Tuesday, April 22, 2014

What Is The Key Logger..!!


මොකක්ද මේ කී ලොගර්ස් කියන්නෙ

මෙය කවර හෝ spyware විශේෂයක් වීමට පුළුවන්. මෙමගින් ඔබ කී බෝර්ඩ් එකේ මොනවා හෝ ටයිප් කරාද එය කී ලෝගර් එක හදපු hacker ට සෙන්ඩ් වෙනවා,ඉතින් මේක අපේ පරිගණක ජිවිතයට මෙන්ම සාමාන්‍ය ජිවිතයටත් තියෙන තර්ජයක්. ගොඩක් වෙලාවට මේ හරහා passwords, credit card numbers හා other confidential data වලට තමා ගේම දෙන්නෙ.

බලමු ආරක්ෂා වෙන පියවර මොනවද කියල? 

ඔයාගේ පරිගණකයට අනිවාර්යයෙන්ම හොඳ security system 1ක් සැපයිය යුතුයි. 
නමුත් එය හොඳ තත්වයේ security system එකක් විය යුතුයි.
 Avast,Kaspersky,Mcafee,Avira,K7 etc.. මෙවනි වර්ගයේ security system වඩාත් හොඳයි. 
ඔයා භාවිත කරන security system එක නොමිලේ ලබා දෙන සේවයක් උවද එහි ප්‍රශ්නයක් නෑ. 
හැබැයි crack,patch කර නැති licensed security system එකක් තමයි වෙළෙඳ පොලෙන් මිලදී ගත යුත්තේ. කිසි විටෙක security system එක update කරන්ක අමතක කරන්ඩ එපා.

Antilogger මෘදුකාංග භාවිතය
 Zemana Antilogger කියන මෘදුකාංගය පාවිච්චි කර ඔයාගේ PC එකට කී ලොගර්ස් වලින් සිදු වෙන තර්නනය නැති කර ගන්ට පුළුවන්. 
තවත් හොඳ Antilogger මෘදුකාංගයක් තමා Keyscrambler ඉතින් මෙමගින් පුළුවන් කී ලොගර්ස් වලින් ගැල වී සිටීමට. 
Online scan පරික්ෂාව මගිනුත් කී ලොගර්ස් මග හැරවා සිටිය හැකිය.

"මෙම පෝස්ටුව මගින් ඔබට ඒ ගැන මුලික දැනුමක් ලබා දීම පමණයි සිදු කළේ ඉදිරියේදී අපි ඔබට Key Logger එකක් සාදන හැටිත් , ඉන් ගැලවෙන ආකාරයත් කියා දීමට සුදානම් තවත් දවසක මේ වගේ පෝස්ටුවකින් හමු වෙමු."

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment

 
biz.