Saturday, April 5, 2014

You Blog to HappyNew Year Vish Widgets..

ඔයාගේ Blog එකට Web එකට සිංහල අවුරුද්දට සුහ පතන පෝඩි ගැජට් එකක්.අපේන්ම විතරයි.


කෝහෝමද යාලුවනේ ඔන්න මම අවා ගෝඩක් කාලේකින්.වැඩි කතා ඉහක් ඔනේ නෑ.මම මෙක දාන්න කලින් අපේ සයිට් එකේ Membars ලා Post දාලා තිබුනා.හරි හරි දැන් එවායින් වැඩක් නෑ.ඔන්න මම අද දේන්නේ ඔය උඩ තියේන පිංතුරේ විදියට ඔයාගේ Blog/Website එකට "සිංහල අලුත් අවුරුද්දට"සුහ පතන පෝඩි widgets එකක්.මම ඒ Widgets Code එක යටින් දාන්නම් ඔයාලට තියේන්නේ එක දාන්න විතරයි(Copy & Past).



හරි ඔන්න ඔක තමයි Code එක මේ Code Blog වලට ADD කරන්න දන්නේ නැති අය මෙ යට තියේන Link එකේන් ගිහිල්ලා එ Post එකත් බලලම් ඉන්නකෝ...

How to Add Widgets,Java Script,Java Code In Blog

එහේනම් යාලුවනේ මම හිතනවා ඔයාලට මේ Post කැල්ල වැදගත් වේන්න ඇති කියලා....එහේනම් මං අදට ගිහිල්ලා එන්නම්.ඔයාලගේ Comments එකක් Follow පාරක් Like එකක් දාන්න අමතක කරන්න එපා....

 

තවත් මේ වගේ පස්ට Post එහේකින් සම්බවෙනකන් මම යනවා.කස්ටියටම ජය ශ්‍රී.!!

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment

 
biz.