Showing posts with label OS. Show all posts
Showing posts with label OS. Show all posts

Saturday, February 22, 2014

Windows 8.1 Final 64-bit and 32-bit Download

                        Windows 8.1 ෆයිනල් එක බාගන්න.

2013.10.17 Windows 8 වලම අප්ඩේට් එකක් විදියට Windows 8.1 අලුත් වෙනස් කම් රැසක් එක්ක නිකුත් උනා. දැනට මේ අප්ඩේට් එක අපිට ගන්න දෙන්නෙ Windows Store හරහා. නමුත් ගොඩක් අයට අප්ඩේට් නොටිෆිකේශන් එක තම තමන්ගෙ Windows Store වල පෙන්නන්නෙ නෑ. ඒක නිසා ඔයාලට පුලුවන් පහලින් වින්ඩෝස් 8.1 ඩවුන්ලෝඩ් කරගෙන දාගන්න. ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. DVD එකක ගහගන්න. CD එකෙන් බූට් කරලා ෆෝමැට් කරලා අලුතෙන්ම Windows 8.1 දාගන්න

Download Windows 8.1 Enterprise (32Bit) [2.7GB]



Download Now (32Bit)



Download Now(64Bit)

එහෙනම් තමන්ට ගැලපෙන Windows 8 වර්ශන් එක තෝරගෙන දාලා බලලා අනිත් අයටත් හොඳ නරක දැන ගන්න කමෙන්ට් එකක් දාන්න. මේ පෝස්ට් එක ඔබලට ප්‍රයෝජනවත් උනා නම් කමෙන්ට් එකක් දාලා මගේ බ්ලොග් එකේ Member කෙනෙක් වෙලා මටත් හෙල්ප් එකක් දෙන්න. එහෙනම් ආයෙත් මේ වගේ ප්‍රයෝජනවත් දෙයක් සමග හමුවෙමු. ඔබට ජය!!!

Saturday, February 1, 2014

Windows XP sp2 Full verision Only 2MB

                     ජනේල් කවුලු XP sp2 අපේන් ඔයාලට 2MB..


හරි යාලුවනේ ඔන්න මම කාලේකින් අවා ඔයාලට පෝඩි වටිනා Post ටුවක් අරන්..හැබැයි මෙක එසේ මෙසේ පෝස්ටුවක් නෙමේ හෝදේ....හරි හරි මම කියන්නම් මෝකක්ද කියලා මම අද ගේනාවේ.මම අද ගේනාවෙ ඔයාලා කවුරුත් දන්න ජනේල් කවුලු XP sp2 2MB වගේ වන පොඩි ගානකට..මෙක හැබැයි හුගාක්ම වැදගත් වෙන්නේ අපේ ලෝකු ලෝකු Internet සම්බධතා නැති අයට තමයි...මෙක හැබැයි පට්ට බන්ඩයක් ඇ.

මොකද මෙකේ තියේන්නේ 2MB වගේ පෝඩි ගානක්නේ..සමාන්‍යෙයන් ඔයාලට මේවගේ Windows XP එකේ 725MB වගේ තියේනෝ..අන්න එක හින්දා තමා මෙක වැදගත් වෙන්නේ .හරි මම ඔන්න යටින් දැම්මා Downloaad කරගන්න...ඊට පස්සේ කථා කරමුකෝ..

http://www.mediafire.com/download/bd1mv193eywz1ov/WINXPSP2+_by_-UwEeN-+.rar
හරි අපි දැන් ඩඉතින් කයිවරුව ගහාමුකෝ.ලෝල්..:P.හරි දැන් ඔක Download වෙලා ඉවර උනායින් පස්සේ ඔයාලට හම්බවෙන්නේ Comperssed කරපු .Rar ෆයිල් එකක්..එකේ දැන් ඔයා Right Click කරලා Winrar යටතේ Extract file යන්න තෝරන්න දැන් එක් විනාඩි 5ක් වගේ පෝඩි වෙලාවකින් Extract වෙලා ඉවරවෙයි දැන් ඔයාලට පුලුවන් ඔය Extract වෙලා ඉවර වුනු ෆයිල් එක Botable විදියට CD එකකට Write කරලා ඔයාටත් පුලුවන් ඔයාගේ හරි ඔයාගේ යාළුවෙග්ගේ හෝ කගේ හරි අනිත් එවා Format කරන විදියට Format කරන්න.. 

හරි ඔන්න මම ඔයාලට මගේ ගාව තියේන වටින ඒවායේන් එකක් දුන්න...එහේනම් මම කැපුනා කස්ටියටම 
                         !!!!.බුදු සරණයි,ජය ශ්‍රී.!!!

එහේනම් ඔයාලගේ ඔය වටිනා අදහස් ටිකකුත් ඔය යට තියේන Comment Box එකට දාලා යන්න හෝදේ..

Wednesday, January 29, 2014

Hacking Black Track Belt

         හක්කරන්න Black Track(හැක් කරන්න කලුපටි ගහගන්න)


  හලෝ යාලුවනේ කස්ටියටම ඉතින් කොහොමද.....අදත් ඉතින් මම වෙනදා ගෙනවා වගේ හැක්කරන්න පෝඩි සෝෆ්ට් කැල්ලක් ගෙනාවා කස්ටියටම දැන ගන්න...

මං හිතන්නේ නම් ගොඩක් අය මේ ගැන දන්නවා ඇති.... අලුතෙන් කියලා කියන්න ඕනේ නෑනේ...
ඒත් පොඩි හැදින්වීමක් දෙන්නම් මම....මේ ඇවිල්ලා Opensource වින්ඩෝස් වගේ එකක්.... නමුත් වින්ඩෝස් වලට වඩා ගොඩක් වෙනස් මෙහෙයුම් පද්දතියක්..... හරියට අල්ල ගන්න නම් ඉතින් ටික කාලයක් යනවා.Opensource වල ගොඩක් වර්ග තියෙනවා.... Linux,Ubuntu,Fedora,Kubuntu,Redhat(hacking),Backtrack(hacking) වගේ දේවල්..තව තියෙනවා ටිකක් කියුවාම ඇතිනේ......ඉතින් මන් දැන් දෙන්න යන එකේ කරන්න තියෙන වඩ ටිකක් වෙනස්....
මෙහෙම කියුවොත්..අපේ උන් ඉන්නවනේ හැකින් කියුවොත් කන එක පවා දාලා එන උන් කියලා...
අන්න ඒ අයටයි..... අනිත් අයටයි තමා මේක දෙන්නේ......
අනන් මනන් කරන්නේ නැතුව අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනව නම් කොච්චර දෙයක්ද නේද....
Opensource වලින් කරන්න බැරි දෙයක් නෑ මචංලා..මගේ නැති උන Files ඔක්කොම Ubuntu වලින් ගන්න පුලුවන් උනා...ඒ දෙවල් කර ගත්තේ දැනගෙන නෙවේ......... නමුත් දැන් නම් අව්ලක් නෑ....ඉතින් දන්න දේවල් කියල දෙන්නත් ඕනනේ...මගේ නෑනේ ලොකු සීන්.ඒත් සමහර අය නම් එහෙම හිතන් ඉන්නවා...දන්නෝ දනිති......මම දෙන්නම් පහලින් Backtrack කියන OS එකේ අලුත්ම සංස්කරණය...හිමීට බාන්න ටොරන්ට් ලින්ක් දෙන්නම්....

මෙන්න අරමං කියපු පොඩි සොෆ්ට් එක ගන්න එහෙනම්....



                                                                    Torrent File



Direct Download BT5 (64bit ISO)
Direct Download-BT5 (32bit ISO)
Direct Download BT5 R2 (32bit ISO)
Direct Download BT5R2 (64bt ISO)


More Torrent Downloads (තව දුරටත් ඩවුන්ලොඩ් කරගන්න)

BT 32Bit
BT 64Bit

එහෙනම් මම ගියා තවත් දෙයකින් හමු වෙමු.....!!!!

Friday, January 3, 2014

Windows 8 Enterprise Final Retail 32bit Original IDM To Download Likes

      වින්ඩෝස් 8 Enterprise Final Retail 32bit ඔරිජිනල් එක IDM එකෙන් බාන්න ආසද? 


Windows 8 අද ගොඩක් දෙනෙක් කතා වන මාතෘකාවක්. ගොඩක් අය මේ ගැන හරි උනන්දුයි. පසුගිය ඔක්තෝබර් 26 වැනි දින ඔවුන්ගේ සුවිශේෂි නවතම මෙහෙයුම් පද්දතිය වන Windows 8 එලි දක්වනු ලැබුවා. Microsoft සමාගම විසින් වින්ඩොස් 8 සංස්කරන 4 ක් එලි දක්වල තියනවා.ඉතින් තවම ගොඩක් අය දන්නෑ මොනාද මේ සංස්කරන 4 කියලා .මේ තියෙන්නෙ ඒ සංස්කරන 4

Windows 8 (For the Consumer)
Windows 8 Pro (For Enthusiasts & Professionals/Businesses)
Windows 8 Enterprise (The Enterprise)
Windows 8 RT (ARM or WOA)

මේ තමයි සංස්කරන 4 . අපිට ගොඩක් පහසුකම් දීලා තියෙන්නෙ Windows 8 Enterprise (The Enterprise) සංස්කරනයෙන් තමයි. අද දෙන්ඩ යන්නෙ (The Enterprise) නොහොත් Windows 8 Enterprise (The Enterprise).ඒවගේම මේක දාන්න ඔයාලගෙ කොම් එකේ මේ ටික තියෙන්න ඕන

1 Gigahertz (Ghz) Or Faster Processor
1 Gigabyte (GB) RAM (32-Bit) Or 2 GB RAM (64-Bit)
20 GB Available Hard Disk Space
1366 × 768 Screen Resolution Microsoft Directx 9 Graphics Device With WDDM Driver Internet Access (Fees May Apply) A Microsoft Account (Liveid) Is Required For Some Features

ඒවගේම ඇක්ටිවේටර් එකක් මෙක ඇතුලෙ තියනවා. තාම ජනල් අටේ හොදම,එලම,මැක්සා Windows 8 Enterprise (The Enterprise) ගත්තෙ නැති අය මේකෙන් ගනිල්ලා.වින්ඩොස් 8 දෙන්න පරක්කු උනෙ ටෙස් කරලා හොද ටොරන්ට් එකක් දෙන්න ඕන නිසා. මෙන්න torrent එක මෙතන ක්ලික් කරන්න

https://torcache.net/torrent/D6342BF54EA56E38214072F987200F01FE9AE51D.torrent?title=[kat.ph]microsoft.windows.8.enterprise.final.retail.32bit.incl.activator.only.by.the.rain.hkrg
 වින්ඩෝස් 8 Enterprise Final Retail 32bit ඔරිජිනල් එක IDM එකෙන් බාන්න

.බොහො අය සොෆ්ට්වයර්,ෆිල්ම්,ලොකු ලොකු හැම දේම කරන්නෙ ටොරන්ට් වලින් තමයි. මමත් එහෙමයි.අපි ටොරන්ට් ඩවුන්ලොඩ් කරන්නෙ මොකෙන්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියයි යූ ටොරන්ට් එහෙමත් නැති නම් බිට් ටොරන්ට් සොෆ්ට්වයා වලින් කියලා,ඒ සොෆ්ට්වයා 2 තමයි ගොඩක් අය පාවිචිකරන්නෙ.අපි හොදටම දන්නවා ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියාම විදින දුක.පැය ගනන් දවස් ගනන් ඉන්න වෙනවා,ඒ තරම් ස්පීඩ් ඈ.
.ඒක හරියට කාලේ කන වැඩක්. හරි අද දෙන්නම් නියම වැඩක්.කොහොමද ටොරන්ට් ෆයිල් එකක් IDM නොහොත් Internet Download Manager එකෙන් බාගන්න තියනව නම්....

දැන් බලමු කොහොමද Internet Download Manager හරහා ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්නෙ කියල,ඉස්සෙල්ලාම මෙන්න මේ සයිට් එකට ගොඩ වෙන්න, මෙතන ක්ලික් කරන්න

http://www.zbigz.com/
ඒකට ගියාම උඩම තියනව Paste your torrent or magnet link here ...කියලා කොටුවක් එකට ඔයාලට ඕන ටොරන්ට් ලින්ක් එකක් දෙන්න.දීලා ගෝ කියන බොත්තම එබුවහම පේජ් එකක් එනවා එතන Free කියන එක උඩ ක්ලික් කලාම වැඩ ඔක්කොම ඉවරයි.ටික වෙලාවක් ඉන්න.ඊට පස්සෙ Internet Download Manager එක හරහා ඔයාලගෙ වින්ඩෝස් 8 Enterprise Final Retail 32bit ඔරිජිනල් එක ඩවුන්ලොඩ් වෙනවා.

ඔන්න ඔක්කොම හරි ,ගැටලුවක් ආවොත් කොමෙන්ට් එකකින් මගෙන් අහන්න,ආයමත් ටොරන්ට් වලින් බාන්න කට්ටක් කන්න ඕන නෑ.කියලා තියන ආකාරයට වැඩ ටික කලොත් ඔක්කොම හරි.එහෙනම් බුදුසරනයි.අපි කැපුනා.නිකම්ම කැපෙන්නෙ නැයතුව කොමෙන්ට් එකක් වත් දාලා යන්න.

ආ උඩින් කියන්න අමතක වුනා මෙන්න මෙ යටින් ගිහිල්ලා Windows 8 Activator එක අරගන්න..

                                                              
http://goo.gl/5zba75

Saturday, November 16, 2013

Cylon Linux "Open Source"


හරි මං අද ඔයාලට දේන්න යන්නේ අපේ ලංකික කෝල්ලේග්ගේ දේයක්.මේක ඇවිල්ලා Open Source එකක්.ඉතින් ඔයාලට වැඩි විස්තර සදහා මේන්න මේ ලින්කුවට
ගොහින් බලන්නකෝ.About .තවත් බලා ගන්න ඔන්න යටින් Video කැල්ලකුත් දැම්මා.



               මේ Open Source එක එයාලා අපට දෙන්නේ Free .ඉතින් මේකනමි මට හිතෙන විදියට Windows වලට වැඩිය මෙක හොදයි කියලා.මම යටින් දාන්නම් ඔයාලට Download කරගන්න.

Download කරගේන ගියාට කමක් නැ යන ගමන් Follow පාරකුයි Comment එකකුයි දා ගෙනම යන්න හෝදේ.මම එහේනම් කැපුනා හෝදේ.!!!

එහේනමි කස්ටියට සුභ අනාගතයක්!!!

 
biz.