිබුන වගේම තමයි. වෙනසකට උනේ 2GB වුන එක විතරයි.

මට 1 GB  pen එකක් නෑ අනිවාරන් මේක pen +sd card දෙකටම වැඩ වැරදිලාවත් 2gb_4gb මේවට කරන්න යන්න එපා එහෙම වුනොත් 4gb 2gb වෙයි. හොදේ…


මෙන්න එහෙනම් මෙතනින් download කර ගන්න මම ඔක දේන්නේ අරකේ ලින්ක් එකේන්මයි.එකේ එයාලගේම Password එකක් ඇති. ඔය Rar file එක ඇතුලෙම ඇත..

http://adf.ly/YzyqR
 දැන් software එක Run කරන්න දැන් ඕන කරන usb drives එක පරිගණකයට සම්බන්ධ කර Fix කියන එක දෙන්න.දැන් මේ වගේ එකක් එයි  දැන් ok කරන්න
 


මේ වගේ එකක් එයි.


 please re-plugin this card again  වැටෙයි. දැන් තියෙන්නෙ ආයෙමත් pen එක ගලවලා පරිගණකයට සම්බන්ධ කරන්න.බලන්න properties 1GB 2GB වෙලා ඇති කොහොමද? 

ඒක නෙවේ මෙච්චර වටින ඒව දීලත් නිකම්ම යන එක  
හරිනෑ නේද ? අඩුම තරමෙ Comment එකක් like එකක් වත් දාගෙන යන්න…


ඔයාලා හිතන්න එපා මම අරකේ මුලු ලිපියම කෝපි කරා කියලා එකේන් කෝපි කරලා මගේ වඩන වලින් එඩිට් කරලා දුන්නේ හෝදේ... 

Thursday, February 6, 2014

How To Internet Safe Use

                   අන්තර්ජාලය safe විදියට බාවිතා කරන හැටි.

ගොඩක් වෙලාවට අපි පරිගනක වලට වයිරස්, ස්පයිවෙයාර් (Spyware) දාගන්නේ 99% වෙලාවට අපේ වරදින්. මේවට කියන්නේ bad internet habits (නරක අන්තර්ජාල පුරුදු) කියලා. නොදන්න/දන්න කෙනෙක් ඊමේල් එකක්, ලින්ක් එකක් එවපු ගමන් හිතන්නේ බලන්නේ නැතුව click කිරීම.  ඊමේල් වල එන file බලන්නේ නැතුව open කිරීම. software හොර විදියට download කිරීම හා crack කිරීමට යෑම.

ගොඩක් වෙලාවට අපේ තියන මේ ගති නිසා තමයි මේවා වෙන්නේ, අනික කිසි හොයන්නේ බලන්නේ නැතුව software/drivers download කිරීම. අපි හිතමු Avast ඇන්ටි වයිරස් scanner එක, අපේ ගොඩක් දෙනෙක් මේක ගන්නේ එක්කෝ ටොරන්ට්, නැත්නම් නිකන් මොකක් හරි සයිට් එකකින්. නමුත් නිවැරදි විදියනම් Avast web අඩවියෙන් මෙය ගැනීම. ඇයි වෙන අඩවි වලින් download කරන එකේ වැරද ? ගොඩක් spyware/virus/trojan වගේ දේවල් පතුරවන්න ලේසිම දේ මේවගේ software එකක් අරගෙන තමන්ගේ දේවල් ඒකට ඇතුලත් කරලා torrent/file share වගේ සයිට් වලට දැමීම. ව්න්ඩොස් හා වෙනත් ගොඩක් දේවල් ටොරන්ට් වලින් ගත්තම අපි නොදැනීම වයිරස් අපේ පරිගනකයේ දාගෙන.

කට්ටිය කියයි දැන් virus scanner එකෙන් ස්කෑන් කරහම හරි කියලා. නෑ, මේවා රූට් කිට් (root kit) වගේ දාල හොදට හයිඩ් කරලා තමයි මේවා තියෙන්නේ, ගොඩක් ඒවා system file ඇතුලටම දාල.  අනික අපේ අය virus scanner එක ගන්න්නෙත් torrent download කරලා crack කරලා නේ :D මේය windows update වගේ දේවල්ද disable කරනවා.  හිතාගන්න බැරි ලෙඩ පරිගනක වල එන්න මේ නිසයි. අලුතෙන් install කරත් slow ගතිය, සමහර software වගේ දේවල් වැඩ නොකිරීම.

සමහර සයිට් වලට ගියපු ගමන් Alert එනවා පරිගනකයේ වයිරස් click කරන්න patch එකක් දාන්න හරි, නැත්නම් scan කරන්න කියලා. මේ ඇත්තටම කරන්නේ ඒකද ? නෑ :D මේ කරනේ බොරු alert එකක් දීලා ඔබ ලවා spyware/virus install කරන එක. තවත් කරන දෙයක් තමයි ඊමේල් එවීම. Click here to install Microsoft update etc කියලා. ලින්ක් එක click කරහම ඇති. ගොඩයි අය හිතන්නේ Firefox, Chrome බාවිතා කරහම safe කියලා, නෑ ඇත්තටම අලුත් හැකර්ලා යොදාගන්නේ එක OS හරි IE bug එකක් නොවෙයි, Flash, PDF වගේ ඒවාගේ තියන bugs ද යොදාගන්නවා. නික Firefox, Chrome වගේ ඒවාගෙත් ඕනෑ තරම් bugs තියනවා. ගොඩක් වලාවට එම සයිට් එකකට යන එක ප්‍රමාණවත් මොනවා අපි විසින් Install නොකරත්.

මේ bugs වලින් ගොඩක් ඒවා හොයාගන්න ඒ අය යොදාගන්නේ Java Script, ඉතින් කරන්න පුලුවන් හොදම දේ තමයි, Java Scrip/Flash Disable කරන එක. Firefox නම්. No Script යොදාගන්න. හොදට දන්නා කියන සයිට් වලට පමණක් java/Flash enable කරන්න. මොකක් හරි download කරනන් ගියහම ඒ සයිට් එකේ downloaded එකක් හරි update එකක් හරි දාන්න කියනවානම් ඒක කවදාවත් දාන්න එපා. ඔබ ඒ සයිට් එක 100% දන්න එකක් නොවේනම්.

මේ විතරක් කරලා ඇතිද ? නෑ. ගොඩක් වෙලාවට මේ අය යොදාගනේ පරිගකයේ OS එකේ හරි නැතිනම් software එකක තියන bug එකක්, ඒක නිසා කල යුතු පලමු දේ තමයි Windows Update හැම වෙලාවෙම කරන එක. ඒ වගේම application වල update ද දැමීම. OS එකේ හරි application එකේ හරි bug එකක් නැත්නම් ඒ අයට හොරෙන්ම මේවා දාන්න බෑ. නමුත්  අර හොරෙන් torrent වලින් download කරලා දාන ඒවානම් ඉතින් මොන update තිබුනත් වැඩක් නෑ.

බලමු පොඩක් මේවගේ අපි නොදැනී එක සයිට් ටිකක් හා කරදර ඇඩ් කොහොමද පොඩක් වහන්නේ කියලා, මේක windows/linux වල දෙකේම කරන්න පුලුවන්.

HOST.ZIP එක download කරලා, unzip කරන්න.  Vista/Win7 වල, Start Menu එකේ search එකේ notepad ලෙස සටහන් කරන්න. දැන් notepad icon එක උඩ right click කරලා Run as administrator කියලා notepad open කරගන්න.  දැන් තව නිකන් notepad එකකුත් open කරන, නිකන් open කරපු notepad එකේ File Open ලෙස යන්න, ගොස් “Text Documents (*.txt)” ඇති එක “All file (*.*)” කරන්න. දැන් Host.zip එක upzip කරපු තැන ඇති HOST කියන file එක open කරන්න.  දැන් එහි ඇති සියල්ල Ctrl+A ලෙස සටහන් කොට select කරගෙන Ctrl+C ලෙස සටහන් කොට copy කරගන්න.

දැන් administrator ලෙස open කරපු notepad windows එකේ. File Open ලෙස ගොස් “All file (*.*)” ලෙස යොදා. C:\WINDOWS\SYSTEM32\DRIVERS\ETC වෙත යන්න. C: කියන්නේ ඔබ windows install කර ඇති drive එකයි, දැන් එහි ඇති HOST file එක open Ctrl+A ඇතුල කර සියල්ල select කරගන්න. දැන් Ctrl+v ලෙස සටහන් කොට ඉස්ස්ලේ කොපි කරගත් දේවල් paste කරන්න. දැන් Ctrl+s ඇතුල කර file එක save කොට. notepad windows දෙකම වසන්න.

මේකෙන් කරන්නේ දැනට දන්න ඇඩ් හා spyware ඇත් අඩවි වලට යන එක වැලැක්වීමයි, මෙක ඕනෑම browser එකක වැඩ කරනවා. මොකද මේක block වෙනේ DNS level එකේ නිසා. HOST කියන ෆයිල් එකේ වෙන්නේ පරිගනකයේ DNS client එක DNS look up කරන්න කලින් පලමුව බලන්නේ HOST file එකයි, ඉන් පසුව තමයි අදාල DNS වලින් බලන්නේ. එතකොට අර වගේ සයිට් එකකට යනකොට මේක HOST file එකේ එම සයිට් එක තිබුන විට, HOST file ඒකේ යොදා ඇති IP එක වන 127.0.0.1 ලැබී අර සයිට් එකට යන එක වැලකෙනවා. 127.0.0.1 යනු තමන්ගේම පරිගනකයේ loopback IP එකයි. Apache එහම දාගනෙ ඉන්න අයට නම් තමන්ගේ Apache වල home page එක ලැබෙයි :D

මේ ෆයිල් එක සතියට වරක් වත් update වෙනවා, ඒක නිසා මෙම mvps.org අඩවියට ගොස් අලුත් file update එකක් ඇත්නම් එය යොදා පරණ host file එක update කරන්න.  මේක දැම්මා කියලා පරිගකනය 100% ආරක්ෂා වෙන්නේ නෑ, නමුත් මේකත් එක උදවුවක් වෙන දෙයක්.  අර කට නිසා මාලුවා නහිනවා වගේ අපි නහිනේ අපේ Click නිසා :D

හොදට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි software download, Windows, Antivurs update කර්නකොට අදාල සමාගමා අඩවියන් පමණක් download කරන්න, පිටකොටුවේ, එහෙ මෙහෙ විකුණන CD/DVD ගන්න එපා. driver එකක් උවද අදාල සාමාගෙමෙන් පමණක් download කරන්න.
Comments එකකුත් දාලා යන්න..

Sunday, February 2, 2014

Connect Internet Any Sim You Dont Unlock Your Dongle

ඩොන්ගල් එක Unlock නොකර ඕනිම සිම් එකක් දාල connect වෙන්න

http://adf.ly/cyezW

ඔයා අලුතෙන් ඩොන්ගල් එකක් ගත්තම එක Unlock කරන්න බයයි නේද'හදිස්සියෙවත් ඩොන්ගල් එකට මොනවා හරි උනොත් මාරු කරගන්න බැරිවෙයි කියල ඔන්න මම ඔයාලගේ ඒ ප්‍රශ්නෙටත් උත්තරයක් හොයාගත්ත මෙච්චරයි කරන්න තියෙන්නේ.
ඉස්සෙල්ලම මෙන්නේ මේ   Software කැල්ල Download කරගෙන Install කරගෙන Run කරගන්න

ඊට පස්සේ Dongal එකට ඕනිම සිම් එකක් දාල Connect වෙන්න. දැන් ඔයාගේ ඩොන්ගල් එකට කිසි හානියක් නෑ .ඩොන්ගල් එක Unlock කරලත්  නෑ  එත් අපි ඕනි සිම් එකක් දාලා යනවා ඩොන්ගල් එකේ Warranty නැතිවෙන්නෙත්  නෑ බයවෙන්න දේකුත් නෑ

(මම මේක Customize කරලා ඉවර උන ගමන් තමයි ඔයාලට දුන්නේ මේකේ අඩුපාඩු තියෙනවා නම් ඒ ගැන Comment එකක් දන්න)

Saturday, February 1, 2014

Go You Hutch Sim To Free Internet And Safe for All Time...

Hutch වලින් free internet යන හැටි හා අනෙක් Network වල intenet speed එක වැඩි කරගන්නා හැටි

Hutch වලින් free internet යන හැටි හා අනෙක් Network වල intenet speed එක වැඩි කරගන්නා හැටි.මේ දවස් වල facebook එකේයි ලංකාවෙ තියෙන අනෙක් social networks වලත් ජයටම Hutch free unlimited internet දෙනවා කිය කිය software කැල්ලක් දහස් ගනං වලට විකුනනවා. හරියට විරයො වගේ එ කට්ට්ය හදපු software එකක් වගෙයි එ කට්ටිය එක විකුනන්නෙ. වෙන කොහෙන්වත් එක හොයා ගන්නත් බැරිලු. ඒ අස්සෙ ඔය software කැල්ලත් එක්ක virus පුරොවලා කට්ටියට download කරගන්නත් දෙනවා. හොද එවුන් දහස් ගානක් ඉන්න ලංකාවේ එකෙක් දෙකෙක් කරන මේ ජරා වැඩෙන් බෙරිලා කිසිම software එකක් නැතිව තව සිමිත කාලයකට hutch වලින් free internet යන්නත් පුලුවන් විදිහක් ගැන අපි බලමු. අනෙක් network වලින් internet යන කට්ටියට මෙ ක්‍රමයෙන් internet speed එක වැඩි කරගන්න පුලුවන්.

ඉස්සේල්ලම ඔය දහස් ගනන් වලට විරයෝ වගේ විකුනන Software කැල්ල ගැන කියලා ඉමුකෝ.එකේ නම තමයි UltraSurf එක ලොකයේ ප්‍රසිද්ධ පොඩි Anti-Censorship Software එකක්.ඔන කෙනේක්ට මම ඔය යට දාලාතියෙන් Download Butten එක ඔබලා එ කට ගෝහින් බාගන්න පුලුවන්.
http://adf.ly/cxgVR




 hutch වලින් free internet යන්න ඔනේ නම්. hutch sim එක තියෙන dongle එක connect කරලා download කරගත්ත file එක unzip කරපුවාම තියන ultrasurf software කැල්ල doubleclick කරලා open කරන්න ඉට පස්සේ ultrasurf network එකට connect වෙනකම් ඉන්න. connect උනාට පස්සෙ ඇතිතරමක් තව සිමිත කාලයකට නොමිලේ hutch වලින් internet යන්න.

youtube එකේන් උපුටා ගත් ultrasurf   එක ගැන tutorial එකක්



You Torrent Download Speed Is now Speed for 600%

    මෙන්න මෙහේම ඔයාලගේ Torrent Download Speed එක වැඩි  කරන්නේ

හරි යාලුවනේ ඔන්න අද මම කියලා දේන්න යන්නේ කෝහෝමද කියලා ඔයාලගේ Download වෙන Torrent Speed එක වැඩි කරගන්නේ කියලා.මට මෙක දාන්න හිතුනේ මගේන් එක්කේනේක් ඇහුවා Download Spedd එක වැඩි කර ගන්න ක්‍රමයක් නැද්ද කියලා .ඉතින් එන් මම එකටත් එකක් මම මේ උත්තරේ ගේනාවේ.මම අර උඩ කයපු එක්කේනාගේ ෆෝටෝ එක දාන්නම්කෝ පහලින්..හරි ඉතින් මෙක ඇවිල්ලා පඩි සෝෆ්ට්යා එකක්.

මේ තියේන්නේ මම අර උඩ කියපු පෝටෝ කැල්ල...අපැහැදිලිනම් පෝටෝ එක උඩ කිලික් කරලා බලන්න.
හරි මම හිතනවා ඔයාලා එක බලන්න ඇති කියලා.බැලුවනම් ඔයාලට පෙන්න ඇති මම උඩ කියුවේ බොරුවක් නැති බව...

හරි හරි මම හා හා පුරා කියලා යටින් දාන්නම්කෝ ඔයාලට මම උඩ කියපු Software කැල්ල Download කරගන්න..
හරි මම හිතනවා ඔයා එක Download කරගන්න ඇති කියලා.දැන් එක ඩබල් කිලික් කරලා Normal විදියට Setup කරගන්න.දැන් එක Open කරලා එන Dialog Box එක දැක්කම ඔයාලට හිතාගන්න පුලුවන්නේ කරන්න ඔන එක හැබැයි එක කරන්න ඔන Torrent එක Download වෙන්න දාලා..

හරි නේ එහේනම් මම ගියා.ඔය යටින් ඔයාලගේ අදහස් ටිකක් දලා ගියොත් තමා හෝද..

Windows XP sp2 Full verision Only 2MB

                     ජනේල් කවුලු XP sp2 අපේන් ඔයාලට 2MB..


හරි යාලුවනේ ඔන්න මම කාලේකින් අවා ඔයාලට පෝඩි වටිනා Post ටුවක් අරන්..හැබැයි මෙක එසේ මෙසේ පෝස්ටුවක් නෙමේ හෝදේ....හරි හරි මම කියන්නම් මෝකක්ද කියලා මම අද ගේනාවේ.මම අද ගේනාවෙ ඔයාලා කවුරුත් දන්න ජනේල් කවුලු XP sp2 2MB වගේ වන පොඩි ගානකට..මෙක හැබැයි හුගාක්ම වැදගත් වෙන්නේ අපේ ලෝකු ලෝකු Internet සම්බධතා නැති අයට තමයි...මෙක හැබැයි පට්ට බන්ඩයක් ඇ.

මොකද මෙකේ තියේන්නේ 2MB වගේ පෝඩි ගානක්නේ..සමාන්‍යෙයන් ඔයාලට මේවගේ Windows XP එකේ 725MB වගේ තියේනෝ..අන්න එක හින්දා තමා මෙක වැදගත් වෙන්නේ .හරි මම ඔන්න යටින් දැම්මා Downloaad කරගන්න...ඊට පස්සේ කථා කරමුකෝ..

http://www.mediafire.com/download/bd1mv193eywz1ov/WINXPSP2+_by_-UwEeN-+.rar
හරි අපි දැන් ඩඉතින් කයිවරුව ගහාමුකෝ.ලෝල්..:P.හරි දැන් ඔක Download වෙලා ඉවර උනායින් පස්සේ ඔයාලට හම්බවෙන්නේ Comperssed කරපු .Rar ෆයිල් එකක්..එකේ දැන් ඔයා Right Click කරලා Winrar යටතේ Extract file යන්න තෝරන්න දැන් එක් විනාඩි 5ක් වගේ පෝඩි වෙලාවකින් Extract වෙලා ඉවරවෙයි දැන් ඔයාලට පුලුවන් ඔය Extract වෙලා ඉවර වුනු ෆයිල් එක Botable විදියට CD එකකට Write කරලා ඔයාටත් පුලුවන් ඔයාගේ හරි ඔයාගේ යාළුවෙග්ගේ හෝ කගේ හරි අනිත් එවා Format කරන විදියට Format කරන්න.. 

හරි ඔන්න මම ඔයාලට මගේ ගාව තියේන වටින ඒවායේන් එකක් දුන්න...එහේනම් මම කැපුනා කස්ටියටම 
                         !!!!.බුදු සරණයි,ජය ශ්‍රී.!!!

එහේනම් ඔයාලගේ ඔය වටිනා අදහස් ටිකකුත් ඔය යට තියේන Comment Box එකට දාලා යන්න හෝදේ..

The World's Best Animation and The Enjoy Javascript

                    ලෝකයේ හෝදම JavaScript ටිකක් අපේන්


හලෝයළුවනේ මං අද දේන්න යන්නේ ඔයාලා කවුරුත් දන්න JavaScript ටිකක්..මෙවා නිකන්ම එවා නෙමේ.Lol.ලෝකේ හෝදම ඒවා..හරි ඔයාලා දන්නෝ ඔයාලා කවුරුත් JavaScript දාන්නේ Blog වලට හෝ HTML Type එකේන් ලියන වෙබ් අඩවි වලටයි කියා..ඉතින් අපෙන් ගොඩක් කණ්ඩෙ ඉල්ලුවා JavaScript ටිකක්..හැබැයි මම දුන්නා එත් සමහරක් අයට තේරේන්නේ නැ එවා දාන්න...මගේන් 5 දෙනේක් විතර ඇහුවා කෝහෝමද කියලා දාන්නේ.එන්න එකට තමයි මට මේ Post එක දාන්න හිතුනේ...හරි හරි මොනවා නැතත් කමක් නැ මම යටින් දාන්නම් JavaScript ටික ඔයාලට ගන්න...(හැබැයි පුතේ මතක තියාගන්න මම දෙකයි යටින් දාන්නේ..මම එවටත් යටින් ඔක්කෝම තියේන Software කැල්ල දාන්නම් Download කරගන්න 231 KB)

                                                               Background

                                                                       Snow
FierFowrks


 හරි මෙතියේන්නේ අර උඩ මම කියපු Code වලින් ටිකක්.එවා ඔක්කෝම තියේන Software එක යටින් දාගන්න.අර මම උඩ කියපු එක..231KB

https://www.mediafire.com/?mbc9cj5qmaewnu1

හරි එක දැං ඩවුන්ලෝඩ් කරගෙන ඉවරනම් ඔන්න මම යටින් දාන්නම් කෝහෝමද කියලා Blogger එහේකට ඔය JavaScript එකක් ADD කරගන්නේ කියලා...






ඔයාලට ඔය මම උඩ දිපි ෆෝටෝ අපහැදිලිනම් ඔය ෆෝටෝ එකක් උඩ කිලික් කරන්න..

හරි එහේනම් මම දන්න විදියේන් ඔන්න ඔයාලට Javascript ගැන කියලා දුන්නා...
එත් ඔයාලා අපේන් දේයක් අරගේන නිකන්ම යන්නේ කෝහෝමද නේ...එක නිසා ඔයාලගේ වටිනා අදහස් අපිටත් කියන්න ඔය යට Comment Box එකේන් දලා යන්න හෝදේ...

Wednesday, January 29, 2014

Phone Number Last Number to Calculate you Birthday

            Phone Number එකේ අවසාන ඉලක්කමෙන් වයස කියන                                    සොෆ්ට්වෙයා එකක් උෂාන්ගෙන් 

 

මෙන්න මගේ ඔයාලට සුපිරිම සොෆ්ට්වෙයා එකක්. මේකෙන් ඔයාලගේ Phone නම්බරේ ගහල වයස දැනගන්න පුළුවන් 5KB තරම්  පොඩි එකක් මේ සොෆ්ට්වෙයා එක නිර්මාණය කරේ උෂාන් වන මම විසින්  පහලට ගිහින් download කරගෙන කොහොමද කියල බලන්නකෝ
http://adf.ly/cpQKm
                   තවත් ඔබගේ පරිගණක දැනුම වැඩිකරගන්න පහත ලින්ක් එකට පිවිසෙන්න

                                                  Priganaka weerayoo



Hacking Black Track Belt

         හක්කරන්න Black Track(හැක් කරන්න කලුපටි ගහගන්න)


  හලෝ යාලුවනේ කස්ටියටම ඉතින් කොහොමද.....අදත් ඉතින් මම වෙනදා ගෙනවා වගේ හැක්කරන්න පෝඩි සෝෆ්ට් කැල්ලක් ගෙනාවා කස්ටියටම දැන ගන්න...

මං හිතන්නේ නම් ගොඩක් අය මේ ගැන දන්නවා ඇති.... අලුතෙන් කියලා කියන්න ඕනේ නෑනේ...
ඒත් පොඩි හැදින්වීමක් දෙන්නම් මම....මේ ඇවිල්ලා Opensource වින්ඩෝස් වගේ එකක්.... නමුත් වින්ඩෝස් වලට වඩා ගොඩක් වෙනස් මෙහෙයුම් පද්දතියක්..... හරියට අල්ල ගන්න නම් ඉතින් ටික කාලයක් යනවා.Opensource වල ගොඩක් වර්ග තියෙනවා.... Linux,Ubuntu,Fedora,Kubuntu,Redhat(hacking),Backtrack(hacking) වගේ දේවල්..තව තියෙනවා ටිකක් කියුවාම ඇතිනේ......ඉතින් මන් දැන් දෙන්න යන එකේ කරන්න තියෙන වඩ ටිකක් වෙනස්....
මෙහෙම කියුවොත්..අපේ උන් ඉන්නවනේ හැකින් කියුවොත් කන එක පවා දාලා එන උන් කියලා...
අන්න ඒ අයටයි..... අනිත් අයටයි තමා මේක දෙන්නේ......
අනන් මනන් කරන්නේ නැතුව අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනව නම් කොච්චර දෙයක්ද නේද....
Opensource වලින් කරන්න බැරි දෙයක් නෑ මචංලා..මගේ නැති උන Files ඔක්කොම Ubuntu වලින් ගන්න පුලුවන් උනා...ඒ දෙවල් කර ගත්තේ දැනගෙන නෙවේ......... නමුත් දැන් නම් අව්ලක් නෑ....ඉතින් දන්න දේවල් කියල දෙන්නත් ඕනනේ...මගේ නෑනේ ලොකු සීන්.ඒත් සමහර අය නම් එහෙම හිතන් ඉන්නවා...දන්නෝ දනිති......මම දෙන්නම් පහලින් Backtrack කියන OS එකේ අලුත්ම සංස්කරණය...හිමීට බාන්න ටොරන්ට් ලින්ක් දෙන්නම්....

මෙන්න අරමං කියපු පොඩි සොෆ්ට් එක ගන්න එහෙනම්....



                                                                    Torrent File



Direct Download BT5 (64bit ISO)
Direct Download-BT5 (32bit ISO)
Direct Download BT5 R2 (32bit ISO)
Direct Download BT5R2 (64bt ISO)


More Torrent Downloads (තව දුරටත් ඩවුන්ලොඩ් කරගන්න)

BT 32Bit
BT 64Bit

එහෙනම් මම ගියා තවත් දෙයකින් හමු වෙමු.....!!!!

Thursday, January 9, 2014

Sri Lankan All Blog Site Now For One Place To Sri Lankan Blogs App now Reales

ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි එක තැනකට ගෙන එන Sri Lankan Blog App දැන් නිකුත් වුනා

ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි එක තැනකට ගෙන එමින් ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි වලට පහසුවෙන් යාමට Sri Lankan Blog App සූදානම්. මෙම Project එක මීට ගොඩක් කාලෙකට පෙර ආරම්භ කිරීමට එලසුම් කර තිබුනත් නොයෙක් හේතූන් මත යට ගියා. එහෙත් දැන් මෙම Project එක සූදානම්. 
ඉතින් සියලුම බ්ලොග් කියවන්නන් මෙය Download කරගන්න. ඒ වගේම බ්ලොග් ලියන්නන් මෙය ඔබගේ අඩවියෙන් ඔබගේ බ්ලොගය කියවන්නන්ට ලබා දෙන්න. ශ්‍රීලංකාවේ සියලු බ්ලොග් අඩවි ඔබගේ පරිගණකයේ තිරය මතට ගෙන ඒමට දරන මේ උත්සාහයට ඔබත් දායක වන්න.
බ්ලොග් ලියන්නන් මෙහි Download Widget එක ඔබගේ බ්ලොග් අඩවියට ඇතුලත් කර ගන්න. ඔබගේ අඩවියත් ඔබගේ බ්ලොග් අඩවිය කියවන්නන්ගේ පරිගණකයේ තිරය මතට ගෙන ඒමට ඔබත් දායක වන්න. 


Tuesday, January 7, 2014

You House You Hand Disinig..

ඔබගේ නිවස ඔබේ අතින්ම ඩිසයින් කරගන්න. (ගෘහ නිර්මාණ කරනය සදහාම වෙන්වූ මෘදුකාංගයක්…)

මේ තමා මගේ මුල්ම සොප්ට්වෙයා රිවීව් එක ඉදිරියටත් මම මේ වගේ ටිකක් වෙනස් ටූල් ගැන කතා කරනවා.

මෘදුකාංගය ගැන>>>





මේකෙ නම තමයි රියල් ටයිම් ලෑන්ඩ්ස්කේප් ආකිටෙච්. මේක අපිට ට්‍රයල් වර්ෂන් එකක් විදියට තමයි ලැබෙන්නේ මොකද අපි දුප්පත්නෙ සොප්ට්වෙයා ගන්න සල්ලි නෑ අපිට. මේ ට්‍රයල් වර්ෂන් එක ටයිම් බේස් ට්‍රයල් වර්ෂන් එකක් නෙමෙයි සර්විස් බේස් ට්‍රයල් එකක්. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ගෙයක් වගේ දෙයක් නිර්මාණය කරගැනීම. මෙහි සියලුම නිවසක අඩංගු විය යුතු කරුනු ඇතුලත් කර සැකසූවක් කීවොත් නිවැරදියි. ස්විමිං පූල්ස්, ගස් වර්ග, මෙටල්ස් ආදී සියල්ල මෙයට ඇතුළත් කර ඇත අපට සිදුවන්නේ එය අපට අවශය තැනට තිබීම පමණකි ඔබ දන්නවා සාමාන්‍යයෙන් බිල්ඩින් ඩිසයිනර්ස්ලා කොච්චර චාර්ජ් කරනවද කියලා එය ඉතා ලොකු මුදලක්. ඉතින් ඔබට පුළුවන් මේ වගේ ටූල් එකක් යූස් කරලා තමන්ගේ නිවස තමාගේ අතින්ම ඇද ගන්න ජොතිෂ්‍ය අවුල් තියෙයි නමුත් ඩිසයින් එක ඔබේ වෙන කවුරුත් ඩිසයින් කරපු ගෙයක ඉන්නවාට වඩා තමන්ගේම ඩිසයින් එකක් ඇතුලෙ ජීවත් වෙන එක මට නම් නම්බුයි….. ඒ විතරක් නෙමෙයි මෙහි තවත් අංගයක් වන්නේ ඔබේ නිවස රාත්‍රියට දිස් වන්නේ කෙසේද කියා නිවස සැදීමට මත්තේන්ම පරීක්ෂා කිරීමට හැකි වීමයි.. ඉතින් වැඩිය මුකුත් කියන්නේ නෑ ඊලගට කවුරුහරි අහයිද දන්නෑ මේකේ වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් දාලා ට්‍රයි කරලා බලන්න.
http://www.ideaspectrum.com/arch_trial.php


ඉතින් ඔයාලා මේක යූස් කරලා බලන්න ඇත්තටම වටින ටූල් එකක් මේක...
කොමෙන්ට් පාරක් දාල යන්න අමතක කරන්න එපා ....


Monday, January 6, 2014

YouTube Downloader Pro On Life Time..

                  යුටියුබ් ඩවුන්ලෝඩර් ප්‍රෝ ජීවිත කාලෙටම.


හරි අද අපි ඔයාලට දෙන්න යන්නේ ඔයාලා කවුරුත් දන්න YTD එහේමත් නැත්නම්  YouTube Downloader කියන එක එක එහෙම කියුවට මෙක ඇවිල්ලා ප්‍රෝ එක(Pro).මෙක ඔයාලට ගන්න ගියෝතින් ඔයාලට ගන්න පුලුවන් වෙන්නේ ගේවලා.එක හින්දා මම හිතුවා ඔයාලට මෙක Free දෙන්න.මෙක ඔයාලට තියෙන වාසී තමයි ඔයාලා Download කරන Video එක එ වෙලාවෙම Convert කරලම බාගන්න පුලුවන්.මෙක තියෙන අනිත් වාසිය තමයි ඔයාලට එ වීඩියෝව HD ය අඩු උනත් එක් HD කරලා ගන්න පුලුවන්.මම ඒ සෝෆ්ට් එක යටින් දාන්නම් බාගේනම ඉන්නකෝ..

https://www.mediafire.com/?gxuphshu3dvek22
හරි මම හිතනවා ඔයාලා දැන් ඔක සාමන්‍ය විදියට සේටප් කරගන්න.ඊට පස්සේ එක සේටප් වෙලා ඉවර උනාම ඩෙස්ක්ටොප් එකේ හැදෙන Shortcut එකේ රයිට් ක්ලික් කරලා Propeties ගිහිල්ලා Open File Location යන්න ක්ලික් කරන්න.දැන් ඔයා ඩවුන්ලෝඩ් කරගනිපු ෆයිල් එකේ ක්‍රැක් කියන ෆෝල්ඩර් එකේ තියෙන ෆයල් එක කොපි කරගෙන අපි ඉස්සේල්ලා ගිය ෆෝල්ඩර් එකට පේස්ට් කරන්න.කරලා ඒ ඒ ෆෝල්ඩර් වලින් අයින වෙන්න.දැන් ඔයා YTD Download කියන සෝෆ්ට් එක ඔපන් කරලා බලන්න.කෝහෝමද නියමයි නේ.ඔයා දැන් එකේන් විඩියෝ කන්වෙට් කර කර ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ..

හරි ඔයාලට මේ ලිපිය ප්‍රෙයෝජනයක් උනානම් යටින් Comment එකක් දාලම යන්න.මොකද එතකොට තමයි පොඩි කික් එක්ක එන්නේ.යළුවන්ටත් කියන්න හෝදේ.එහේනම් කස්ටියටම ජය ශ්‍රී...!!! 

Sri Lankan Burning Center Soft New Version ...


  අපේ දේ - Sri Lankan Burning Center එකේ අළුත්ම Version එක
 

ඕනෙම විදිහකට Burn කරන්න මෙන්න 100% ශ්‍රී ලාංකික බාන්ඩයක්. මේ මගේ දෙවැනි software එකේ දෙවැනි version  එක. ඉතින් මේක 4.77 MB විතරයි වෙන්නෙ. මේකෙන් CD එකේ ඉදල Dual Layer Blue-Ray Disk දක්වා  Disk වර්ග Burn කරන්න වගේම Erase කරන්නත් හැකියාව තියනව. ඉතින් ඔබත්  ලංකාවෙ පුරවැසියෙක්නම් නිකමට හරි බාගෙන හොද නරක Comment කරන්න. එතකොට මේක තව දියුනු කරන්න පුලුවන්. ඉතින් comment කරයි කියන විස්වාසෙන් අපි මේක ඔයාල ඔක්කටම මෙහි දෙවැනි version එකත් Free Release කරනව. බා ගෙනම බලන්න.
ඉතින් පලවෙනි version එකේ තිබ්බ පොඩි පොඩි අඩුපාඩු අවම කරල තමා මේ අලුත් version එක අද release කරන්නෙ. ඉතින් ලංකාවෙ අපේම නිපැයුමක් නිසා ලංකාවෙ අපේ කොල්ලො කෙල්ලො මේක බාගෙන නිකමට හරි බලයි කියල අපි හිතනව. ඉතින් සම්පූර්ණයෙන් නොමිලේ ලබා දෙන නිසා අපි බලාපොරොත්තු වෙන්නෙ ඔයාලගෙ අදහස් උදහස් යෝජනා චෝදනා තමා, ඉතින් ඒව කියල comment කරන්න ඔයාල හැමෝම.
https://dl.dropboxusercontent.com/s/asdzai7jd7mcjvm/Sri%20Lankan%20Burning%20Center%201.1%20IT%20%20%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%20%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%20%20.rar?dl=1&token_hash=AAFxx7f1Q3R-0EqD2MOfsNijBI5lbW7JBFhZuO0BAew9TQ
Sri Lankan Burning Center.rar
4.77 MB

Microsoft Product One Shot Activate..

     මයික්‍රෝසෝෆ්ට් ඔක්කෝම එකම තැනකින් ඇක්ටිවු කරගන්න..


හරි අපි අද ඔයාලට දෙන්න යන්නේ ගෝඩාක් වටින කියන දෙයක්.අයේ මෙක ඇවිල්ලා පට්ට භාණ්ඩයක්.මෙක හැමො ගාවම නෑ.තිබ්බත් දෙන්නේ නැති එකක් තමයි.මෙක ඇවිල්ලා Microsoft Product පාවිච්චි කරන අයට තමයි උමනා වෙන්නෙ.මෙක ඇවිල්ලා ඔයාලගේ Microsoft Product එකම වහලකින් ඇක්ටිව් කරගන්න වැඩක්.මෙක ඇවිල්ලා පොඩි සෝෆ්ට් කැල්ලක්...

මේක මම උඩකියුවා වගේ අපේ එදිනෙදා ජිවිතෙට හුගක් අත්‍ය අවශ්‍ය දෙයක්.මෙක ඉතින් ඔයාලට මම පහලින් දාන්නම් ඩවුන්ලෝඩ් කර ගන්න.

http://adf.ly/ZVbwI
හරි ඔයාලා ඔය සිප් ෆයිල් එක එස්ටැක් කරගන්න.ඔතන ඇක්ටිවෙටර් මහා හුගක් තියේනෝ.එවා ඔනම එකක් වැඩ.ඔය ඔනම එකකින් මයික්‍රෝසෝෆ්ට් Product ඔනම එකක් ඇක්ටිවු කරන්න පුළුවන්.ඔකේ ඔය සමහරක් එවයේ ඇක්ටිවෙට් කරන්න පුළුවන් සෝෆ්ට් එකේ නමත් ටයිප් කරලා තියේනෝ.ඔයාලා ඔය සෝෆ්ට් ඇක්ටිවු කරලා කෝම්පියුටර් එක රීස්ටාර්ට් කරන්නත් ඔනේ.....

ඔයාලා තාම ඔයාලා අසකරන ගේම්ස් ගේදේට්ට ගේන්න ගත්තේ නැද්ද එහේනම් දැන්ම යන්න

Game Deliver Premium Service 

දැන්ම ඔයාලත් ගෙන්න ගන්න තොග සිමිතයි..DVD 4 ක්ම වෙන්නේ රු.340.00 ක් වගේ සුළු ගනාක් ඔබත් අදම ගේන්වා ගන්න..දැන්ම අමතන්න පහත දුරකතන අංකයේන් කසුන්.

අමතන්න කසුන්:-077 028 8976

Express File Copy To U...

                 වේගයේන ෆයිල් කොපි කරන්න මගේන් තැග්ගක්..


පරිගණකය තුළ ඇති ඩ්‍රයිව් අතර හෝ එක් ස්ටර්නල් ඩ්‍රයිව් වෙතට ෆයිල් කොපි කිරීමට මෙහෙයුම් පද්ධතියේන් ලබා දෙන වේගය ප්‍රමාණවත් නොවෙන අවස්ථා එමටය.ධාරිතාවෙන් වැඩී ෆයිල් හුවමාරු කරන විට ඉවසාසිටින්නට බැරි තරම් කාලයක් ගතවීම වලක්වා ගන්නට තිබෙන හොදම ක්‍රමය, වේගයෙන් ෆයිල් කොපි කළ හැකි විශේෂ පරිගණක වැඩසටහනක උදව් ලබා ගැනිමයි.

හරි හරි මම උඩ කයිවාරු ගැහුවා තමයි හැබැයි මං ඒ කියුවේ ඔයාලට හෝදට.කමක නැ මම යටින් දාන්නම් ඒ සෝෆ්ට් එක ඩවුන්ලෝඩ් කර ගන්නකෝ...

 මෙහිදි ලැබෙන සෙටප් ෆයිල් එක මත ඩබල් ක්ලික් කළ විට මෙම වැඩ සටහන ඉන්ස්ටෝල් විම  ආරම්භ වෙයි.මෙම සෙටප් වැඩ සටහන ඉන්ටනේට් ඇති තැනකදී ඩවුන්ලෝඩ් කරගෙන, පෙන්ඩ්‍රයිව් එකක රදවා ඔනෑම පරීගණකයක් වෙත ගේනයා හැක .ඒවායේදී මෙය ක්‍රියාත්මක වීමට ඉන්ටනේට් සම්බන්ධයක් අවශ්‍ය නැත.


Browser Highjacker Virus Cleaner..

         බ්‍රව්සර් හයිජැකර් වයිරස් ඉවත් කරන්නේ මෙන්න මෙහෙම..

වෙබ් බ්‍රව්සරයට සම්බන්ධ වී ක්‍රියාත්මක වෙන නොයෙක් මැල්වෙයා වර්ගයේ වැඩ සටහන් දැන් පැතිරෙමින් තිබේ.බ්‍රව්සර් හයි ජැකර් (Browser Hijacker) කියා හදුන්වන්නේ මේවායි.නොමිලේ දෙන පරිගණක ක්‍රීඩා සහ ඇතැම් වැඩ සටහන් ඩවුන්ලෝඩ් කරන විට හෝ අප්ඩේට් කරන විට මෙම බ්‍රව්සර් හයිජැක් වැඩ සටහන්  වෙබ් බ්‍රව්සරය සමග බැදේ.
     
     මේවා විත් වෙබ් බ්‍රව්සරයට සම්බන්ධ වු විට අප සර්ච් කරන දේවල් සොයන්නට විවෘත වෙන්නේ අප කවදවත් භාවිතා කළ සුපුරුදු සර්ච් එන්ජිම නොව මැල්වෙයා වෙතින් සපයන අමුතු නම් ඇති වෙබ් පිටුවකි.මේවා පෙනුම අතින් උසස් වැඩ සටහනක් දෙන එවා මෙනි.එවිට ඉන් සර්ච් කරන්නට නිතැතින්ම පෙළඹෙ.මෙසේ මෙම සර්ච් එන්ජින් එක භාවිතා කර යම් දෙයක් සොයා ගත් විට ඊට සම්බන්ධ මතෘකා දැක්වෙන විවිධ දැන්වීම් එයි.එමෙන්ම අලුත් ටුල් බාර් එකක්ද වෙබ් බ්‍රව්සරය මත පෙන්වයි.

   මෙම මැල්වෙයා ඇති වෙබ් බ්‍රව්සරයක් හරහා අන්තර්ජාලයෙන් අප සොයා බලන දේ ගැන තොරතුරු මැල්වෙයා නිපදවුවන්ට ලබා දෙයි.මෙවැනි බ්‍රව්සර් හයිජැකර් වැඩසටහන් ඇන්ටි වයිරස් වැඩසටහන් වලට හසු නොවේ.එසේම වෙනත් බ්‍රව්සර් ප්ලගිං වැඩසටහන් මෙන් අන් ඉන්ස්ටෝල් කිරිමටත් නොහැකිය.එනිසා මේවා පරිගණකයෙන් ඉවත් කිරිමට නොහැකිය.එනිසා මේවා පරිගණකයෙන් ඉවත් කළ යුත්තේ අප විසින්මය.

   මේවා ඉවත් කිරිමට මුලින්ම වෙබ් බ්‍රව්සරයේ Option වෙත පිවිසිය යුතුය.දැන් එහි ඇති Home Page Tab එක තුලින් හෝම් පේජ් එක ලෙස www.google.com වැනි සාමාන්‍ය සර්ච් එන්ජින් එකක් ලබාදිය යුතුය.එමෙන්ම වෙබ් බ්‍රව්සර් එක තුළ යුආර්එල් සටහන්ව ඇති තැන් සොයා ඒ තැන්වල ඇති අප නොදන්නා යුආර්එල් මකා ඉවත් කළ යුතුය.එමෙන්ම Add-ons තුළින් තේරී ඇති ප්ලග්ඉන් අතරින් ටුල් බාර් ප්ලගින් සියල්ල ඉවත් කළ යුතුය.

   දැන් මැල්වෙයා එක නැවත අක්ටිවේට්වීම වැලැක්විය යුතුය.මෙය කරණු පිනිස යතුරු පුවරුවේ ඇති වින්ඩෝස් යතුර සමග R යතුරද තද කර ,Run ඩයලොග් බොක්ස් එක වෙත පිවිසිය යුතුය.ඒ තුළ msconfig යන්න සටහන් කර OK කළ යුතුය.(පහත රූපය පරිදි).


මෙවිට msconfig බොක්ස් එක විවෘත වෙයි.එහි ඇති Start up ටැග් එක සිලේක්ට් කළ යුතුය .මෙහෙයුම් පද්ධතියට ප්‍රෙවේශ්‍ර වූ විට ඉබේම ක්‍රියාත්මක වෙන සියලුම ෆයිල් මේ තුල පෙන්වයි.ඒවා අතරින් නිශ්චිත හදුනා ගතනොහැකි වැඩ සටහන් තෝරා ඩිසේබල් කර යුතුය.වින්ඩෝව්ස් 8 හීදී නම් Start up ටැග් එක සිලේක්ට් කළ පසු ටාස්ක් මැනේජර් වෙත යොමු වේ.(පහත රූපය පරිදී).ඒ තුලින් අනවශ්‍ය වැඩ සටහන් ඉවත් කළ යුතුය.


මීළගට  කමාන්ඩ් ප්‍රෝම්ප්ට් එක වෙත පිවිසිය යුතුය.මේ සදහා යතුරු පුවරූවේ වින්ඩෝස් යතුර සමග  R යතුරද තද කර ,Run ඩයලොග් බොක්ස් එක වෙත පිවිසිය යුතුය.ඒ තුළ cmd යන්න සදහන් කර OK බට්ටන් එක ක්ලික් කර විට කමාන්ඩ් ප්‍රෝම්ට් එක වෙකට පිවිසෙයි.ඒ තුළ del %temp%\*.exe/s/q යන විධානය ලබාදිය යුතුය.(පහත රූපය පරිදී)


 එවිට temp ෆෝල්ඩර් එක තුළ ඇති සියළුම exe ෆයිල් මැකී යයි.එවැනි ෆයිල් නැතිනම්  ඒ බව කියන පණිවිඩයක් පෙන්වයි.සාමාන්‍යෙයන් මෙතැන වැදගත් exe ෆයිල් නැති බැවින් දෝෂයක් ඇති වෙන්නේ නැත.ඉන් පසුව කලින් විදානය ලබා දුන් සේම del %temp%\*.dll/s/q යන විදානය ලබාදී temp ෆෝල්ඩර් එක තුළ ඇති සියලු dll ෆයිල්ද මකා දැමිය යුතුය.දැන් පරිගණකය රීස්ටාට් කළ යුතුය.එවිට සියලු මැල්වෙයාස් ඉයත්ව තිබෙනු පෙන්වයි.

 
biz.