Sunday, November 17, 2013

Window XP TO Windows 7

Windwos Xp වලට Windows 7 බවට පත් කරමු


   හරි අදත් මම ඔයාලට වැදගත් වේවි කියල හිතුන දෙයක් ගැන තමයි කියන්න යන්නෙ. ලංකාවෙ ගොඩක් කට්ටිය තාමත් පාවිච්චි කරන්නෙ Windows XP.ඉතින් XP පාවිච්චි කරන අයට තමා මේ ලිපිය ලිව්වෙ.ඔයාල දන්නව ඇතිනෙ Windows 7 වල තියෙන Graphics වල කොලිටිය.Windows 8 වලටත් වඩා මම නම් ආස කරන්නෙ Windows 7 වලට තමා.ඉතින් ඔයාලටත් පුළුවන් Windows XP පද්ධතිය Windows 7 interface එකට transform කරගන්න.

මේකෙ නම Windows 7 Transformation Pack for XP.නමෙන් තේරුම් ගන්න පුළුවන්නෙ.ගොඩක් දෙනා Windows 7 වලට ආස කරන්නෙ Window Transparency එක නිසා.ඒ කියන්නෙ වීදුරුවක් වගේ ස්වභාවය නිසා.මේ Transparency එක කිසිම Software එකක් භාවිතා කරල XP වලට දෙන්න බැහැ.නමුත් මෙම  Transformation Pack එක නිසා Original Windows 7 වලටත් වඩා කොලිටියට Windows Graphics Transformation වෙනවා.දකින කිසිම කෙනෙකුට කියන්න බැහැ XP,7 වලට Transform කරල කියල.


http://adf.ly/ZSq4G


  හරි...ඔයිට වැඩිය මම කෙල හලන්න යන්නෙ නැහැ.පහළින් pack එක Download කරගෙන install කරගන්න.අනිත් අයටත් දැනගන්න Facebook එකට share එකකුත් දෙන්න.එහෙනම් මම ගියා.ඉක්මනටම තවත් වැදගත් දෙයක් අරන් එන්නම්.




හරි එහේනම් මම හිතනවා ඔයාලට මේ Post එක වැදගත් වේන්න ඇති කියලා.එහේනම් ඔයාලා මට පෝඩි සබ් එකකටත් එක්ක මට Comment එකකුයි Follow,Like පාරවල් දේකකුයි දාන්න හෝදේ.එහේනම් මං අදට යන්නම්.එ හේනම් තවත් දවසක තවත් Post එකකින් සේට් වේමු.
 කස්ටියට ජය.!!!.සුබ අනාගතයක්

ඔන්න මම යටින් කස්ටියට බලන්නත් එක්ක Screen Shot ටිකක් දැම්මා.






Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

4 comments:

  1. Ela machan Aye Supiri a.mama meka hoya hoya hitiye .thanx macho.

    me site ekanam kiyala wadak na pattai a.hodai digatama karagena yanna api innawa Support Ekata :P

    On The Best

    ReplyDelete
  2. එල එල.ගෝඩක් ස්තුතියි

    ReplyDelete

 
biz.