Friday, January 3, 2014

You facebook Album All Pic Download......

            ගෙඩි පිටින් බෑම හෙවත් fb ඇල්බම් මරාගෙන කෑම..!


කෙටියෙන් කිවුවොත් අද කියල දෙන්න යන්නේ මූණු පොතේ තියන 4to ඇල්බම් වල තියන 4to සේරම එක ෂොට් එකෙන් බා ගන්නේ කොහොමද කියලයි...

ගොඩක් අය නම් මේ කියන්න යනදේ දන්නවත් ඇති, එත් මේ ගැන නොදන්නා කස්ටියට මේ පොස්ට් 1 ගොඩක් වැදගත් වෙඉ කියල හිතුන නිසා ඔන්න දැම්ම එහනම්...
ඉතින් ඇල්බම් එකක photo ඔහොම බැලුවටම විතරක් මදි ඕවා සේරම බාගන්න ගියාම තමයි එපා වෙන්නේ photo එකින් එක සිලෙක්ට් කර කර ඩවුන් කරනකොට  data  ටිකත් නාස්ති වෙනවා.. මේ දවස් වල data ගැන බොහොම හොදින් සැලකිලිමත් වෙන කෙනෙක් හැටියට මට මේක මාරෙට වටිනවා.. දන්නවනේ ඉතින් මේ මාසේ අන්තිමනේ.. ඉතින් මේ දැන ගත්ත එකත් මම ඔයාලට කියල දෙන්න කියලා කල්පනා කොලේ.. ඔන්න එහෙනං මේකයි ක්‍රමය .. කිසිම සොෆ්ට්වෙයාර් එකක් ඕනිනැහැ පොඩි ඇප් එකකින් තමයි සේරම වෙන්නේ ..  මුලින් මෙන්න මෙතනින් යන්න 

http://facebook2zip.com/
ඊට පස්සේ  කරන්න ඕනි දේ ඔයාලට හිතා ගන්න පුළුවනි..ඔන්න මම මම ඇල්බම් එකක් ඩවුන් කරා ඒක කරපු විදිය ගැන ස්ක්‍රීන් ෂොට්ස් තියනවා ඇ.. බලන්නකෝ එතකොට තේරේවි…

වැඩේ ගොඩ නම් එච්චරයි... අවුලක් උනොත් කොමන්ට් කට්ටක් කොටලා යන්න...
ඔන්න ඔක්කොම හරි ,ගැටලුවක් ආවොත් කොමෙන්ට් එකකින් මගෙන් අහන්න,ආයමත් ටොරන්ට් වලින් බාන්න කට්ටක් කන්න ඕන නෑ.
කියලා තියන ආකාරයට වැඩ ටික කලොත් ඔක්කොම හරි.එහෙනම් බුදුසරනයි.අපි කැපුනා.නිකම්ම කැපෙන්නෙ නැයතුව කොමෙන්ට් එකක් වත් දාලා යන්න.

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment

 
biz.