Monday, November 3, 2014

alexa rank එක වැඩි කර ගනිමු

කවුරු කොහොම කිව්වත් alexa rank එක හැදෙන්නේ අපේ වෙබ් එකේ traffic වැඩි වෙන්න තමයි. ගොඩක් කට්ටිය තමන්ගේ post social වෙබ් වල දල ප්‍රසිද්ද කරනවා. එකෙක වැඩ තිනවා. එත්
ලොකු traffic එකක් ගන්න අමාරුයි. මේ ලගදි මට හම්බ උන alexa rank boostup tool bar එකක් බය වෙන්න එපා මේක online. මේකෙන් දවසට 200 ක විතර visitors ල ගෙන්න ගන්න පුළුවන් sure දවසක් ට්‍රය් කර වෙනස වැටහ ගන්න :)


1. මුලින්ම ඔයාල මේතැනට යන්නකෝ
2.ඕකෙන් register වෙන්න මේ boostup එකට
3.ඊට පස්සේ manage web එකට ඔයාගේ වෙබ් එක add කරන්නකෝ එතන limit point කියන එකට ඔය ලග තින point ගාන දන්නා. ඔයාලට මුලින්ම points 100 ක් ලැබෙනවා.
4.තව  ඔය උඩම තින lunch auto surf කියන එකට ගිහින් ඔයාලට point collect කර   ගන්න පුළුවන්
5.බලන්නකෝ කරලා හොද නරක කියන්න

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment

 
biz.