Friday, November 7, 2014

ඔයා web or blog එකක් කරනවද? ට්‍රැෆික් මදිද? දෙමුද ගින්දර වගේ ට්‍රැෆික් එකක්



කොහොමද  කට්ටියට් හොදින් ඉන්නවා කියල හිතනවා ඉතින් ඔයාලට ගොඩ දවසකින් web කරන සහෝදරයන්ට දෙයක් දෙන්නත් බැරි උනානේ web එකක් බ්ලොග් එකක් කරන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි web අඩවියට hits නැති එක English 

බ්ලොග් කරන අයට usa කොට්න්ම කිව්වොත් සුද්දෝ ගෙන්න ගන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා form වැල එහම පොස්ට් දාලා හැම තැනම ගිහින් කෑ ගහන්න ඕන
   ඒ වගේම තව පෙළක් අයට alexa global rank එක හදා ගන්න විදියකුත් නැහැ ඔන්න එකට් මම ඔයාලට අද කියන්න යන් ඔයේ ඔක්කොටම විසදුමක්


ඇත්තටම මේකේ fake ට්‍රැෆික් නෙවෙයි එන්නේ real ඒවා 100%  ඔයාලට තියෙන්න මම දෙන web අඩවියට ගිහින් register වෙලා එයාලට දෙන මෘදුකාංගය බාගෙන එක ඔයාගේ පරිගණකයේ run කරලා තියන්න විතරි වෙන මොකුත් කරන්න දෙයක් නැහැ අපේ සයිට් එකට කට්ටිය එනවා එක වෙන්නේ මෙහමයි අපි එයාලගේ සයිට් බලනවා එයාල අපේ ඒවා බලනවා හේ හේ ඔන්න ඔයාලට තව ප්‍රශ්නයක් නේද



මට හිතුනා දැන් ඔයාලට අහන්න හදන්නේ කොහොමද මේකට deta කැපෙන්නේ කියලනේ ඔව් ඉතින් deta යනවා හේ හේ එකටත් පොඩි විසදුමක් තියෙනවා දන්නවනේ hutch ලගේ 2g  pakje එක හේ එක දාල run කරලා තියන්න කිසි අව්ලක් නැතුව software එක වැඩ අපේ වැඩේ ලස්සනට කර ගන්න පුළුවන්   



හරි එහනම් මේ පහලා තියෙන baner එක උඩ clik කරලා ගිහින් register වෙන්නකෝ 

Website Traffic Exchange
එහෙමත් නැතිනම් මෙතනින් ගිහින් register වෙන්න 

register වෙලා ඉස්සල්ලා කිව්වා වගේ එකෙන් දෙන මෘදුකාංග බාගෙන එකේ ඔයාලගේ username එකයි paasword එකයි ගහලා log වෙන්න එකේ තියෙනවා Traffic Exchange  කියලා button එකක් එක ඔබන්න එක ඔබල මේ පහත රුපයේ ආකාරයට අර රතු පාටින් කොටු කරලා තියෙන Start button එක ඔබන්න දැන් වැඩේ හරි දැන් ඉතින් ඕක දාල දොයිය ගන්න :) :D

 මොනා හෝ ගැටළුවක් තියෙනවනම් comment එකක් දන්නා අනිවා හෙල්ප් කරනවා :)

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment

 
biz.