නදීෂා හේමමාලි එක්සත් ජාතික පක්ෂයෙන් දකුණේ ජන්දයට..ආන්දෝලනාත්මක පුවත් මවන චරිතයක් වන ටෙලිනාට්‍යය නිලි නදීෂා හේමමාලි දකුණු පළාත් සභාවෙන් ජන්දය ඉල්ලීමට තීරණය කොට ඇත.දේශපාලනයට පිවිසීමට කලක් තිස්සේ ඇය පෙරුම්පුරා ඇතිඅතර කාලයක් පුරා විවිධ දේශපාලඥයන් සමග සිදුකල සාකච්චා වලින් අනතුරුව ඇය සිය දේශපාලන ගමන ඇරඹීම සඳහා එක්සත්
Thursday, December 19, 2013
Sunday, December 8, 2013
Pig & birds Died To Died ...
ඌරන් හා කුරුල්ලන් මරාගේන මැරිම.....(Angry Bird) හරි... මම අද ඔයාලට තවත් ආස කරයි කියලා හිතපු දෙයක් අරං ආවා. Angry Birds කියලා කියන්නෙ බාල, තරුණ, මහලු සියලු දෙනා අතර අතිශයින්ම ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවක්. මෙය ස්මාර්ට් ෆෝන් සඳහා Rovio සමාගම විසින් නිපද වූ ක්‍රීඩාවක් වන අතර ලඟදි Facebook ඇප්ලිකේශන් එකක්
Saturday, December 7, 2013
One Shot Facebook Account Hack..
එක පාරින්ම Facebook Account එකක් හැක්කරමු..... හැක් කරන්න දගලන මල්ලිලා නංගිලා බලයි මූට පිස්සුද කියලා.. ඇයි ඉතින් කරන්න හැම දේම කරත් වැඩේ කචල්මනේ...අද කියල දෙන්නම් PHISHING වලින් හැක් කරන්නේ කියලා ..බයිල ගහනවා වැඩිද මන්ද.. :D කෙලින්ම වැඩේට බහිමු..!! අපි කරන්නෙ යන්නෙ මේකයි.Facebook විදියටම බොරු Log-in page එකක් හදලා.ඒක
Hacking Study Lesson ...
හැක් කරන්න ඉගෙන ගන්න ආධුනික හැකර් කෙනෙකු අනිවාර්යයෙන්ම දැන ගත යුතු මූලිකම කරුනු !!!සුබ දවසක් කට්ටිය ඔක්කොටම ඔන්න . . . . .!!හුග දවසකින් පොස්ට් එකක් ලියන්න හිතුන.අද පොස්ට් එක ලියන්නේ fb hack කරන්න අසාවෙන් ඉන්න අය සඳහායි...!!කස්ටියට hack කරන්න කියල දෙන්නම් කිව්වම ඇඟපත නිකන් මෙව්වා මෙව්වා වෙනවා
How To Change You Flash Drive Icon
කොහෝමද ඔයාගේ Flash Drive එකේ Icon එක වෙනස් කරන්නේ...හරි.අද මන් ඹයාලට කියලා දේන්න යන්නේ ඹයාලා අස කරපු දේයක්.එකියන්නේ පෝඩි Tips Tricks එකක්.තේරුනේ නැද්ද.මෝකක් තේරුනේ නැ.:P.හරි හරි ඹන්න එහේනම් මන් අයි කියන්නම් හෝදට අහ ගන්නකෝ.මන් මේච්චර වෙලා කියුවෙ මන් අද කියලා දේන්නේ කෝහෝමද කියලා ඹයාලගේ Flash Drive එකට ඔයාලා කැමති
Friday, December 6, 2013
Sri Lankan King Hunter. :D
මේ කියන්නට යන්නේ ඉන්දියාවේ මාධ්‍යවේදියෙකු වන රජීව් ශර්මා විසින් අනාවරණය කර ඇති ශ්‍රී ලංකාවේ සිටින රජහොරු ගැනයමේ දිනවල ලංකාවේ තිරගත වන අලූත්ම චිත්‍රපටය වී ඇත්තේ රජහොරුයි. මේ කියන්නට යන්නේ චිත්‍රපටයේ රජහොරු ගැන නොව ඉන්දියාවේ මාධ්‍යවේදියෙකු වන රජීව් ශර්මා විසින් අනාවරණය කර ඇති ශ්‍රී ලංකාවේ සිටින රජහොරු ගැනය. රජිව් ශර්මාට
Wednesday, December 4, 2013
How To IP Hide...!.Part 1#
කොහොමද IP ලිපිනය සගවන්නේ 1# කොටසමේ ලිපියෙන් මම ඔයාලට කියල දෙනවා අපේ IP Address එක ලේසියෙන්ම ඕන වෙලාවක වෙනස් කරගන්නේ කොහොමද කියල. එක එක අය එක එක ක්‍රම පාවිච්චි කරනවා. මම මේ දෙන ක්‍රමෙත් ගොඩක් පහසු වගේම 100% සාර්ථක ක්‍රමයක්. බලමු එහෙනම් මොකක්ද කියල.මේ සොෆ්ට්වෙයාර් එකට
Subscribe to:
Posts (Atom)