Showing posts with label Facebook. Show all posts
Showing posts with label Facebook. Show all posts

Sunday, April 13, 2014

Sent You All Freind One Click Massage

එක Click එකේන් ඔයාගේ Facebook යාලුවන්ට Massage යවන්න


ඔන්න යාලුවනේ දැන් මම දෙන්න යන්නේ ඔයාට නියම භාණ්ඩයක්.මෙකේන් වේන්නේ ඔයාගේ Facebook එකේ ඔක්කෝ යාලුවන්ට එක Click එකේන් Massage යවන්න පුලුවන්...

හරි මම කියලා දෙන්නම් ක්‍ර්‍රෙම් පියවරේන් පියවර...

1.මුලින්ම ඔයාගේ WebBrowser එකේ Facebook යන්න....

2.දැන් Facebook එකේ Home ඉන්න ගමන්න F12 ඔබන්න...

3.දැන් පහත JavaScript එක Copy කරගේන අතන F12 එබුවට පස්සේ අපු DialogBox එකේ Consol වලට Past කරලා Enter ඔබන්න....
4.දැන් ඔයාගේ Facebook Tab එකේ PopUp Dialog Box එකක් එවි.දැන් එකේ ඔයාගේ Massage එක Type කරලා Post Butten එක ඔබන්න.

5.දැන් වැඩේ හරි.තවටිකකින් ඔයාට බලා ගන්න පුලුවන් Refesh කියලා Massage එකක්.දැන් ඉතින් ඔයාගේ  Facebook Tab Refesh කරන්න.දැන් වැඩේ හරි...

කෝහෝමද අද වැඩේ එළනේ. :P '.එහේනම් මම ගියා ඈ




Saturday, April 12, 2014

Find You Facebook Profile Visitors.!

මෙන්න ඔයාගේ Facebook Profile එක බලන අය බලා ගන්න ක්‍රමයක්


හරි යාලුවනේ ඔන්න මම අයේ Video කැල්ලක් ගේනාවා.මෝකද මම මේ දවස් වල පෝඩ්ඩක් Busy මෙකනම් ඔයාලට හුගක් වටින එකක්.ඔන්න ඔක බලලම ඉන්නකෝ.....


මෙන්න මෙක තමයි අර Code එක {"list":


හරි ඔන්න එහේනම් මම යනවා...අයේ සෙට් වෙනකල් කාණ්ඩෙට බුදු සරණයි දෙවි පිහිටයි...

 එහේනම් මම ගියා .තවත් දවසක තවත් Post එකක් දානකං මෙකට Comments,Like,Follow පාරක එහේම දාලා තියන්න.
!!!.කස්ටියටම සුහම සුහ සතුට සාමය පිරි සූහම සූහ අලුත් අවුරුද්දක් වේවා.!!!
 

Wednesday, April 9, 2014

Enable Old Facebook Theme Style


හායි ගායිස් ඔන්න මේ දවස් වල එෆ් බී අලුත් ලුක් එකකින් ඇවිල්ලා නේ ඒ හින්දා අපි ඔයාලට දෙනවා පරණ විදියටම එෆ් බී එක ගන්න විදිය පරණ කිව්වේ මේකෙන් පුළුවන් පරණම ස්ටයිල් එක,දැන් තියෙන එකට කලින් එක කියන දෙකම ගන්න ඔන්න ඕකයි සීන් එක මුලින්ම පහත ලින්ක් එකෙන් ගිහින් ඇඩෝන් එක ඉන්ස්ටෝල් කරගන්නකො
හරිනේ දැන් බ්‍රවුසර් එක රීස්ටර්ට් කරන්න

දැන් ප්‍රොෆයිල් එහෙම පරණ විදියටනේ තීන්නේ

දැන් එෆ් බී සෙටින්ග් වලට යන බට්න් එක ඔබන්නකෝ දැන් ඇති Social Reweaver කියලා එක ක්ලික් කරලා ඔයාට ඕන විදියට චැට්,ප්‍රොෆයිල් එක එහෙම වෙනස් කරගන්න....

එහෙනම් අපි ගියා බායි.....!

අවුලක් ආවොත් මට මැසේජ් එකක් දාන්න

මෙන්න මගේ එකවුන්ට් එක

Wednesday, February 12, 2014

Why You Crye to You Friend Profile Pic Watch.?

Facebook එකේ යාළුවන්ගේ ලස්සන ලස්සන profile pic දැකල දුක් වෙනවාද? 



අපේ කස්ටිය ඹන්න දැන් අළුත් වැඩක් පටන්ගෙන තියනවා.තමන්ගෙ facebook profile image එක දවසින් දවස අළුත් කරන එක.නිකම්ම නෙමෙයි.ලස්සන ලස්සන වැඩ දාලා.සමහරවිට photoshop වලට අත වත් තියපු නැති අය මෙ වැඩ දානවා.නොදන්න අයට ඉතින් පිස්සු වගේ...එන්න ඒ කස්ටියට මේ ගොඩක් ප්‍රොයෝජනවත් වත් වේවි. හැබැයි මේක සොෆ්ට් එකක් නං නෙවේ මේක ඇවිල්ලා වේබ් එකක්..ඹන්න අද මං කියලා දෙන්නම් photoshop නැතුව කොහොමද photo edit කරන්නෙ කියලා.මුලින්ම ඹයා මේ පහල තියන link එකකින් එ site එකකට යන්නකෝ....


photofacefun.com
picjoke.net
jpgfun.com

අපිට කරන්න තියෙන්නේ අපි ගව තියෙන ෆොටෝ එක අපි කැමති background එක select කරලා අපිට ඕන ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න එක විතරයි.

ඊට පස්සේ යටින් තියන create කියන බොත්තම ඔබන්න. ඊට පස්සේ අපේ ෆොටෝ එක එඩිට් වේවි. ඊට පස්සේ එක ඔයාල ඔයාගේ හාඩ් ඩිස්ක් එකට සේව් කරගන
එහෙනම් අද ඉදලා ඹයාලත් ලස්සන ලස්සන image facebook pro pic වලට දාන්න.comment පාරක් දාලම යන්න....

Tuesday, January 7, 2014

Joing And Share You Technolgy.That Relly Group on Fcebook

 මෙන්න ජෝයින් වෙලා පරිගණක දැනුම බෙදා ගන්න නියම ෆේස්බුක් ගෘප් එකක්  ..පරිගනක වීරයෝ.. .. Pariganaka Weerayoo..

සහෝදර වරුනි අපි හැමෝම පරිගණකය භාවිතා කලාට පරිගණකයේ ඇති බොහෝ දේවල් හරියට දන්නේ නෑ. ඉතින් තමන් හරියට දන්නේ නැති  දේවල් අහගන්න, ඒවගේම ඒ ගැන දන්නා අය ඉන්නවනම් කියලා දෙන්න ඒවගේම තමන්ට හම්බ වෙන අලුත් අලුත් දේවල් ගැන අනෙක් අයට කියන්න දැන් අපිට පුළුවන්. මම හැමෝටම ආරාධනා කරනවා " පරිගණක වීරයෝ " තුලින් තමන්ගේ ප්‍රශ්න වලට ගැටළු ඒ වගේම ඒවාට පිළිතුරු ලබාගන්න තමන්ගේ දැනුම බෙදා දෙන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඔයාලට පුළුවන් තමන්ගේ යාළුවොත් මේකට සම්භන්ධ කරන්න. නොදන්නා දේවල් දැනගන්න එයාලටත් මේක ලොකු උදව්වක් වෙයි.

තවද ඔබත් මෙම ගෘප් එකට ජොයින් වෙලා අත්විදින දැනුම් සම්භාරය අනෙක් යහළුවන් වෙත ලබාදීමට ඔබට හැකියාව ඇත. ඒ සදහා ඔබ පහත පියවර අනුගමනය කරන්න...


කරුණාකර ඔබගේ සහයෝගය ලබාදෙන්න

මේ ගෘපය තුල blog කතුවරුන් රාශියක් ඇති අතර ලිපි කියවා ඉගෙන ගැනීමට එන පිරිසක්ද සිටිනු ඇත . එහෙයින් මේ ගෘපය තුල සිටින සාමාජිකයන් ගණන වැඩි වීම අප හැම දෙනාටම වැදගත් කරුණකි .එම නිසා කරුණාකර පහල ඇති උපදෙස් පරිදි සිදුකර සහයෝගයක් ලබාදෙන්න .ස්තුති

1. ඇඩ් කරන්න ඕනි Group එක https://www.facebook.com/groups/pariganakaweerayo/

2. කරන්නෙ මෙහෙමයි. . මුලින්ම ඔය උඩින් දීපු ලින්ක් එක ඕපන් කරන්න.


3. දැන් browser එකට Right click කරල Inspect element ගිහිල්ල Console කියන ටැබ් එකට යන්න.  




4. ඒකේ මවුස් කර්සර් එක තියෙන තැනට මන් පහලින් දෙන කෝඩ් එක අරගෙන කොපි කරල පේස්ට් කරන්න. දැන් එන්ටර් කරන්න.

5. එතකොට ඔයාලට යහලුවන් එකතු වෙනවා පෙනෙයි.


6. එකතු වෙලා ඉවර වුනාම refresh කරන්න.


7. මෙන්න මේක https://www.dropbox.com/s/vz73ijcrnht1v5j/text.txt තමයි මන් උඩින් කියුව කෝඩ් එක.

හරි. ඔයාල මේක කරයි කියල හිතනවා මන්. ඔයාලගෙ යහලුවොන්ටත් කියන්න මේක. අපි හොද ගෘප් එකක් හදමු.. ඔයාලත් පුලුවන් උපරිම ඇඩ් කරන්න. කැමති අය හොදේ. මේකෙ කොන්දේසි නැතිව ඔයාලගෙ බ්ලොග් ලිපි දාන්න වගේම ඕනෙම දෙයක් දැනගන්නත් පුළුවන්


Friday, January 3, 2014

You facebook Album All Pic Download......

            ගෙඩි පිටින් බෑම හෙවත් fb ඇල්බම් මරාගෙන කෑම..!


කෙටියෙන් කිවුවොත් අද කියල දෙන්න යන්නේ මූණු පොතේ තියන 4to ඇල්බම් වල තියන 4to සේරම එක ෂොට් එකෙන් බා ගන්නේ කොහොමද කියලයි...

ගොඩක් අය නම් මේ කියන්න යනදේ දන්නවත් ඇති, එත් මේ ගැන නොදන්නා කස්ටියට මේ පොස්ට් 1 ගොඩක් වැදගත් වෙඉ කියල හිතුන නිසා ඔන්න දැම්ම එහනම්...
ඉතින් ඇල්බම් එකක photo ඔහොම බැලුවටම විතරක් මදි ඕවා සේරම බාගන්න ගියාම තමයි එපා වෙන්නේ photo එකින් එක සිලෙක්ට් කර කර ඩවුන් කරනකොට  data  ටිකත් නාස්ති වෙනවා.. මේ දවස් වල data ගැන බොහොම හොදින් සැලකිලිමත් වෙන කෙනෙක් හැටියට මට මේක මාරෙට වටිනවා.. දන්නවනේ ඉතින් මේ මාසේ අන්තිමනේ.. ඉතින් මේ දැන ගත්ත එකත් මම ඔයාලට කියල දෙන්න කියලා කල්පනා කොලේ.. ඔන්න එහෙනං මේකයි ක්‍රමය .. කිසිම සොෆ්ට්වෙයාර් එකක් ඕනිනැහැ පොඩි ඇප් එකකින් තමයි සේරම වෙන්නේ ..  මුලින් මෙන්න මෙතනින් යන්න 

http://facebook2zip.com/
ඊට පස්සේ  කරන්න ඕනි දේ ඔයාලට හිතා ගන්න පුළුවනි..ඔන්න මම මම ඇල්බම් එකක් ඩවුන් කරා ඒක කරපු විදිය ගැන ස්ක්‍රීන් ෂොට්ස් තියනවා ඇ.. බලන්නකෝ එතකොට තේරේවි…

වැඩේ ගොඩ නම් එච්චරයි... අවුලක් උනොත් කොමන්ට් කට්ටක් කොටලා යන්න...
ඔන්න ඔක්කොම හරි ,ගැටලුවක් ආවොත් කොමෙන්ට් එකකින් මගෙන් අහන්න,ආයමත් ටොරන්ට් වලින් බාන්න කට්ටක් කන්න ඕන නෑ.
කියලා තියන ආකාරයට වැඩ ටික කලොත් ඔක්කොම හරි.එහෙනම් බුදුසරනයි.අපි කැපුනා.නිකම්ම කැපෙන්නෙ නැයතුව කොමෙන්ට් එකක් වත් දාලා යන්න.

Saturday, December 7, 2013

One Shot Facebook Account Hack..

          එක පාරින්ම Facebook Account එකක් හැක්කරමු.....

 

හැක් කරන්න දගලන මල්ලිලා නංගිලා බලයි මූට පිස්සුද කියලා.. ඇයි ඉතින් කරන්න  හැම දේම කරත් වැඩේ කචල්මනේ...

අද කියල දෙන්නම්  PHISHING වලින් හැක් කරන්නේ  කියලා ..බයිල ගහනවා වැඩිද මන්ද.. :D  කෙලින්ම වැඩේට බහිමු..!!
   
   අපි කරන්නෙ යන්නෙ මේකයි.Facebook විදියටම බොරු Log-in page එකක් හදලා.ඒක Internet එකේ Host කරන්න. ඊට පස්සෙ අපිට ඕන අයව ඒකට යැව්වහම එයාලගේ Username password අපිට Text එකක් විදියට ලැබෙනව.ඉතින් Facebook Username password තිබ්බහම අපිට එයාලගේ Profile එකට ලේසියෙන්ම යන්න පුලුවන්නෙ.ඔන්න ඕකයි දැන් මම කියල දෙන්න යන්නෙ.මම නම් මේ ක්‍රමේට වඩා පොඩ්ඩක් විතර වෙනස් ක්‍රමයකින් තමයි මේක කරන්නෙ.ඒ කියන්නෙ මම ‍Text file එක වෙනුවට පාවිච්චි කරන්නෙ Database එකක්.එතකොට Username password යන්නෙ මගේ Database එකට.ඒ ක්‍රමේ චුට්ටක් විතර අමාරුයි.ඒ නිසා මම හිතුව ලේසි ක්‍රමේ කියල දෙන්න.මේන්න තියෙනව කරන හැටි.

01.ඉස්සෙල්ලම html page එකයි php script එකයි  Download කරගන්න.


http://www.webtricksblog.com/wp-content/uploads/2011/04/fake-facebook.zip

02. ඒ Download කරපු Zip File එකේ ඇති Html file හා php file එක එකම Folder එකකට ගන්න.Html file එක index1 කියල තමා ඇත්තෙ.ඒක index කියල Rename කරන්න.

03.හරි දැන් තියෙන්නෙ මේක Host කරන්න.මේකටම කියල ඔයාලට සල්ලි ගෙවල web space එකක් ගන්න බෑනේ.ඒ නිසා ‍නොමිලේ දෙන සේවාවක සහය ගන්න වෙනව.මේ තියෙන්නෙ ඒ වගේ නොමිලේ web space එකක් එක්කම Domain දෙන වෙබ් අඩවි දෙකක්.

www.110mb.com
www.000webhost.com

මේ දෙකින් එකකට ගිහින් register වෙන්න.ඊට පස්සෙ ඔයාලට Free domain එකකුත් ලැබේවි.උදාහරණයක් විදියට www.srifb.site88.com. ඊට පස්සෙ ඔයාල Download කරගත්ත File දෙක Site එකට Upload කරන්න.

04. දැන් ඔයාලගේ Site එක මේ විදියට පෙනේවි.




දැන් අපිට පුලුවන් මේක හරියටම වැඩ කරනවද කියල Check කරල බලන්න.ඒක කරන්නෙ මෙහෙමයි.ඔයාල හැදුව Site එකට ගිහින් Email,Password ඇතුල් කලාම ආපහු Original Facebook Page එකටම ඔයාලව Redirect වෙයි.දැන් ඔයාල File  Upload  කරපු තැනට ගිහින් බලන්න.එතන passes.txt File එකක් තියේවි.ඒක ඇතුලට ගියාම ඔයාලට දැකගන්න පුලුවන් වෙයි ඔයාල ඇතුල් කරපු Email එකයි Password එකයි.

(ගැටලුවක් තිබුනොත් අපිව දැනුවත් කරන්න Comment,Facebook,Skype
Facebook:www.facbook.com/uweenisirindu1

Skype:uween.isirindu)

වැඩේ එළකිරි වගේ ප්‍රථිපල දෙයි..!! බ්ලොග් එකෙට like පාරකුයි fallow පාරකුයි දුන්නොත් ඒක මට ලොකු හයියක්.comment එකකුත් දාලම යන්න එහෙනම්

Hacking Study Lesson ...

                         හැක් කරන්න ඉගෙන ගන්න 

 

  ආධුනික හැකර් කෙනෙකු අනිවාර්යයෙන්ම දැන ගත යුතු මූලිකම කරුනු  !!!
සුබ දවසක් කට්ටිය ඔක්කොටම ඔන්න . . . . .!!
හුග දවසකින් පොස්ට් එකක් ලියන්න හිතුන.
අද පොස්ට් එක ලියන්නේ fb hack  කරන්න අසාවෙන් ඉන්න අය සඳහායි...!!

කස්ටියට hack කරන්න කියල දෙන්නම් කිව්වම ඇඟපත නිකන් මෙව්වා මෙව්වා වෙනවා නේ ???

අපි කවුරුත් දන්න විදිහට හැක් කරනවා කියන එක නීති විරෝධී වැඩක්...මාට්ටු උනත් කේස් ෆයිල් වෙනවා..ඒත් ලංකාවේ පුරවැසියෙක් විදිහට මම බොහෙම ආඩම්බරෙන් කියනවා අනිත් රටවල් වල තරම් දරුනු සයිබර් නීති ලංකාවේ නෑ...ඒ කියන්නේ ෆේස්බුක් ගිනුමක් හැක් කරා කියලා හිරේ දාන්න තරම් තාම අපේ නීතිය දියුනු වෙලා නෑ...ඒත් ඉතින් පේ පැල් ගිනුමකට වත් ගේම දීලා මාට්ටු උනොත් නම් ඉතින් සොරිම තමා...

හොදයි දැන් කොහොමද අපි මාට්ටු නොවෙන්ඩ වැඩ කරන්නේ?

මෙහෙමයි...මුලින්ම අපි මේ විදිහේ සයිබර් අපරාධයකට හවුල් උනොත් අපිව අල්ලගන්න තියන ප්‍රධානම සාක්ෂිය මෙකක්ද?...ඒ තමා අපි කවුරුත් දන්න IP Adress එක
ඉතින් අපි අහු නොවෙන්ඩ නම් ඉස්ඉස්සෙල්ලාම අපේ ඇත්ත IP Adress එක හංගලා වෙන IP Adress එකකින් අන්තර්ජාලයට සම්බන්ද වෙන්න වෙනවා..ඉතින් ඒකට අවශ්‍ය වෙන්නේ බොහෙම සුලු මෘදුකාංගයක්....නම Real Hide IP
ඒක මෙතනින් නොමිලේම බාගන්න පුලුවන්..(patch එකත් අන්තර්ගතයි)

හරි දැන් ඒක බාගෙන patch කරගන්න.දැන් ඒ මෘදුකාංගය පාවිච්චි කරලා අපිට වෙන වෙන රටවල් වල විදිහට අන්තර්ජාලය භාවිතා කරන්න පුලුවන්...හැබැයි ඔයාගේ අන්තර්ජාල වේගය පොඩ්ඩක් අඩුවෙයි...

කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒ මෘදුකාංගය භාවිතා කරන්න අකමැති එයාට පුලුවන් වෙන ක්‍රමයක් භාවිත කරන්න.ඒ තමා Hidemyass වෙබ් අඩවිය භාවිත කිරීම.
ඒකෙදී මුලින්ම මේ වෙබ් අඩවියට යන්න
www.hidemyass.com
දැන් තමන්ට කැමති රටක් තෝරලා අවශ්‍ය වෙබ් අඩවියට යන්න පුලුවන්.ඒත් ඒ වෙබ් අඩවිය ඇතුලෙම තමා අපිට ඕනේ වෙබ් අඩවිය ලෝඩ් වෙන්නෙත්.ඉතින් අර මෘදුකාංගය භාවිතා කරන එක වඩාත් ඵලදායී.

හොදයි දැන් ඔන්න ඔයාව අල්ලන්න තියන ඉඩ කඩ බොහොම සීමිතයි...හැබැයි ලොකු ලොකු ගේම් දෙන්න ගිහින් පොට වරද්දගන්න එපා...මොකද වෙන රටවල ඉන්නවා හැකර්ලව අල්ලන්නත් හැකර්ලා...අපි මොන සුකුරුත්තම් දාලා හිටියත් උන්ට අපිව අල්ලන එක බොහොම සුලු දෙයක්..

තව දෙයක්....හිතන්න අපිට ඕනේ ෆේස්බුක් ගිනුමක් හැක් කරන්න..අපි හැක් කරන්න පටන් ගද්දිම කරන්නේ මොකක්ද?යනවා ගූගල් එකට..hack facebook account , facebook hacker වගේ දෙයක් ගහලා සර්ච් කරනවා...
එතකොට මොකද වෙන්නේ කිව්වොත්....අපිට හම්බ වෙනවා විවිධාකාරයේ සෙෆ්ට්වෙයා මහා ගොඩාරියක්.....
උදාහරන කිව්වොත්
Facebook Hacker Pro , Pro Facebook Hack,Facebook Password Recovery,Facebook Hacker,Facebook Password Stealer,Pirates Facebook Hack
වගේ ඕනතරම් සොෆ්ට්වෙයා මහ ගොඩක් එනවා...මේ හැම එකකම අපෙන් ඉල්ලන්නේ එකම වගේ දේවල්...අපිට හැක් කරන්න ඕන facebook account එකේ account ID , facebook account එකේ email එක වගේ දේවල් ඉල්ලනවා...ඒ කරලා ඒවා දුන්නම හැක් කරලා දෙනව කියලත් කියනවා...
ඉතින් අපි මේවා දුන්නම එයාල අපිට කියනවා ෆේස්බුක් ගිනුම සාර්ථකව හැක් කරා..පාස්වර්ඩ් එක ලබා ගන්න නම් සොෆ්ට්වෙයා එක ඇක්ටිව් කරන්න කියලා...හැබැයි මේක ඇක්ටිව් කරන්න යම්කිසි ගානක් ගෙවලා තමා activation code එක ලබා ගත යුත්තේ....
දැන් කවුරුහරි සල්ලි වැඩි පිස්සෙක් ඕක ගෙවලා කෝඩ් එකත් ගත්ත කියලා හිතමු....සොෆ්ට්වෙයා එකනම් ACTIVE වෙනවා...ඒත් ලැබෙන පාස්වර්ඩ් එකනම් බොරුවක්...
කොටින්ම කිව්වොත් කිසිම සොෆ්ට්වෙයා එකකට බෑ ගහෙන් ගෙඩි එන්නා වගේ ෆේස් බුක් ගිනුමක් හැක් කරන්න...
යම් කිසි මෘදුකාංගයක් කියනවනම් facebook account එකේ account ID , facebook account එකේ email එක වගේ දෙයක් දුන්නම ෆේස්බුක් ගිනුම හැක් කරලා දෙනව කියලා ඒක පට්ටම පට්ට බොරුවක්...මම ඒක අත්දැකීමෙන් කියන්නේ...හැබැයි මම නම් සල්ලි වියදම් කර කර activation codes ගත්තේ නෑ....නෙට් එකේ හොයලම කෝඩ් ටිකත් එහෙන් මෙහෙන් හොයාගෙන මෘදුකාංග 20ක් විතර ඇක්ටිව් කරලා බැලුවා....ඒත් ඒ හැම එකක්ම පට්ට බොරු....
උදාහරනයක් විදිහ‍ට මේ වෙබ් සයිට් එකට ගිහින් Facebook Hacker Pro ඩවුන්ලෝඩ් කරගන්නකෝ...දැන් ඔයාට හැක් කරන්න ඕකන් ෆේස්බුක් ගිනුමේ ඊ-මේල් ලිපිනය ඉල්ලයි...ඒක දීලා හැක් කරන්න කිව්වම activation code  එකක් ඉල්ලයි.දැන් ඒකේ activation code එක විදිහට ඔයා කැමති ඉලක්කම් 8ක් ඇතුලත් කරන්න.ඔන්න දැන් ඔයාගේ මෘදුකාංගය ඇක්ටිව් වෙයි...ඒත් ඇත්ත පාස්වර්ඩ් එක ලැබෙන්නෑ...ඔයාගේ පරිගනකයේ ඇති පාස්වර්ඩ් එකක් ලැබෙයි...
දැන් ඔයාට තේරෙනවා නේද මේ මෘදුකාංග ඔක්කෝම බොරු කියලා....

හොදයි එහෙනම් මම ඔයාලට දෙන උපදේශය තමා ගහෙන් ගෙඩි එන්නා වගේ පට පට ගාලා ෆේස්බුක් ගිනුම් හැක් කරනවා කියන මෘදුකාංග ඔක්කොම සල්ලි ගරන පට්ටම පට්ට බොරු......................

හරි එහෙනම් ඒ වගේ දෙවල් වලට අහු වෙන්න එපා....හැක් කරනවා කියන්නේ කොහොමටවත් ලේසි වැඩක් නෙමේ...ඔයාගේ මහන්සියෙන් කරන phishing වගේ දේකින් මිස කවදාවත් සාර්ථකව හැක් කරන්න බෑ...


එහෙනම් යන ගමන් comment එකකුත් දාලා යන්නකෝ

Saturday, November 16, 2013

block නොවී FaceBook requests යවමුද?



මුලින්ම ඔබ Facebook Security Settings වෙත ගොස් secure browsing යටතේ ඇති HTTPS disable කරන්න… මෙය අනිවාර්යෙන් කල යුතුයි…

ඔන්න එහෙනම් වැඩේ පට්ටාන් ගමු… මේකට අපි පාවිච්චි කරන්නේ පොඩි addon එකක්… හැබැයි ඒක Firefox එක්ක විතරයි වැඩ කරන්නේ… ඒ නිසා මේක පාවිච්චි කරන වෙලාවට ඔයාලට Firefox එකට බහින්නම වෙනවා… Firefox එකේ 32 බිට් වර්ෂන් ඒක විතරනේ තියෙන්නේ… එකේ 64 බිට් එකට එ කියන්නේ Waterfox එකටත් වැඩ

මෙතනින් addon ඒක ඉන්ස්ටෝල් කරගන්නකො Add-ons


ඒක ඉස්ටෝල් උනාට පස්සේ බ්‍රවුසර් ඒක රීස්ටාර්ට් කරන්න කියනවා… ඒකත් කරන්නකෝ එහෙනම්… හරි… ඉස්සල්ලම ෆේස්බුක් එකට යන්න… මේක කියලා දෙන්න ලේසි නිසා People You May Know කියලා පෙන්නන ලිස්ට් එකට යන්නම්… එතන පහලට පහලට ගොඩාක් තියෙන නිසා සැපයි…. මම ඔයාලට කියලා දෙන්න යන නිසයි මේ ලිස්ට් එකෙන් ඇඩ් කරන්න කියන්නේ හොදද… නැත්තම් අපිට එකින් ඒක ඇඩ් කරගෙන යන්නත් පුළුවන්

 
biz.