Sunday, January 5, 2014

Windoews 8 Start Menu to Change Sutdown,Restart.....Butten

මෙන්න මෙහේම Windows 8 එකටShutdown,Reastart.....Butten ඇඩ් කරන්නේ...

 හරි යාලුවනේ ඉතින් කෝහෝමද?.ඔයාලට අද මං ගෙනාවේ පට්ට පෝස්ටුවක් මෙක ඇවිල්ලා Windows 8  පාවිච්චි කරන අයට.මෙක ඇවිල්ලා ඔයාලට කෝම්පියුටර් එක Restart කරන්න Shutdown කරන්න තමයි.මම වැඩිය කතාවක් නැතුව වැඩෙට බහිමු..මම මුලින්ම දාන්නම් යටින් ඒ Soft කැල්ල බාගන්න.එක ඇවිල්ලා 479 KB වගේ පෝඩි ගානක්..

http://soft-lanka.blogspot.com/2014/01/you-computer-driver-finde-p.html
  හරි මම හිතනවා ඔයා එක Download කර ගන්න ඇති කියලා.දැන් එකේ එන සීප් ෆයිල් එක ඔපන් කරලා එක Double Click කරන්න.කරලා දැන් ඔයා Start Menu එකට ගිහිල්ලා බලන්නකෝ කෝහෝමද වැඩේ සුපිරි නේ.

ඔයාට මෙකගැන මොනවගේ අදහස්ද මතු වෙන්නේ.ඔබගේ අදහස් ඔය යට කොමෙන්ට් එකකින්ම දලා යන්න.එහේනම් අපි කැපුනා.අයෙත් තවත් පෝස්ටුවකින් සේට් වෙමු......

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment

 
biz.