Thursday, January 2, 2014

You Computer Driver Finde.. :P

      ඔයාගේ කෝම්පියුටර් එකේ  Drivers ලේසියේන්ම හෝයා ගන්න..

හරි යාළුවනේ ඉතින් කොහොමද ඔන්නමම අද පස්ටම පට්ට පෝස්ටුවක් ගේනාවා.මේක වැදගත් වෙන්නෙ කෝම්පියුටරේ ඩ්‍රයිවර්ස් නැති අයට තමයි.මේක හැබැයි සට ලට පටස් සොෆොට්ටුවක්.මම යටිකන් දාන්නම් ඔයාලට එක ඩවුන්ලෝඩ් කරගන්න.

http://www.3dpchip.com/3DP_Chip_v1312.exe
හරි මම හිතනවා ඔයාලා එක ඩවුන්ලෝඩ් කරගන්න ඇති කියලා.දැන් එක ඔපන් කරයින් පස්සේ ඔයාට සේටප් කරන්න කිසිම දේයක් නෑ.එකේ ඉස්සරහින්ම පෙන්නනෝ ඔයාගේ නැති ඩ්‍රයිවරස් ටික.
   ඒනැති ටිකේ නම් වල උඩ කිලික් කරයින් පස්සේ ඔයාට ඔයාගේ වේබ් බ්‍රරවුසර් එකේන් නිව් ටැබ් එකක් ඔපන් වෙනවා.ඉට පස්සේ ඔයා එක ඩවුන් ලෝඩ් කරගන්න.ඒ විදියටම අනිත් ටිකත් ඩවුන්ලෝඩ් කරගන්න..

කොහෝමද භාණ්ඩේ පස්ටයි නේ.කොහෝමද වැඩේ.හරි ඉතින් මං අදට ගෙනාවේ මෙක විතරයි.මේ පෝස්ට් එක ඔබලට ප්‍රයෝජනවත් උනා නම් කමෙන්ට් එකක් දාලා මගේ බ්ලොග් එකේ Member කෙනෙක් වෙලා මටත් හෙල්ප් එකක් දෙන්න. එහෙනම් ආයෙත් මේ වගේ ප්‍රයෝජනවත් දෙයක් සමග හමුවෙමු. ඔබට ජය!!! යි.

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

2 comments:

 
biz.