Wednesday, January 1, 2014

GameRanger U Ranked Play To Word no'1 Game

       මෙන්න Host කරලා ගේම්ස් Play කරන්න කැමති අයටනියම          භාණ්ඩේ..


හරි ඉතින් මම ඔක්කෝටම සුභ දවසක් උදැස්නක් කියලා වැඩේ පටන් ගන්නම් කෝ.නැද්ද.හරි වෙනදා වගේම කෙලින්ම වැඩෙට බහිමුකෝ.හැබැයි මේ දේ ගෝඩාක්ම උමානා වෙන්නේ Host කරලා ගේම්ස් ගහන්න අස අයට තමයි..:P.මම මේයටින් දාන Soft කැල්ල මුලින්ම බාගේන ඉන්නකෝ...

http://www.gameranger.com/download/GameRangerSetup.exe

හරි මන් හිතනවා ඔයාලා එක Download කරගන්න ඇතිකියලා.දැන් එක ඔපන් කරලා සාමන්‍ය විදියට කෝම්පියුටරයට ස්ථාපනය කරගන්න (සමන්‍ය විදියට කියුවට ටික වෙලාවක් යනෝ මෝකද එක තාම බාගන වෙනොනේ..) ඔයාලට ලේසි වෙන්නත් එක්ක මම යටින් Video එකකුත් දැම්මා බලා ගන්න.මොකද එක බැලුවාම වැඩේ කර ගන්න ලේසිනේ.P


 
හරි මම හිතනවා ඔයාලා විඩියෝ එක බලන්න ඇති කියලා.බැලුවනම් ඉතින් මං කියන්න ඔනේ නැ නේ මේකේ සියල්ලම කරන හැටි .that Rellz :P.

ඉතින් මම හිතනවා ඔයාලට මේක වැදගත් වේන්න ඇති කියලා.ඔයාලට පුලුවන්නම් යටින් Comment එකකුයි Follow පාරකුයි දාලයන්නකෝ .මොකද එහේම උනෝත් තමයි මට Fit එකක් තියේන්නේ .ලෝල්

හරි එහේනම් මම අදට කැපේනවා.තවත් දවසක මේවගේ පස්ට පෝස්ට් එක්ක අරන් එන්නම්.
                                                  කස්ටියටම ජය .සුභ අනාගතයක්!!!!!!!........

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment

 
biz.