Monday, November 3, 2014

Download Speed එක වැඩි කර ගමු

ගොඩක් කට්ටියට තින ප්‍රශ්නයක් තමයි download  වෙන්න පැය ගණන් බලන් ඉන්න වෙන එක. මන් දන්නවා ගොඩක් ය time base internet package  තමයි use කරන්නේ. ඉතින් ඒ හින්ද එක
විනාඩිය උනත් වැදගත්. මෙන්න මේ විදියට කලොත් ඇත්තෙන්ම download speed එක වැඩි වෙනවා sure.

කතාව තියල වැඩේට බහිමුකො




1. මුලින්ම මේ software කැල්ල download කර ගන්නකො. මෙන්න 
2.දැන් ඔය download උන zip file එක extract කර ගන්නකො.
3.ඔන්න දැන් ඔය dnsjumper software එක open කර ගන්න.


4.දැන් ඔය 2 වෙනියට තින fastest dns කියන එකට යන්නකෝ.


5.එතකොට මේ වගේ එකක් එයි


6. දැන් ඔය තින find fastest dns කියන එක click කරන්න.
7. ඊ ට පස්සේ apply fastest dns එක click කරාම වැඩේ හරි.


 යාලුව්න්නේ ඔයාලගේ අදහස් අපිට මාර වටිනවා. ඒ හින්ද comment එකකුත් දාන්න.

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment

 
biz.