Showing posts with label Virus Gurd. Show all posts
Showing posts with label Virus Gurd. Show all posts

Friday, November 7, 2014

ඔබේ රහස් හොරාගන්න Flashlight Apps ඔබේ ෆෝන් එකෙත් තියෙනවද ?


ලොව පුරා සිටින මිලියන ගණනක් වූ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන් ඔත්තුකරුවන් වීමේ අවදානමක් ඇතැයි ආරක්ෂාව පිළීබඳ අමෙරිකානු විශේෂඥයින් අවවාද කරනවා. 


සමාර්ට් ජංගම දුරකතන සඳහා නොමිළයේ හඳුන්වාදී ඇති ෆ්ලෑෂ්ලයිට් ඇප්ලිකේෂන් (Free Flashlight Apps) මගින් මෙම තත්වය උදා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.
ෆ්ලෑෂ් ලයිට් ඇප්ලිකේෂන් මගින් පුද්ගලයින්ගේ අතිශය රහසිගත ක්‍රියාකාරකම් සහ අවස්ථා රහසිගතව පටිගත කරනු ලබන බවයි මෙම ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ මගින් ඒ ඒ පුද්ගලයින් සිටිනා ස්ථාන, තමන් හා සබඳතා පවත්වන පුද්ගලයින්ගේ දත්ත සහ කෙටි පණිවුඩ වල අඩංගු තොරතුරුද මසේ සොරා ගැනෙණු ඇති.
මේ මගින් ලබා ගන්නා ඇතැම් තොරතුරු වෙළඳ සමීක්ෂණ ආයතනයන්ට සහ වෙළඳ ප්‍රචාරණ ආයතන වලට ලබා දෙන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
මෙහි වඩාත්ම භයානක තත්වය ලෙස පෙන්වා දිය හැක්කේ සංවිධානාත්මක අපරාධකරුවන්, හැකරුන් සහ සොරුන් මෙවැනි ෆ්ලෑෂ්ලයිට් අප්ලිකේෂන් සකසා මුදා හැරීමය. ඔවුන් ඉන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා බවත්, ඒ මගින් බැංකු ගිණුම් තොරතුරු වැනි අතිශය රහසිගත තොරතුරු ලබාගෙන ගිණුම් වලට පිවිසීමේ අවදානමක්ද මතුව තිබෙනවා.
මෙම නිදහස් ඇප්ලිකේෂන් අතරට වඩාත්ම ජනප්‍රිය Super Bright LED Flashlight, Brightest Flashlight Free සහ Tiny Flashlight+ LED ද ඇතුළත්.
02 03 01

Monday, January 6, 2014

Browser Highjacker Virus Cleaner..

         බ්‍රව්සර් හයිජැකර් වයිරස් ඉවත් කරන්නේ මෙන්න මෙහෙම..

වෙබ් බ්‍රව්සරයට සම්බන්ධ වී ක්‍රියාත්මක වෙන නොයෙක් මැල්වෙයා වර්ගයේ වැඩ සටහන් දැන් පැතිරෙමින් තිබේ.බ්‍රව්සර් හයි ජැකර් (Browser Hijacker) කියා හදුන්වන්නේ මේවායි.නොමිලේ දෙන පරිගණක ක්‍රීඩා සහ ඇතැම් වැඩ සටහන් ඩවුන්ලෝඩ් කරන විට හෝ අප්ඩේට් කරන විට මෙම බ්‍රව්සර් හයිජැක් වැඩ සටහන්  වෙබ් බ්‍රව්සරය සමග බැදේ.
     
     මේවා විත් වෙබ් බ්‍රව්සරයට සම්බන්ධ වු විට අප සර්ච් කරන දේවල් සොයන්නට විවෘත වෙන්නේ අප කවදවත් භාවිතා කළ සුපුරුදු සර්ච් එන්ජිම නොව මැල්වෙයා වෙතින් සපයන අමුතු නම් ඇති වෙබ් පිටුවකි.මේවා පෙනුම අතින් උසස් වැඩ සටහනක් දෙන එවා මෙනි.එවිට ඉන් සර්ච් කරන්නට නිතැතින්ම පෙළඹෙ.මෙසේ මෙම සර්ච් එන්ජින් එක භාවිතා කර යම් දෙයක් සොයා ගත් විට ඊට සම්බන්ධ මතෘකා දැක්වෙන විවිධ දැන්වීම් එයි.එමෙන්ම අලුත් ටුල් බාර් එකක්ද වෙබ් බ්‍රව්සරය මත පෙන්වයි.

   මෙම මැල්වෙයා ඇති වෙබ් බ්‍රව්සරයක් හරහා අන්තර්ජාලයෙන් අප සොයා බලන දේ ගැන තොරතුරු මැල්වෙයා නිපදවුවන්ට ලබා දෙයි.මෙවැනි බ්‍රව්සර් හයිජැකර් වැඩසටහන් ඇන්ටි වයිරස් වැඩසටහන් වලට හසු නොවේ.එසේම වෙනත් බ්‍රව්සර් ප්ලගිං වැඩසටහන් මෙන් අන් ඉන්ස්ටෝල් කිරිමටත් නොහැකිය.එනිසා මේවා පරිගණකයෙන් ඉවත් කිරිමට නොහැකිය.එනිසා මේවා පරිගණකයෙන් ඉවත් කළ යුත්තේ අප විසින්මය.

   මේවා ඉවත් කිරිමට මුලින්ම වෙබ් බ්‍රව්සරයේ Option වෙත පිවිසිය යුතුය.දැන් එහි ඇති Home Page Tab එක තුලින් හෝම් පේජ් එක ලෙස www.google.com වැනි සාමාන්‍ය සර්ච් එන්ජින් එකක් ලබාදිය යුතුය.එමෙන්ම වෙබ් බ්‍රව්සර් එක තුළ යුආර්එල් සටහන්ව ඇති තැන් සොයා ඒ තැන්වල ඇති අප නොදන්නා යුආර්එල් මකා ඉවත් කළ යුතුය.එමෙන්ම Add-ons තුළින් තේරී ඇති ප්ලග්ඉන් අතරින් ටුල් බාර් ප්ලගින් සියල්ල ඉවත් කළ යුතුය.

   දැන් මැල්වෙයා එක නැවත අක්ටිවේට්වීම වැලැක්විය යුතුය.මෙය කරණු පිනිස යතුරු පුවරුවේ ඇති වින්ඩෝස් යතුර සමග R යතුරද තද කර ,Run ඩයලොග් බොක්ස් එක වෙත පිවිසිය යුතුය.ඒ තුළ msconfig යන්න සටහන් කර OK කළ යුතුය.(පහත රූපය පරිදි).


මෙවිට msconfig බොක්ස් එක විවෘත වෙයි.එහි ඇති Start up ටැග් එක සිලේක්ට් කළ යුතුය .මෙහෙයුම් පද්ධතියට ප්‍රෙවේශ්‍ර වූ විට ඉබේම ක්‍රියාත්මක වෙන සියලුම ෆයිල් මේ තුල පෙන්වයි.ඒවා අතරින් නිශ්චිත හදුනා ගතනොහැකි වැඩ සටහන් තෝරා ඩිසේබල් කර යුතුය.වින්ඩෝව්ස් 8 හීදී නම් Start up ටැග් එක සිලේක්ට් කළ පසු ටාස්ක් මැනේජර් වෙත යොමු වේ.(පහත රූපය පරිදී).ඒ තුලින් අනවශ්‍ය වැඩ සටහන් ඉවත් කළ යුතුය.


මීළගට  කමාන්ඩ් ප්‍රෝම්ප්ට් එක වෙත පිවිසිය යුතුය.මේ සදහා යතුරු පුවරූවේ වින්ඩෝස් යතුර සමග  R යතුරද තද කර ,Run ඩයලොග් බොක්ස් එක වෙත පිවිසිය යුතුය.ඒ තුළ cmd යන්න සදහන් කර OK බට්ටන් එක ක්ලික් කර විට කමාන්ඩ් ප්‍රෝම්ට් එක වෙකට පිවිසෙයි.ඒ තුළ del %temp%\*.exe/s/q යන විධානය ලබාදිය යුතුය.(පහත රූපය පරිදී)


 එවිට temp ෆෝල්ඩර් එක තුළ ඇති සියළුම exe ෆයිල් මැකී යයි.එවැනි ෆයිල් නැතිනම්  ඒ බව කියන පණිවිඩයක් පෙන්වයි.සාමාන්‍යෙයන් මෙතැන වැදගත් exe ෆයිල් නැති බැවින් දෝෂයක් ඇති වෙන්නේ නැත.ඉන් පසුව කලින් විදානය ලබා දුන් සේම del %temp%\*.dll/s/q යන විදානය ලබාදී temp ෆෝල්ඩර් එක තුළ ඇති සියලු dll ෆයිල්ද මකා දැමිය යුතුය.දැන් පරිගණකය රීස්ටාට් කළ යුතුය.එවිට සියලු මැල්වෙයාස් ඉයත්ව තිබෙනු පෙන්වයි.

Sunday, January 5, 2014

You Pen Driver Virus Cleaner..

         ඔයාගේ Pen Drive එකේ Virus ද.?.එහේනම් මෙන්න විසදුම


හරි ඉතින් කෝහෝමද යාලුවනේ .මම මුලින් සුභ දවසක් කියලා වැඩි කතා වක් නැතුව වැඩෙට බහින්නම්.ඔයාගේ පෙන් ඩ්‍රයිව් එකෙහි වයිරස් මගින් සැගවුනු ෆයිල් අපහු ගන්න විදියක් මම අද කියලා දේන්න යන්නේ .මම එ Soft එක යටින් Download කරගන්න දලා ඉන්නම් කෝ...(Soft එකක් කියුවට Soft
එකක්ම නෙමේයි. :P)

https://www.mediafire.com/?undefined
හරි දැන් ඔයා Pen Computer එකට ගහලා අරක Open දැන් Enter දෙපාරාක් Press කරන්නකෝ.දැන් වැඩේ හරි කෝහෝමද සුපිරියි නේ....

(මෙ ෆයිල් එක වෙනස් කිරිම සම්පුර්ණයෙන් තහනම්.මෙය අපගේ අවසරයකින් තොර වෙන්ස් කිරිම තහනම්
.කතෘ අයිතය තබන්න)

එහේනම් මම අදට කැපෙනෝ .කස්ටියටම සුභ දවසක්.තවත් පෝස්ටුවකින් සේට් වෙමු.බුදු සරණයි...!!!!

Friday, January 3, 2014

$55 Valu AVG Internet Security 2013 Free To 2018

      55$ක් වටිනා AVG Internet Security 2013 නොමිල්ම 2018     වෙනකම්..... 


 Antivirus මෘදුකාංග අතර AVG Internet Security මෘදුකාංගයට හිමිවන්නේ මුලික තැනක්. ලොව වැඩිම පිරිසක් පාහේ භාවිතා කරන මෙම ‍මෘදුකාංගය AVG සමාගම විසින් ලබා දෙන්නේ 55$ වැනි සුඵ මුදලකටයි. :-P

ඹන්න මං ඹයාලට නොමිලේම AVG Internet Security 2013 දෙන්නයි හදන්නේ...මුලින්ම මෙන්න මෙතනින් ගිහින් AVG Internet Security 2013 බාගන්නකෝ...

http://www.avg.com/ww-en/internet-security
දැන් ඉතින් instrall කරල මෙන්න මෙ key වලින් එකක් දිලා active කරගන්න. 2018 වෙනකම්ම ඹයාට මෙක කිසි අවුලක් නැතිව use කරන්න පුඵවන්....


8MEH-R2CML-SS7FW-MOXFR-TVC9T-3EMBR-ACED
8MEH-RFR8J-PTS8Q-92ATA-O4WHO-JEMBR-ACED
8MEH-RPDWL-THRLY-O8Z3R-4H3OA-4EMBR-ACED
8MEH-RCB97-4HRT9-P4RRR-RRFOP-2EMBR-ACED
8MEH-RW2ZU-29S4F-26QCR-WFZV4-BEMBR-ACED
8MEH-RREY3-L2LQA-LUMOR-UHNK2-6EMBR-ACED
8MEH-RPDWL-THRLY-O8Z3R-474SC-4EMBR-ACED
8MEH-RPTGT-KMOL7-EEEVR-KORKD-LEMBR-ACED
8MEH-RMXLW-HN44A-BABPA-SBK3B-PEMBR-ACED
8MEH-RCKOP-BP9KK-YW8EA-6K8TK-SEMBR-ACED
8MEH-RFR8J-PTS8Q-92ATA-OTV8K-JEMBR-ACED
8MEH-RCKOP-BP9KK-YW8EA-6XSTN-SEMBR-ACED
8MEH-RNZLL-2Y4QX-79PPA-MRVQG-AEMBR-ACED
8MEH-R6633-YP39H-YCNSR-HCPKV-EEMBR-ACED
8MEH-RGHD3-SUKUO-SXPWA-PWQVP-9EMBR-ACED
8MEH-RGHD3-SUKUO-SXPWA-PDNML-9EMBR-ACED
8MEH-R3VBQ-DC433-3FPOA-YOQFR-NEMBR-ACED
8MEH-RB32G-UP98U-TRLQR-BKQQO-CEMBR-ACED
8MEH-RU7JQ-ACDRM-MQEPR-GHSH8-FEMBR-ACED
8MEH-RF3MY-BZ7CJ-9LUAR-SG97J-CEMBR-ACED
8MEH-RS47Y-82HT8-GONVA-BQGH3-DEMBR-ACED
8MEH-RGM33-K474L-6FGRR-8DOQK-UEMBR-ACED
8MEH-RGM33-K474L-6FGRR-899MQ-UEMBR-ACED
8MEH-RF3MY-BZ7CJ-9LUAR-SDNYQ-CEMBR-ACED
8MEH-RYH2W-SAT6N-H2HGA-WPNL4-9EMBR-ACED
8MEH-RLKZO-8CQHH-HSYKA-KGQ7A-SEMBR-ACED
8MEH-RF3MY-BZ7CJ-9LUAR-SJG6J-CEMBR-ACED
8MEH-R2CML-SS7FW-MOXFR-TXSKS-3EMBR-ACED
8MEH-RCKOP-BP9KK-YW8EA-6V6VM-SEMBR-ACED
 
හරි... මම හිතනවා මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාලට වැදගත් උනා නම් මගේ බ්ලොග් එක ෆලෝව් කරලා මේකේ හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)
 

 
biz.