Showing posts with label Premium Services. Show all posts
Showing posts with label Premium Services. Show all posts

Wednesday, January 1, 2014

Game Deliver Premium Service..Thats Relly

                          ඔයාලගේ අසම ගේම් දැන් නිවසට


හරි කොහෝමද යලුවනේ.ඉතින් ඔයාලව දැක්කේත් බොහෝම කාලේකින් මෝකද ඔයාලට උදව් කෝරන්න ගිහින් මගේ හෝ‍ටේ ඇනුනනේ.ලෝල්.ඇයි SLT නේ.හරි අපි වැඩි කතා බහක් නැතුව වැඩෙට බහිමුකෝ.
  මම හිතුවා අපේ යාලුවන්ට ඔය ලොකු Internet Connection නැති අයට පොඩි වැඩක් පටන් ගන්න.සමහරු ඉන්නවනේ ලෝකු ගේම්ස් අනම් මනම් බන්න බැරි අය.අන්න ඒඅයට තමයි මේක වැදගත් වේන්නේ.
                      ඉතින් ඔයාලට පුලුවන් අපේන් ඔයාලා කැමති ඔනම ගේම්ස් එකක් ගේන්න ගන්න.ඔයාලට අපි දෙන්නේ සමනයේන් DVD එකක් රු.100.00 වගේ පෝඩ්ගනකට තමයි.DVD 1 ට වැඩිය ඔයාලා ගන්න ගේම්ස් එකේ තියේනම් ඒ වැඩි වෙන හැම DVD එකකටම ර.80.00 ගානේ වැඩි වේනවා.
   එත් ඔයාලා DVD 4 ක ගේමිස් එකක් මිලදි ගත්තෝත් ඔයාට වැය වේන්නේ DVD 3ක ගාන විතරයි.....

මං හිතනවා ඔයාලට මේක වැදගත් වේන්න ඇති කියලා.මොකද මෙක හුගක් වැදගත් වේන්නේ අපේ ලොකු ලෝකු Internet Connection නැති යලුවන්ට තමයි..මම යටින් දාන්නම් මාව Contact කරගන්න හැටි


                                             Contact ME(මාව සම්බන්ද කරගන්න)

දැන්ම අමතන්න කසුන්:0770288976

ස්කයිප් උවින්:Uween.Isirindu

මගේ ෆේස්බුක් එක:http://www.facebook.com/uweenisirindu1  


ඔය උඩ තියේන්නේ අපිව සම්බන්ද කරගන්න පුලුවන් විදිය.ඔයාලට තියේන්නේ ඔය උඩ තියේන එවායින් එකකින් අපිව සම්බන්ද කරගේන ඔයාට ඔන ගේම්ස් එකේ නම කියුවහම අපි ඔයාගේ අතටම දවස් තුනක් හෝ හතරක් ඇතුලත ලැබෙන්න සලස් වනවා.ඉහත එවායින් අපිව සම්බන්ද කරගන්න බැරිනම් යට කොමේන්ට්ස් එකකින් හරි අපිව අමතන්න පුලුවන්....

එහේමනම් අපි අදට යනවා තවත් දවසක තවත් ලිපියකින් හමුවෙන බලා පෝරෝත්තුවෙන්.එහේනම් කස්ටියට සුභ දවසක්

Saturday, November 16, 2013

අඩු වියදමින් මව් රටට ඇමතුම් ලබා ගැනීමට දැන් ඔබටත් පුලුවන්..



අඩු වියදමින් මව් රටට ඇමතුම් ලබා ගැනීමට දැන් ඔබටත් පුලුවන්.ස්කයිප් හරහා ලංකාවේ ඕනෑම අංකයකට ඇමතීමේ පහසුකම සමගින් ඉතා සුපැහැදිලිව ඇමතුම් ලබා ගැනීමට එන්න අප හා එක්වන්න.දැන් ඔබගේ සියලුම අපහසුතා අපගේ පෙර ගෙවුම් හා අන්ලිමිටඩ් පැකේජයන් ඔස්සේ මග හරවා දී ඇත මේ පිළිබද වැඩි විස්තර සදහා අපව සම්බන්ද කර ගන්න.ඔබගේ මුදලට සාධාරන වටිනාකමක් ලබා දීමට අප සුදානම් විනාඩියකට වැය වන්නේ රු. 6 ක් පමණි,
OUR PRE-PAID PACKAGE
• 277min = 1500RS (Land line & dialog number = 200min)
• 500min = 3000RS
• 1000min = 5800RS
OUR UNLIMITED PACKAGES
※ Skype to mobile phone = 6000RS [52USD] (for only etisalat & mobitel)
※Skype to land phone = 7500Rs [60USD] (for only sri lanka telecom)
※Unlimited Phone to phone = [ ratin ratata rates wenas wana bawin me pilibadha wadi wisthara sadhaha apawa sambandha kara ganna]

වැඩි විස්තර සදහා අපව සම්බන්ද කර ගන්න

• Email = ecallingzone@talk.lk
• Skype = e.callingzone
•Phone = 0778617321

 
biz.