Monday, November 3, 2014

Unlimited FB යන්න මෙන්න විදිය


                            
හායි යාලුව‍නෙ ඔන්න ආයෙමත් නොමිලේ ඔයාලට දෙයක් ගෙනාවා.ඔන්න මේ සැරෙ  Internet පාවිච්චි කරන අයට තමයි මේ වාසිය.


                                 

 ම අද ඔයාලට කියන්න් යන්නෙ Free අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් යන විදියක් හැබැයි මෙක කරන්න පුලුවන් වෙන්නෙ ETISALAT බාවිතා කරන අයට විතරයි  අවුලක් නැ ඔයාලත් SIM එකක් ගන්නකෝ හරි හරි දැන් අති එක ගැන කිව්වා දැන් මම කියන්නම් කොහොමදඅන්ලිමිටඩ් ඉන්ටර්නෙට් යන්නෙ කියල. මේ විදියට කරන්නකෝ                                                                                  
1.මෙන්න මෙ link එක බන්කො ඉස්සල්ල  
2.දැන් ඔයාලගේ සිම් එකේ Rs.75 ක් තිද බලන්නකෝ  3.දැන් මම අර දුන්න LINK එකෙ තියෙන කැමති CORD එකක් දාගන්න 

සැ:යූ :- *මෙය මසකට පමනක වලුංගු වන අතර එම මස තුල අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් බාවිතාකල හැක  (මෙය මසකට පමනක වලුංගු වුවද උදෙ/ දවල් /රෑ ප්‍රශ්නයක් නැත 
 *තවද මෙය FB සදහා පමනක් වලුංගු වේ 

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment

 
biz.