Tuesday, April 8, 2014

Dialog 1350 MB Free Only Soft Lanka Gift


ඔන්න Dialog වෙතින් වටින වැඩක් කරලා. අපේ යාළුවොන්ට මාසයක් පුරාවට නොමිළේ Internet දීලා.. මේකට 1350 mb හම්බෙනවා. 900 mb Youtube යන්න, 450 mb සාමාන්‍ය Browsing.. මේක වැඩිකල් තියෙන එකක් නෑ.. ඉක්මනට දාගන්න. නෙට් යනගමන් ඉතිරි ප්‍රමාණය බලාගන්න mbb කියලා ගහලා 678 sms කරන්න.

ඔයාලා "Free159" ගහනකොට space තියන්න එපා.. (free 159 නෙවෙයි free159)

ඕං Screenshot එකකුත් දානවා එහෙනං..


මේක ඉවර වුණාට පස්සෙ සල්ලි කැපෙයි කියලා කලබල වුණු කිහිපදෙනෙක්ම මගෙන් ඒ බව ඇහුවා. මටත් ඉතිං ඔය ප්‍රශ්නෙම ආවට මගේ ෆෝං එකේ රු. 50ට වඩා කවදාවත් බැලන්ස් එක උඩ යන්නෙ නැති නිසා මට ගානක් නැහැ. නමුත් ඔයාලට මේක නවත්තගන්න ඕනෙ වුණොත් කරන්න ඕනෙ දේයි කියන්නෙ.
මුළින්ම කියන්න ඕනෙ මාසෙ යන්න ඉස්සරින් පැකේජ් එක ඉවරවුණාට අලුත් පැකේජ් එකක් Active වෙන්නෙ නෑ. එහෙම වුණොත් වෙන්නෙ මාසෙකට පස්සෙ. එහෙම Active වෙනවමයි කියන්න මම දන්නෙ නෑ. කෝකටත් මාසෙ ඉවරවෙන්න කළින් Data ටික ඉවරකරලා පැකේජ් එක Deactive කරගන්න එක ඇගට ගුණයි. ඒකට මෙහෙම කරන්න.

Off knk කියලා 678 ට මැසේජ් කරන්න. මේක KNKTD පැකේජ් promotion එකක් නිසා..

ඔයාලටත් මේක හරිගියා නම්, පුළුවන් නම් විතරක් අපිට Screenshot එකක් දීල යන්න. නැත්නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.


Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

3 comments:

  1. aluth sim wala weda karanne nethi prasnayak thiyanawa test karala balala thamay dala thiyenne thawa parak try karala balanna

    ReplyDelete
  2. Alut neha bn. 5 yrs wenwa sim ekata....
    Free159 kiyla 678 ywanna neda tiyenne

    ReplyDelete

 
biz.