Tuesday, February 25, 2014

Sri Lankan Court Skype

                      ලංකා උසාවියක් ස්කයිප් සාක්කියක් ගනී


ශ්‍රී ලංකා මහේස්ත්‍රාත් උසාවි ඉතිහාසයේ  ප්‍රථම වරට ස්කයිෆ් තාක්ෂණයෙන් ඉතාලියේ සිටින සාක්කි කාරියකගේ සාක්කිය ගැනීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා තීරණය කළේය.
කොළඹ විශ්ව විද්‍යාල පරිගණක පාසලේ ස්වාධින නිරීක්ෂකයකුගේ මෙහෙයවීම යටතේ මාර්තු 14 වැනිදා  ස්කයිෆ් සාක්කිය ගැනීමට අවශ්‍ය විධි විධාන සලසන්නැයි  මහේස්ත්‍රාත් පොලීසියට උපදෙස් දුන්නේය.
ෆැන්සිස්කා දියදා නම් ඉතාලි කත 2011 දී  ශ්‍රී ලංකාවේ හෝටලයකදී සිටීයදී ඇමෙරිකා ඩොලර් 700 ක් (රුපියල් 92400)සොරකම් කළැයි පැමිණිලි කැර තිබිණි.
හෝටල සේවක ධනංජය ප්‍රභාත් සැකකරුය.හෝටලයේ ආරක්ෂක කැමරාව අනුවද ඔහු සම්බන්ධ බව පොලීසිය අධිකරණයට දැන්වීය.

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment

 
biz.