Friday, January 3, 2014

Torrent file Download To IDM(Internet Downloader Maneger)

          මෙන්න මෙහෙම Torrent File IDM එකෙන් බාන්නේ..



හරි යාලුවනේ ඉතින් කෝහෝමද.කස්ටියටම සුභ උදැසනක් වේවා කියලා වැඩේ පටන් ගන්නම්.හරි මන් අද ඔයාලට දේනන යන්නේ පස්ටම වැඩක්...මෙක ඇවිල්ලා Torrent File IDM එකේන් බාන් ක්‍රමයක්.පස්ට වැඩක්.වැඩි කථා බැ අපි වැඩෙට බහිමුකෝ...

මුලින්ම ඔයාලට තියේන්නේ ඔය යට තියේන Download බෝත්තම උඩ කිලිකරන්න.ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුලුවන් යට තියන් පිංතුරේ විදි යේ සයිට් එකක්....


දැන් කරන්න තියෙන්නේ ඔයා ඔය උඩින් තියෙන Upload or Past Torrent Link කියන තැනට ඔයාගේ Torrent File  එක දිලා GO කියන බොත්තම කිල්ලික් කරන්න.ඊට පස්සේ යට අකාරයේ විදියට පෙන්වයි.


ඔකෙන් ඔයා Free කියන වලාකුළ උඩ කිල්ලික් කරන්න.දැන් ඔයාට නැවතත් යට ආකාරයේ රුපයක් දැක ගත හැක.


දැන් වැඩේ හරි දැන් තියේන්නේ ඔයාට ඔය ෆයිල් එක අප්ලෝඩ් වෙලා ඉවර වුනාම පැත්තේන් වැටෙනෝ යට විදියේ  බෝත්තමක් ..


දැන් එක Click කරන්න  ඊට පස්සේ නැවත්ත අසයි යට අකාරයේ රුප සටහනේ විදියට .



එකෙන් ඔයා Free කියන වලාකුළ උඩ කිල්ලික් කරන්න.දැන් ඔයාට තිරයේ දිස්වේව් ඔයාගේ සාමන්‍ය විදියට IDM එකේන් Download කරන විදියට IDM එකේ Download Dialog Box එක.

දැන් වැඩේ හරි කොහෝමද පට්ටයි නේ .එහේනම් අයේත් මෙවගේ පස්ට පෝස්ටුවකින් සම්බුවෙමු.
කස්ටියටම බුදු සරණයි.ජය වේවා..!!!!


Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment

 
biz.