ඔන්න යාලුවනේ මම ගේනාවා ඔයාලා ඔක්කෝටම වටින දෙයක් මෙක ඇවිල් සුපිරිම බඩුවක්.මෙක නම් Free දෙන්නේ නැ.මෙක Net එකේත් හෝයන්න නෑ.මෙක අපි සල්ලී දිලා ගෙවලමයි ගන්න ඔන.මෙක කඩේ Rs.500.00 /= වගේ ගානකට තමයි මෙක අපිට ගන්න තියේනනේ.ඉතින් ඔන්න මම මෙක Free
දෙනවා.මෙකේ ඔයාලට මුල ඉදන්ම Video සහිතව ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා....ඔන්න මම ඔයාලට බලාගන්නත් එක්ක ඒ DVD Pack එකේ Cover 4to ටිකකුත් දැම්මා....මෙක මම යටින් දාන්නම් ඔයාලට Download කරගන්න.ඔන්න ඉතින් ඔයාලට ඩවුනලෝඩ් කරගේන පෝඩි වැඩයි කරන්න තියේන්නේ.මුලින්ම ඔයාලා මෙක යටින් Download කරගේන ඉන්නකෝ...(මේ DVD එකේ Size එක 648 MB (680,413,340 bytes) තියෙනවා.මම මෙක 85.7 MB (89,893,427 bytes) Size එහේකට Winrar File එහෙකට දාලා තියේන්නේ එක හින්දා තවත් ලාබයි....Free හෝදේ....)
Internet Money DVD
Daemon Tools
මෙන්න යාලුවනේ මම අර කියපු DVD Pack එකේ 4to ටික..
හරි ඔයාලා අරක Download කරගේන ඉවර වෙලා මුලින්ම Daemon Tools Install කරගේන Computer එක Restart කරන්න.දැන් අර InterNet Moneyදැන් ඔයා ඒ එන Dialog Box එකට අර අපි Extract කරගනිපු .nrg DVD File එක එකට Select කරලා Open කරන්න.දැන් ඔයාට ඔය උඩිව් එ ෆයිල් එක මම යට දාලා තියේන විදියට පෙන්නාවි.
දැන් එක උඩ Duble Click කරන්න.දැන් ඔයාගේ My Computer වල ඇති අලුත් DVD Room එකක් හැදිලා.දැන් එකේ තියේන Software එක Install කරගන්න.ඉතින් මට එතනින් එහා කියන්න දෙයක් නෑ.එකේ ඔක්කෝම එතනින් එහා කරන විදිය කියලා දිලා තියේනවා.
ඔන්න එහේනම් මම ගියා.මගේ Blog එකට ඇපු හැමෝටම ගෝඩක්ම ස්තුතියි.ඔයාලට මම මෙච්චර වටින දෙයක් දිලත් නිකන් යන්න එපා :/ .එක නිසා Follow පාරකුයි Like එකකුයි Comments එකකුයි දාලා යන්න අමතක කරන්නත් එපා.ඒ විතරක් නේමේ මෙක ගැන ඔයාගේ යාලුවන්ටත් කියන්න හෝදේ.....
රුපියල් 500ක් වටිනා ඉන්ටනෙට් මනී සිංහල ටියුට් සෙට් නොමිලේම ~ සයිබර් ගවේෂක >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
රුපියල් 500ක් වටිනා ඉන්ටනෙට් මනී සිංහල ටියුට් සෙට් නොමිලේම ~ සයිබර් ගවේෂක >>>>> Download LINK
>>>>> Download Now
රුපියල් 500ක් වටිනා ඉන්ටනෙට් මනී සිංහල ටියුට් සෙට් නොමිලේම ~ සයිබර් ගවේෂක >>>>> Download Full
>>>>> Download LINK