Wednesday, December 4, 2013

How To IP Hide...!.Part 1#

                             කොහොමද IP ලිපිනය සගවන්නේ 1# කොටස

මේ ලිපියෙන් මම ඔයාලට කියල දෙනවා අපේ IP Address එක ලේසියෙන්ම ඕන වෙලාවක වෙනස් කරගන්නේ කොහොමද කියල. එක එක අය එක එක ක්‍රම පාවිච්චි කරනවා. මම මේ දෙන ක්‍රමෙත් ගොඩක් පහසු වගේම 100% සාර්ථක ක්‍රමයක්. බලමු එහෙනම් මොකක්ද කියල.
මේ සොෆ්ට්වෙයාර් එකට කියන්නෙ Super Hide IP කියලා..මේක පුංචි Software කෑල්ලක්. Download කරගෙන Install කරගන්න විතරයි තියෙන්නේ. Install කරන්නත් ලේසියි. ඒවගේම ලෝකේ ගොඩක් රටවල එක එක IP දීල තියෙනවා. ඔයාලට තියෙන්නේ කැමති තැනක IP එකක් තෝරාගන්න එක විතරයි.ඒවගේම මේ Software එක 100% Free Software එකක්.ඒනිසා කිසිම කරදරයක් ඇති වෙන්නෙත් නැහැ. එහෙනම් පහලින් Software එක Download කරගන්න. අපැහැදිලි තැනක් තියෙනවා නම් කොමෙන්ට් කරලා දැනගන්න.


http://download2039.mediafire.com/g0a0i739ur6g/c2po8i9jbrvr55m/Super+Hide+IP+v3.2.4.2_-by_-UwEeN-_.rar
අපිට දෙයක් ලැබුනාම තනියම තියාගෙන පුරුද්දක් නැති නිසා මේක ඔයාලටත් කියලා දෙන්න හිතුවා. ඉතින් මම හිතනවා අපේ සිංහල බ්ලොග් කරන කොල්ලොන්ට කෙල්ලොන්ට මේ ලිපිය පට්ට වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාලා යන්න. මොකක් හරි ගැටලුවක් ආවත් කමෙන්ට් එකක් දාලා අහන්න. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයෝගය දක්වන්න. ස්තූතියි... තවත් වැදගත් ලිපියකින් ආයෙත් හමුවෙමු

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

2 comments:

 
biz.