ඔබගේ ඩොoගලය ලොක් වෙලාද ,එසේ නම් නිවසේ දීම තමන් ගේ ඩොoගලය unlock කරන්‍න. 100% ක් වැඩ කරනවා
Friday, November 14, 2014
Speedy Fox for Speed Up Your Internet
ඔබගේ ෆයර් ෆොක්‍ස් , ගුගල් ක්‍රෝම් හිර වෙනවද මෙන්‍න විසදුමක්, පරිගණකයේ ඉතුරු වී තිබෙන cache history සහ cokies මෙම මෘදුකාංගය මගින් පිරිසිදු කොට ඔබගේ අන්තර්ජාල පිවිසුම ඉතාමත් වේගවත් කරනවා. Speedy Fox මෙතනින් බාගන්‍න..
රුපියල් 500ක් වටිනා ඉන්ටනෙට් මනී සිංහල ටියුට් සෙට් නොමිලේම
ඔන්න යාලුවනේ මම ගේනාවා ඔයාලා ඔක්කෝටම වටින දෙයක් මෙක ඇවිල් සුපිරිම බඩුවක්.මෙක නම් Free දෙන්නේ නැ.මෙක Net එකේත් හෝයන්න නෑ.මෙක අපි සල්ලී දිලා ගෙවලමයි ගන්න ඔන.මෙක කඩේ Rs.500.00 /= වගේ ගානකට තමයි මෙක අපිට ගන්න තියේනනේ.ඉතින් ඔන්න මම මෙක Free
දෙනවා.මෙකේ ඔයාලට මුල ඉදන්ම Video සහිතව ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා....ඔන්න මම ඔයාලට බලාගන්නත් එක්ක ඒ DVD Pack එකේ Cover 4to ටිකකුත් දැම්මා....මෙක මම යටින් දාන්නම් ඔයාලට Download කරගන්න.ඔන්න ඉතින් ඔයාලට ඩවුනලෝඩ් කරගේන පෝඩි වැඩයි කරන්න තියේන්නේ.මුලින්ම ඔයාලා මෙක යටින් Download කරගේන ඉන්නකෝ...(මේ DVD එකේ Size එක 648 MB (680,413,340 bytes) තියෙනවා.මම මෙක 85.7 MB (89,893,427 bytes) Size එහේකට Winrar File එහෙකට දාලා තියේන්නේ එක හින්දා තවත් ලාබයි....Free හෝදේ....)
Internet Money DVD
Daemon Tools
මෙන්න යාලුවනේ මම අර කියපු DVD Pack එකේ 4to ටික..
හරි ඔයාලා අරක Download කරගේන ඉවර වෙලා මුලින්ම Daemon Tools Install කරගේන Computer එක Restart කරන්න.දැන් අර InterNet Moneyදැන් ඔයා ඒ එන Dialog Box එකට අර අපි Extract කරගනිපු .nrg DVD File එක එකට Select කරලා Open කරන්න.දැන් ඔයාට ඔය උඩිව් එ ෆයිල් එක මම යට දාලා තියේන විදියට පෙන්නාවි.
දැන් එක උඩ Duble Click කරන්න.දැන් ඔයාගේ My Computer වල ඇති අලුත් DVD Room එකක් හැදිලා.දැන් එකේ තියේන Software එක Install කරගන්න.ඉතින් මට එතනින් එහා කියන්න දෙයක් නෑ.එකේ ඔක්කෝම එතනින් එහා කරන විදිය කියලා දිලා තියේනවා.
ඔන්න එහේනම් මම ගියා.මගේ Blog එකට ඇපු හැමෝටම ගෝඩක්ම ස්තුතියි.ඔයාලට මම මෙච්චර වටින දෙයක් දිලත් නිකන් යන්න එපා :/ .එක නිසා Follow පාරකුයි Like එකකුයි Comments එකකුයි දාලා යන්න අමතක කරන්නත් එපා.ඒ විතරක් නේමේ මෙක ගැන ඔයාගේ යාලුවන්ටත් කියන්න හෝදේ.....
Friday, November 7, 2014
ඇපල්වලින් සිංහල උපසිරසි බලන්නේ මෙහෙම යි [iOS අනුවාදය]
සාමාන්‍යයෙන් අපි බොහෝ දෙනා Films,TV Series වැඩි වශයෙන් සිංහල උපසිරසි සමඟ බලන්නට පුරුදු වී සිටිනවා.නමුදු ඇපල් උපාංග භාවිත කරන අයට තිබෙන ගැටලුව තමයි සිංහල උපසිරසි ධාවනය කිරීමේ දී යම් යම් ගැටලු පැන නැඟීම.එනම්
ඉතිං මෙම ලිපියෙන් මා කතා කරන්නෙ ඇපල් අයිෆෝන්,අයිපෑඩ් සහ අයිපොඩ් ටච් උපාංගවලින් ගැටලුවකින් තොරව සිංහල උපසිරසි සමඟ චිත්‍රපටයක් නරඹන ආකාරය යි.මෙහි මැක් සංස්කරණය ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.
ඇපල් iOS සඳහා නිකුත් වී ඇති Video Players අතුරින් VLC ප්ලේයරය මඟින් අපට විවිධ වීඩියෝ ගොනු වර්ග ධාවනය කර ගත හැකි ය.සතුටුදායක ම කාරණාව නම් එමඟින් සිංහල උපසිරසි ද ගැටලුවකින් තොරව ධාවනය කරවීමට හැකි වීම යි.
www.TamilRockers.net - Naiyaandi (2013) [Lotus DVDRip XviD 1CDRip 700MB - Tamil].idx
www.TamilRockers.net - Naiyaandi (2013) [Lotus DVDRip XviD 1CDRip 700MB - Tamil].sub
Raanjhanaa 2013 Hindi 720p WebRip (Mp4) x264...Hon3y.srt
RoboCop.2014.1080p.BluRay.x264.YIFY.si.srt
මෙහිදී අප වඩාත් සැලකිය යුතු කාරණයක් වන්නේ අදාල උපසිරසි ගොනුව චිත්‍රපටයේ පිටපතට සමාන එකක්ද යන්න යි.එනම් චිත්‍රපටයේ පිටපත BRRip එකක් වුව ද එහි උපසිරසිය DVDrip එකක් නම් එහි චිත්‍රපටය සහ උපසිරසි බොහෝ විට එකට Play වන්නේ නැත(චිත්‍රපටය වෙනම ම ත් උපසිරසි වෙනම මත් ධාවනය වේ.මෙම කාල පරාසය අවශ්‍ය නම් මෙම වෙබ් අඩවිය තුළින් සකසා ගත හැකිය).කෙසේ වුවද අපට සිංහල උපසිරසි ලබා දෙන ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි විසින් අන්තර්ජාලයේ නිකුත් වන විවිධ චිත්‍රපට පිටපත්වලට අනුරූපව උපසිරසි යවත්කාලීන කරනු ලබයි.
මේ සඳහා ඔබ USB කේබලය මඟින් හෝ Wifi මඟින් iTunes හරහා අදාල ගොනු Copy කරගත හැකිය.මේ සඳහා iOS උපාංගය පරිගණකයට සම්බන්ධ කොට අදාල උපාංගය තෝරා එහි Apps යටතේ File Sharing තුළ ඇති VLC ඇප් එක තෝරා දකුණු පැත්තේ ඇති Add යන්න තෝරා අදාල චිත්‍රපටය සහ ඊට අදාල උපසිරසි ගොනු ලබා දෙන්න.
එසේත් නැත්නම් ඔබගේ පරිගණකය සහ iOS උපාංගය එක ම Wifi ජාලයක තිබෙනවා නම් VLC ඇප් එක Open කර එහි VLC අයිකනය ඔබා එහි ඇති Wifi Upload යන්න Active කරන්න.
එවිට දිස්වන IP ලිපිනය ඔබගේ පරිගණකයේ ඇති වෙබ් බ්‍රව්සරය මත type කරන්න.එවිට මෙවැනි තිරයක් දිස්වන අතර එහි + මඟින් හෝ Drag and Drop ආකාරයට අදාල චිත්‍රපටය සහ ඊට අදාල උපසිරසි ගොනු ලබා දෙන්න.
මෙසේ අප ලබා දුන් ගොනු Copy වූ පසුව ඒවා All Files යටතේ දිස්වන අතර එම චිත්‍රපටය ධාවනය කළ ද සිංහල උපසිරසි දිස් වන්නේ නැත.ඒ සඳහා නැවතත් VLC අයිකනය තුළින් Settings වෙත ගොස් Subtitles යටතේ ඇති Text Encoding යන්න "Western European (Windows-1252)" යන්න තෝරන්න.
දැන් VLC ඇප් එක Close කර (Mutitask තුළින් ද) නැවත Open කර චිත්‍රපටය ධාවනය කරන්න.
සැ:යු :- ඔබගේ iOS උපාංගය 1080p වීඩියෝ ධාවනය වුවද සමහර 1080p චිත්‍රපට සිංහල උපසිරසි සමඟ VLC තුළ ධාවනය වීමේ දී නිසියාකාරව නොපෙන්වනු ඇත(කැඩි කැඩී ධාවනය වීම).එම නිසා ඔබ 1080p චිත්‍රපට ධාවනය කිරීමේ දී සැලකිලිමත් වන්න.එසේ සාර්ථකව ධාවනය නොවන අවස්ථාවන්හී දී VLC මඟින් "Device too slow,Your iPod is likely too slow to play..."ලෙස දිස්වේ (එය ignore කර ධාවනය කළ හැකි ය).
- අන්තර්ජාලයෙන් සොයාගන්නා සහ ලැබෙන බොහෝ පිටපත් MKV,AVI,flv,WMA වන අතර ඇපල් උපාංගවල සාමාන්‍යයෙන් පවතින Quicktime Player යෙන් හෝ iOS වල Video ඇප් එකෙන් මෙවැනි ගොනු බැලීමට නොහැකි වීම.
- සිංහල උපසිරසි සහිත චිත්‍රපට හෝ කතා මාලා බැලීමේ දී සිංහල අක්ෂර නොපෙන්වීම.
ඉතිං මෙම ලිපියෙන් මා කතා කරන්නෙ ඇපල් අයිෆෝන්,අයිපෑඩ් සහ අයිපොඩ් ටච් උපාංගවලින් ගැටලුවකින් තොරව සිංහල උපසිරසි සමඟ චිත්‍රපටයක් නරඹන ආකාරය යි.මෙහි මැක් සංස්කරණය ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.
ඇපල් iOS සඳහා නිකුත් වී ඇති Video Players අතුරින් VLC ප්ලේයරය මඟින් අපට විවිධ වීඩියෝ ගොනු වර්ග ධාවනය කර ගත හැකි ය.සතුටුදායක ම කාරණාව නම් එමඟින් සිංහල උපසිරසි ද ගැටලුවකින් තොරව ධාවනය කරවීමට හැකි වීම යි.
- මේ සඳහා මුලින් ම අප VLC ප්ලේයරය අපගේ iOS උපාංගයේ ස්ථාපනය කරගත යුතු වේ.VLC ප්ලේයරය සඳහා අපට iOS 6.1 හෝ ඊට වැඩි iOS අනුවාදයක් අවශය වේ.
- දෙවනුව අපට ධාවනය කරවීමට අවශය චිත්‍රපටය සහ ඊට අදාළ උපසිරසි ගොනුව සොයා ගන්න.මෙහිදී එම චිත්‍රපටයේ සහ උපසිරසි ගොනුවේ නම එකම ආකාරයෙන් තිබිය යුතු ය.එහි සිංහල උපසිරසි ගොනුව .sub ලෙස ඇත්නම් එහි .idx ගොනුවද අවශ්‍ය වේ.
www.TamilRockers.net - Naiyaandi (2013) [Lotus DVDRip XviD 1CDRip 700MB - Tamil].idx
www.TamilRockers.net - Naiyaandi (2013) [Lotus DVDRip XviD 1CDRip 700MB - Tamil].sub
- තවද එහි උපසිරසි ගොනුව .srt එකක් නම් .srt ගොනුව පමණක් ප්‍රමාණවත් වේ.
Raanjhanaa 2013 Hindi 720p WebRip (Mp4) x264...Hon3y.srt
- ඔබ ධාවනය කිරීමට යන චිත්‍රපටය BRRip එකක් නම් එහි උපසිරසිගොනුව මෙලෙස Rename කරගන්න.මන්ද VLC මඟින් ධාවනය වීමේදී එය Crash වීමට ඉඩ ඇත.
RoboCop.2014.1080p.BluRay.x264.YIFY.si.srt
මෙහිදී අප වඩාත් සැලකිය යුතු කාරණයක් වන්නේ අදාල උපසිරසි ගොනුව චිත්‍රපටයේ පිටපතට සමාන එකක්ද යන්න යි.එනම් චිත්‍රපටයේ පිටපත BRRip එකක් වුව ද එහි උපසිරසිය DVDrip එකක් නම් එහි චිත්‍රපටය සහ උපසිරසි බොහෝ විට එකට Play වන්නේ නැත(චිත්‍රපටය වෙනම ම ත් උපසිරසි වෙනම මත් ධාවනය වේ.මෙම කාල පරාසය අවශ්‍ය නම් මෙම වෙබ් අඩවිය තුළින් සකසා ගත හැකිය).කෙසේ වුවද අපට සිංහල උපසිරසි ලබා දෙන ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි විසින් අන්තර්ජාලයේ නිකුත් වන විවිධ චිත්‍රපට පිටපත්වලට අනුරූපව උපසිරසි යවත්කාලීන කරනු ලබයි.
- මෙලෙස අදාල ගොනු සකසාගත් පසුව එය ඔබගේ iOS උපාංගයේ VLC ප්ලේයරය තුළට Copy කරගන්න.
මේ සඳහා ඔබ USB කේබලය මඟින් හෝ Wifi මඟින් iTunes හරහා අදාල ගොනු Copy කරගත හැකිය.මේ සඳහා iOS උපාංගය පරිගණකයට සම්බන්ධ කොට අදාල උපාංගය තෝරා එහි Apps යටතේ File Sharing තුළ ඇති VLC ඇප් එක තෝරා දකුණු පැත්තේ ඇති Add යන්න තෝරා අදාල චිත්‍රපටය සහ ඊට අදාල උපසිරසි ගොනු ලබා දෙන්න.
එසේත් නැත්නම් ඔබගේ පරිගණකය සහ iOS උපාංගය එක ම Wifi ජාලයක තිබෙනවා නම් VLC ඇප් එක Open කර එහි VLC අයිකනය ඔබා එහි ඇති Wifi Upload යන්න Active කරන්න.
එවිට දිස්වන IP ලිපිනය ඔබගේ පරිගණකයේ ඇති වෙබ් බ්‍රව්සරය මත type කරන්න.එවිට මෙවැනි තිරයක් දිස්වන අතර එහි + මඟින් හෝ Drag and Drop ආකාරයට අදාල චිත්‍රපටය සහ ඊට අදාල උපසිරසි ගොනු ලබා දෙන්න.
මෙසේ අප ලබා දුන් ගොනු Copy වූ පසුව ඒවා All Files යටතේ දිස්වන අතර එම චිත්‍රපටය ධාවනය කළ ද සිංහල උපසිරසි දිස් වන්නේ නැත.ඒ සඳහා නැවතත් VLC අයිකනය තුළින් Settings වෙත ගොස් Subtitles යටතේ ඇති Text Encoding යන්න "Western European (Windows-1252)" යන්න තෝරන්න.
දැන් VLC ඇප් එක Close කර (Mutitask තුළින් ද) නැවත Open කර චිත්‍රපටය ධාවනය කරන්න.
සැ:යු :- ඔබගේ iOS උපාංගය 1080p වීඩියෝ ධාවනය වුවද සමහර 1080p චිත්‍රපට සිංහල උපසිරසි සමඟ VLC තුළ ධාවනය වීමේ දී නිසියාකාරව නොපෙන්වනු ඇත(කැඩි කැඩී ධාවනය වීම).එම නිසා ඔබ 1080p චිත්‍රපට ධාවනය කිරීමේ දී සැලකිලිමත් වන්න.එසේ සාර්ථකව ධාවනය නොවන අවස්ථාවන්හී දී VLC මඟින් "Device too slow,Your iPod is likely too slow to play..."ලෙස දිස්වේ (එය ignore කර ධාවනය කළ හැකි ය).
how to Sinhala subtitles to a movie play my Android Phone
ඟ දෙනෙක් අපෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමා ඇන්ඩ්‍රොයි ෆෝන් එකෙන් එහෙම නැතිනම් ටැබ්ලට් එකෙන් උපසිරස බලන්නේ කොහොමද කියලා ?

මොකද අපි විසින් ලබා දෙන උපසිරස යුනිකෝඩ් සිංහල අකුරු වෙනුවට පේන්න තිබෙන්නේ කොටු සලකුණු නිසා. ඉතින් මේ වැඩේ කරන්නට ෆෝන් එක රූට් කරන්නට වෙනවා. එය කරන්නට ටිකක් අමාරු වැඩක්. එනිසා අද අපි කියන්න යන්නේ ෆෝන් එක රූට් කරන්නේ නැතුව සිංහල උපසිරස බලන්නේ කොහොමද කියලා.
මුලින්ම ඔයාලට මෙන්න මේ ප්ලේයර් එක බාගත කර ගන්න වෙනවා. දැනට Android මෙහෙයුම් පද්ධතිය සමග ඕනෑම වීඩියෝ ෆයිල් ෆෝමැට් එකක් නැරඹිය හැකි හොඳම ප්ලේයර් එක ලෙස මෙය සැලකෙනවා.
ඉන් පස්සේ මෙන්න මේ ෆොන්ට් එකත් බා ගත කර ගෙන එය unzip කර ගෙන එහි ඇති iskpota ෆොන්ට් එක පරිඝනකයට කොපි කර ගන්න .
1. මුලින්ම ප්ලේයර් එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කර ගන්න.
2. ඉන් පස්සේ ෆොන්ට් ෆයිල් එක ඔයාලගේ ෆෝන් එකේ මෙමරි එකට කොපි කර ගන්න. (Internal storage හරි SD card එකට)
3. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලට බලන්න ඕනේ ෆිල්ම් එකයි සබ් එකයි ෆෝන් එකට කොපි කර ගන්න එක. (සබ් ගොනුව සහ වීඩියෝ ගොනුව එකම ෆෝල්ඩර් එකේ සහ එකම නමින් තිබීම වැදගත් වෙනවා)
දැන් ප්ලේයර් එක ඕපන් කරගෙන ඔයාට බලන්න ඕනේ ෆිල්ම් තියෙන ෆෝල්ඩර් එක තෝරන්න.
4. පසුව Setting මෙනු එක තෝරන්න.
5. ඊට පස්සේ Subtitle.
6. ඉන්පසු Text.
7. ඉන්පසු ඔබට කරන්නට තිබෙන්නේ Font වල ඇති Defult ෆොන්ට් එක වෙනුවට iskpota කියන ෆොන්ට් එක සෙලෙක්ට් කරන්න.
දැන් ඔබට වෙනදා පෙනෙන කොටු සලකුණු ඉවත් වී සිංහල අකුරු පෙනෙනවා ඇති. 
* Windows ෆෝන් වලින් සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට බලන ක්‍රමය,
- Xbox Video player එක 2.6.315.0 වර්ෂන් එකට යාවත්කාලීන කරගන්න. ෆිල්ම් එකේ නමයි උපසිරැසියේ නමයි එකම නම ලබා දෙන්න. ප්ලේ කර සෙටින්ග්ස් වලට ගොස් subtitle ඔන් කරගන්න.
පුදනකොටම කාපි යකා (USA Rocket Accsident)
සංචාරක ව්‍යාපාරයත් අභ්‍යාවකාශයට ගෙනයෑමට උත්සාහ කරන සමාගම් අතුරින් ඉදිරියෙන්ම සිටින ඇමරිකාවේ වර්ජින් ගැලැක්ටික් සමාගම අභ්‍යාවකාශ සංචාරය සඳහා නිර්මාණය කළ පළමු යානය පසුගියදා පරීක්ෂණ ගමනක යෙදෙමින් තිබියදී පුපුරා විනාශ විය.
මව් යානයෙන් ගුවනේ ඉහළට යෙන යනු ලැබුණු අභ්‍යාවකාශ යානය අභ්‍යාවකාශය වෙත යෑමට නිදහස් කළ අවස්ථාවේදී පිපිරී ගියේය.යානයේ සිටි නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වහා තම පැරෂූටය කි‍්‍රයාත්මක කරවා යානයෙන් ඉවතට පැන ජීවිතය ගලවාගත්තද ගත්තද අසුන් පටියකින් අසුනට සිරවී සිටි අනෙක් නියමුවාට එවන් වාසනාවක් නොවීය.
විනාශවූ යානයේ සුන්බුන් වැස්සක් මෙන් පොළවට ඇද හැලූණු බව සිද්ධිය දුටුවෝ කියති.
යානයේ විනාශයට හේතුව රොකට්ටුවේ වූ දෝෂයක් බවට සැකකෙරේ.
අභ්‍යාවකාශය ජයගැනීම සම්බන්ධයෙන් වර්ජින් ගැලැක්ටික් පාලනාධිකාරිය හා එහි ඉංජිනේරුවන් අතර මත ගැටුම් ඇතිවෙමින් තිබුණු බව ප‍්‍රසිද්ධ රහසකි.පාලනාධිකාරියට අභ්‍යාවකාශ සංචාරය ඉක්මනින්ම ආරම්භ කිරීමට අවැසි වූවත් ඉංජිනේරුවන්ගේ අදහස වී තිබුණේ අභ්‍යාවකාශ යානා නිර්මාණය සම්බන්ධයෙන් තවත් පර්යේෂණ සිදුකළ යුතුව ඇතැයි යන්නයි.
මේ මත ගැටුම නිසාම ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් සමාගමෙන් ඉල්ලා අස්ව ගොස් ඇතැයි සදහන්ය.
වර්ජින් ගැලැක්ටික් සමාගම අභ්‍යාවකාශ සංචාරයේ යෙදීමට කැමැති අයට මේ වන විට ටිකට්පත් විකුණාද අවසන් අතර ඒවා මිලයට ගෙන ඇත්තේ ලෝක ප‍්‍රකට සිනමා හා ගී තරුය.එක් ටිකට් පතක් ඩොලර් දෙලක්ෂ පණස්දහසක මුදලකට මිල කර තිබුණි.
මධ්‍යස්ථ මත දරන්නන් පවසන්නේ අභ්‍යාවකාශ සංචාරය යනු නව සංකල්පයක් හෙයින් ආරම්භයේදී මෙවැනි අනතුරු අපේක්ෂා කළ යුතුව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වර්ජින් ගැලැක්ටික් සමාගම තවමත් ප‍්‍රකාශයක් හෝ නිකුත් කර නොමැත.
How To Hide Files and Folders On Android Phone

Android Files හංගන්න මුකුත් Softwares නැතුව
මං අද කියන්නම් Android Use කරන අයට මුකුත් software නැතුව Memory Card එකේ තියෙන Files හංගන්න ක්‍රමයක්.මුකුත් ම නෑ හරි Simple දෙයක්.
ඔන්න ඔයාලට හංගන්න ඕන File එක Rename කරන්න යන්න.එක Rename කරනකොට නමට ඉස්සරහින්
( . ) ඩොට් එක දාන්න දාලා Ok කරන්න ඔන්න එක Hide උනා.
Eg : My Music කියන Folder එක හංගන්න ඕන නම් option ගහින් rename කරන්න යන්න ඊට පස්සේ මෙන්න මෙහෙම Rename කරන්න .My Music
සැලකිය යුතුයි : ඔයාලගේ Phone එකේ Hidden Files View කියන එකේ Tik එක දාලා නම් Hide වෙන් නෑ.Tik එක අයින් කරලා දාන්න Hide වෙයි.ආයෙත් View කරගන්න ඕන නම් Tik එක දාන්න.එච්චරයි.එහෙනම් මං ගිය.Comment දාන්න පරක්කු වෙලා හරි පිළිතුරු ලැබෙයි.
Lion saves a baby calf from another lion attack- OFFICIAL
පෘථිවියේ උතුර දකුණ මාරුවෙයි
වසර 800,000කට පෙර පෘථිවියේ උත්තර් ධ්‍රැවය පිහිටියේ ඇන්ටාක්ටිකාවේය. දක්ශිණ ධ්‍රැවය ආක්ටික් සාගරයේ විය.
පසුව එය නැවතත් අද ආකාරයට මාරුවිය.
මෙම මාරුවීම කලින් කලට සිදුවෙන බව විද්‍යාඥයින් කාළයක සිටම දැන සිටියහ. පෘථිවියේ චුම්භක ධ‍්‍රැව මාරු වීම මෙතෙක් සිටියාට වඩා වේගයෙන් සිදුවිය හැකි බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

කාලයක් පෘථිවි භූ චුම්භක ක්‍ෂේත‍්‍රය සමාන ප‍්‍රබලතාවයකින් යුක්තව ක‍්‍රියාත්මක වන අතර පසුව එය දුර්වල වී ගොස් ධ‍්‍රැව මාරුවීම සිදුවන බව පැවසේ. මින් පෙර විද්‍යාඥයින් සිතා සිටියේ ඒ සඳහා වසර 1000ක පමණ කාලයක් ගතවිය හැකි බවයි.
කෙසේවෙතත් එය වසර 100ක් පමණ කාලයක් තුළ සිදුවිය හැකි බව කැලිෆෝනියා බර්ක්ලි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් පවසා තිබේ.
මේ සඳහා ඇමරිකානු විද්‍යාඥ කණ්ඩායම ඉතාලියේ සල්මෝනා ද්‍රෝණි ප‍්‍රදේශයේ ඇති ඉපැරණි විලක අවසාදිත කොටස් පිරික්සා ඇත. එහි චුම්භක සංවේදී ඛනිජ වර්ග ඇති අතර පෘථිවියේ චුම්භක ක්‍ෂේත‍්‍ර බල රේඛා එම අවසාදිත තුළ සටහන් ව ඇතැයි වාර්තා වේ.
චුම්භක ධ‍්‍රැව වෙනස් වීමට අදාළ රේඛා සටහන් මින් වසර 786000ට පෙර සටහන්ව ඇතැයි විද්‍යාඥයින් විසින් අනාවරණය කර ඇති අතර ඒ අසල වෙනත් රේඛා සටහන් නොමැති වීම විසින් මෙය ඉතා වේගවත්ව සිදුවන්නට ඇති බව ඔවුන්ගේ අදහසයි.
මේ වන විට පෘථිවි චුම්භක ක්‍ෂේත‍්‍රය දශකයක් තුළ 5%ක පමණ වේගයකින් දුර්වල වෙමින් ඇති අතර යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට අනුව තවත් වසර 2000කින් පමණ මීළග ධ‍්‍රැව මාරුව සිදුවනු ඇත.
මෙම සංසිද්ධිය මිනිස් වර්ගයාට බලපානු ඇති ආකාරය පිළිබඳව වැඩිදුර අධ්‍යනය කළ යුතුව ඇති බව භූ කාලනිර්ණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක පෝල් රෙනේ පවසා තිබේ.
The train and Tarck collide Bang..!! watch this video
කෝච්චියක් ට්‍රක් එකක හැප්පෙන විඩියෝ එක බලන්න
ඇමරිකාවේ ලුඊසියැනා ස්ටේට් එකේ කෝච්චියක් ට්‍රක් එකක හැප්පෙන වෙලාවේ එක්කෙනෙක් විඩියෝ කරගන හිටියා. පෙට්ටි 87ක් තියන කෝච්චිය ලයින් එකේ හිර වෙලා තිබ්බ ට්‍රක් එකට කෙලින්ම හැප්පුනා. කෝච්චියේ බයානක ‘ආගොන්’ ගෑස් පුරවපු පෙට්ටිත් තිබ්බා. හොඳ වෙලාවට එකක්වත් පිපුරුවේ නෑ.
How to Install Software in Pen Drive
Software Pen Drive එකට Install කරමුද?
මං කියන්නේ අද ටිකක් ප්‍රයෝජනවත් දෙයක් සමහර අයනම් මේක දැනටමත් භාවිත කරනවා ඇති.එත් නොදන්නා ය ඉන්නවා ඇතිනේ.
හරි අපි මේ අපේ Computer එකේ භාවිත කරන හුගක් Software කොහේ හරි ගියාම ඒ Computers වල නෑ නේද.අනික හිතන්න ඔයාල Social Site වලට එක එක තැන් වලින් Log වෙනවා ඒක ඔයාලට අනතුරු දායකයි නේද.හැබැයි මේ දේ තමන්ගේම Pen Drive එකක් හෝ Memory Card එකක් භාවිත කරලා කරන්න තිබුනොත් හොදයි නේද.ඒ කියන්නේ ඔයාල Internet යන්න Browser එකක් තමන්ගේම Pen Drive එකේ install කරන ගියානම් Save වෙන Password , History මේ හැම එකම ඔයාලගේ Pen එකේ තියෙන Browser එකේ තමයි Save වෙන්නේ.මේ වගේ තමන්ට වැදගත් වෙන , වෙයි කියල හිතන Software පෙන් එකට Install කරලා තියගත්තාම එක එක තැන වලට ගිහින් අමාරුවේ වැටෙන්න ඕන නෑනේ.
Download කරලා බලන්නකෝ....Prtable Apps
Download උනාට පස්සේ මේක install කරන්න යනකොට මතක ඇතුව Installation Path එක pen Drive එකට දෙන්න.(මේක Install කරන්න කලින් Pen එක පරිඝණක යට සම්බන්ධ කරලා තියන්න හොදේ.)දැන් install වුන එක Open කරලා ඉතුරු අවශ්‍ය කියල හිතෙන software Download කරලා Install කරගන්න.
මේක install උනාට පස්සේ ඔයාලගේ පෙන් එකේ ඇති මෙන්න මේ වගේ Icon එකක්.
මේක Double Click කරලා Open කරගන්න ඊට පස්සේ එන්නේ මෙන්න මේක.
ඊට පස්සේ Apps කියන එක Click කරන්න.ඊට පස්සේ Get More Apps ගහින් Catogery කියන එක Click කරන්න.ඊට පස්සේ මේ විදියට Search කරයි.
ඊට පස්සේ පහල පිළිවෙලට කරන ගිහින් අවශ්‍ය ඒවා Install කරගන්න.වැදගත් හුගක් Software තියෙනවා.
මේ මං පෙන්නලා තියෙන්නේ Google Chrome Install කරගන්න විදිය.ඔය විදියට අනික් ඒවත් කරගන්න.මං ගියෝ...
Drivers හොයාගන්න ලේසිම විදිය
මේකට හොඳම විසඳුම තමා මම අරන් ආවෙ,
පහල ලින්ක් එකෙන් ගිහින් Driver Identifier එක අරගන්නකෝ.
Software එක Install කරලා Scan Drivers දෙන්න, Scan වෙලා ඉවර උනාම ඔයාලට බලාගන්න පුලුවන් අවශ්‍ය වෙන Drivers,
තවත් විශේශත්වයක් නම්, Update කිරීමට අවශ්‍ය Drivers පවා මෙමගින් සොයාගත හැකිවීමයි.
සොයාගත් Drivers Download කරගැනීමට Links ද මෙමගින් ලබා දේ.
එහෙනම් වැඩේ ගොඩනෙ. තවත් ලිපියකින් නැවත හමුවෙමු
එහෙනම් වැඩේ ගොඩනෙ. තවත් ලිපියකින් නැවත හමුවෙමු
Subscribe to:
Posts (Atom)