Monday, April 21, 2014

Auto fb group poster 2014 100%working


කෝමද යාලුවනේ....ඔයාලට අද ගෙනාව තවත් අලුත් ස්ක්‍රිප්ට් එකක්...මේ ස්ක්‍රිප්ට් එක විශේෂෙන් වටින්නෙ අපේ බ්ලොග්,පේජ් කරන යාලුවන්ට තමයි...ඔයාලගෙ පෝස්ට් එකක් එක ගෘප් එකෙන් එක,ගෘප් එකෙන් එක පෝස්ට් කරන්න ගියොත් එපාවෙනවනේ...ඔයා ගෘප් 100ක විතර ඉන්නවනම් එහෙම කරන්න ගියොත් දවසකටත් වඩා යයි...මේ ස්ක්‍රිප්ට් එකෙන් ලේසියෙන් වගේම විනාඩි පහෙන් ගෘප් 100ක ‍වුනත් ඔයාගෙ පෝස්ට් එක ලේසියෙන්ම පෝස්ට් කරගන්න පුලුවන් 

මුලින්ම ඔයාගෙ එෆ් බී එකවුන්ටියට ලොග් වෙලා හෝම් පේජ් එකට යන්නකෝ....ඒ කියන්නෙ www.facebook.com වලට.....

>>>මේ පහළ click here බට්න් එක ක්ලික් කරල ගිහිං...ඒ පේජ් එකේ තියෙන කෝඩ් එක Ctrl+A ප්‍රෙස් කරල ඔක්කම සිලෙක්ට් කරගෙන Ctrl+C ප්‍රෙස් කරල ‍ඔක්කම එකපාර කොපි කරගන්නකෝ......

Click Here

>>>.ඊළඟට ,,, *ගූගල් ක්‍රෝම් බ්‍රවුසරේ භාවිතා කරන අය f12 බට්න් එක ප්‍රෙස් කරල console box එක අරගෙන අර කොපි කරගත්ත කෝඩ් එක ctrl+v ප්‍රෙස් කරල පේස්ට් කරල එන්ටර් බට්න් එක ප්‍රෙස් කරන්නකෝ....

,,,,,,*ඒ වගේම ‍ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රවුසරය භාවිතා කරන අය Ctrl+Shift+K ප්‍රෙස් කරල කොන්සෝල් බොක්ස් එක අරගෙන කොපි කරගත්ත කෝඩ් ctrl+v ප්‍රෙස් කරල පේස්ට් කරල එන්ටර් බට්න් එක ප්‍රෙස් කරන්නකෝ....

*ඒ වගේම ඔපෙරාමිනි පාවිච්චි කරන අය රයිග්ට් ක්ලික් කරල Inspect Element තෝරල එන බොක්ස් එකට කෝඩ් එක පේස්ට් කරල එන්ටර් ප්‍රෙස් කරන්නකෝ...... >>>එතකොට පොඩි මැසේජ් එකක් එයි Auto post wall group කියල ...ඒකෙ ok බට්න් එක ක්ලික් කරන්නකෝ.....

>>>එතකොටම එනව ඔයාට පෝස්ට් එක ටයිප් කරන්න පොඩි බොක්ස් එකක්...ඒ බොක්ස් එකේ ඔයාට ඕන පෝස්ට් එක ටයිප් කරල Post බට්න් එක ක්ලික් කරන්නකෝ....එතකොටම ඔක්කම ගෘප් වල පෝස්ට් වෙන්න පටංගන්නව...විනාඩි 2,3කින් ඔක්කගේම පෝස්ට් වෙලා පොඩි මැසේජ් එකක් එයි පෝස්ට් වෙලා ඉවරයි කියල....එතකොට F5 එක ක්ලික් කරල හරි...මවුස් එකෙ රයිග්ට් ක්ලික් කරල හරි පේජ් එක රීෆ්‍රෙෂ් කරගන්නකෝ...එතකොට වැඩේ ඉවරයි.... හරිනේ....එහෙමයි ස්ක්‍රිප්ට් එක වැඩ කරන්නෙ....ලේසියිනේ...ගැටලුවක්නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ,..එහෙනම් අපිගියා බායි යාලුවනේ.....








Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment

 
biz.